eki nemei bn ara hambiyek wela inne dan anna ekie rocket rohithage kellane ban..![]()

මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්න ඕනද බන්?අපි නම් ඉස්කෝලේ ගියේ පයින්.ඒත් අපි වාහන වල යන උන්ට ඉරිසියා කරේ නැහැ.ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.මේ කෙල්ල ලස්සණයි.ඕකට ඉතින් ඔය තරම් ඉරිසියා කරන්න ඕන නැහැ බන්.උබටත් ලස්සණ කෙල්ලෙක් ලැබෙයි පින තියෙනවනම්..![]()

![]()
යකෝ මෙහෙම ඇඳන්ද car එක එලවන්නේ?
![]()

යෝ බේබිගේ මැඩම් නේ...
අපි අහිංසකයි..දරු පවුල් කාරයෝ සර්...අනේ මේවා අපිට එපා...එපාමයි....
ඔන්න මම නම් මේවා දිහා බැලුවේ නැහැ...

මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්න ඕනද බන්?අපි නම් ඉස්කෝලේ ගියේ පයින්.ඒත් අපි වාහන වල යන උන්ට ඉරිසියා කරේ නැහැ.ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.මේ කෙල්ල ලස්සණයි.ඕකට ඉතින් ඔය තරම් ඉරිසියා කරන්න ඕන නැහැ බන්.උබටත් ලස්සණ කෙල්ලෙක් ලැබෙයි පින තියෙනවනම්..![]()

උන් හැබැයි ඔරිජිනල් වලව් පරම්පරාවේ නේදඉස්සර ලොහාන් එක්ක ඇල්ටො එකේ ඉස්කෝලෙ ගිය කෙල්ලනෙ මේ අය්යො සල්ලි![]()