යෝෂිතට රස්සාව දුන්නේ වෙඩින් එකට ‘නාවික හම&#354

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,053
    35,987
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යෝෂිතට රස්සාව දුන්නේ වෙඩින් එකට ‘නාවික හම&#354



    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍ර යෝෂිත රාජපක්ෂ පසුගියදා විවාහ ගිවිසගැනීමක් සිදු කළ නමුත් තවම විවාහ මංගල උත්සවයක් පැවැත්වූයේ නැත.
    මේ අතර පසුගියදා කඩිමුඩියේ

    ජනාධිපති සිරිසේනගේ විශේෂ නියෝගයක් අනුව නාවික හමුදාපතිවරයා විසින් යෝෂිතව නැවතත් නාවික හමුදාවේ ලුතිනන් තනතුරේ පිහිටුවනු ලැබුවේ ඔහු නාවික හමුදා සේවයට යොමුවීමේ උවමනාවකට නොව
    යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් නාවික හමුදා ඇඳුම භාවිතා කිරීම හා නාවුක හමුදා සමාචාරයන් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා සිටීමෙන් එම ආසාව ඉෂ්ට කිරීම උදෙසා බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

    මහින්ද රාජපක්ෂ ජනපති සිරිසේනගෙන් කළ පුද්ගලික උපකාරයක් ලෙස මෙය ඉටු කරදී ඇත.
    තව නොබෝදිනකින් යෝෂිතගේ විවාහ මංගල්‍යය උත්සවාකාරයෙන් පවත්වනු ඇති බවටද ආරංචි පවතී.



    මොකද්ද බන් මේකෙ තේරුම ?

    මම කිව්ව නේද සුද්ද යද්දි දාල ගියෙ උන්ගෙ වහල්ලු
    උන් මේ රට වන කරල ගියේ තියෙන මුතු මැනික් ගස් කොලන් අලි ඇත්තු ටික අරන් රොඩ්ඩ දාල ගියා

    යන්න තමය් වෙන්නෙ පුතීල වොන්ඩර් ලැන්ඩ් එකෙන් ....
     
    • Like
    Reactions: RandomGuy

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යෝෂිතට රස්සාව දුන්නේ... 09-29-2019 03:28 PM Huththige putho, ubata ayithiyak thiyenawada loku sir lawa prashna karanna?


    මම අහපු ප්‍රෂ්ණය සහ මේ කියල තියෙන දේ අතර ඇති සම්බන්ධය මොකක්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    දේශපාලන උවමනාවකට හමුදාවට දැම්මා (උඹලව මැරෙන්න, අබ්බගාත වෙන්න කොටි ඉස්සරහට යවන නායකයන්ගෙ පුත්තු මෙහෙමයි ඉන්නෙ කියන එකට විසඳුමක් විදිහට)



    දේශපාලන උවමනාවකට අයින් කළා (චන්දෙ ගන්න කරපු චෝදනා ඔප්පු කරන්න)


    දේශපාලනෙන්ම ආපහු අරන් (ඔය කියන විදිහට වෙඩින් එකට ඇඳුම අඳින්න)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    දේශපාලන උවමනාවකට හමුදාවට දැම්මා (උඹලව මැරෙන්න, අබ්බගාත වෙන්න කොටි ඉස්සරහට යවන නායකයන්ගෙ පුත්තු මෙහෙමයි ඉන්නෙ කියන එකට විසඳුමක් විදිහට)



    දේශපාලන උවමනාවකට අයින් කළා (චන්දෙ ගන්න කරපු චෝදනා ඔප්පු කරන්න)


    දේශපාලනෙන්ම ආපහු අරන් (ඔය කියන විදිහට වෙඩින් එකට ඇඳුම අඳින්න)

    neelofficial-neel-g0dYXm8VG3AzpyXfZG


    neelofficial-neel-g0dYXm8VG3AzpyXfZG
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එතකොට හිග වැටුප් ගෙව්වේ වෙඩින් ගිෆ්ට් එකට වෙන්න ඇති.