ඔත්තුව දුන්නේ ඇතුලෙන්මයි

JBLs

Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113

    ගෝටා සෑර් ගාව හොඳට රෝල් කරපු කවර් ලෙටරුත් තියෙනවලු..
    :D:D

    හ්ම් හ්ම් මාත් දැක්ක රනිල්ගෙ ගෝලයො ටිකක් ඇවිල්ල පෙට්ටියක් දාන් ඇරගෙන යනව
    ගෝඨා ගෙන්නල රනිල්ට විකුණනන සීන් එකක් වගේ තියෙන්නෙ
    ඇරන් යන්න කොල්ලෙක් කියනව ලොකු එක හාවර්ඩ්ට තියපන් කියල...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මං කියන්නේ පොරට 2020 චන්දෙ ඉල්ලන්න දෙන්න ඕන. කිසිම විදිහකට ඔය නඩු අනිත් පැත්තට වාසියක් නොකරල. පස්සේ පොර ජනා උනාම, ලංකාවේ නෙවි. ඇමරිකාවේ ඔය නඩු ඔක්කොම විබාග කරලා වැරදි උනොත් දඩුවම් කරන්න ඕනා හොරා කාපු සල්ලි අපහු ලංකාවට ගන්න ඕනා රාජසන්තක කරලා

    එහෙම කලොත් කාටවත් කියන්න බෑ මේවා බොරු කියල. මඩ කියල. අනිත් එක උපරිම දඩුවම් ලැබෙනවා දේශපාලන වාසි නෑ

    හැබැයි වැරදි උනොත් ජනදිපතිකම ළමයෙකුට දීල යන්න ඕනා ඇමරිකාවේ ජීවිතේට. මොලේ කචල් කියල ඉස්සරත් ගිය එකේ ආයේ ගියාම මොකද.

    තමන් දිව්රා පුරවැසිකම ගත්ත රටෙන් අසාදාරනයක් වෙන්නේ නෑ මෙයාට :rofl:

    මේ ඔක්කොටම කලින් ගෝට සර් මේකට ප්ලෑනක් ගහයි

    පොරට පිස්සු කියල නඩුවෙන් නිදහස් වෙයි :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලංකාවේ මෑත ඉතිහාසයේ පහළ වූ නීලකාස හොරෙකු මෙන්ම අතිශය දරුණු ඝාතකයෙකු ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියාගේ ලංකාවේ ජනාධිපති වීමේ සිහිනය තව තවත් විනාශ කරමින් තවත් නඩුවක සිතාසියක් ලසන්ත ඝාතනය පිලිබඳ ලසන්තගේ දියණිය පවරා ඇති නඩුවේ සිතාසිය බාර දෙනවාත් සමගම බාර දී ඇතැයි ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය හෙවත් International Truth and Justice Project (ITJP) නම් ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    විශිෂ්ඨ සූකා….
    ඉහත කී ITJP සංවිධානය යනු දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සමග එකට නිදහස සඳහා සටන් කළ ලෝක ප්‍රකට නීතිවේදිනියක වන යස්මින් සූකාගේ විධායක අධ්‍යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන ලොව පරසිදු සංවිධානයකි. යස්මින් සූකා යනු ජාත්‍යන්තර යුද අපරාධ නීතිය පිළිබඳ අද ලොව සිටින විශේෂඥ නීතිවේදිනියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් තැනැත්තියකි. ඇය දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා විසින් ස්ථාපනය කළ සුප්‍රකට සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සාමාජිකාවක් වූ අතර එක්සත් ජාතීන් විසින් සියරා ලියොන්හි අපරාධ සොයා බැලීම සඳහා ස්ථාපනය කළ සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සාමාජිකාවක් ද වූවාය. පසුගිය රාජපක්ෂ වනචර දශකයේ දී යුද්ධයේ අවසන් දින වල සිදුවූවා යැයි කියන යුද අපරාධ චෝදනා පිලිබඳ සොයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට වාර්තාවක් ලබා සඳහා එ.ජා. මහ ලේකම්වරයා විසින් පත්කළ ලංකාවේ වගවීම පිලිබඳ විශේෂඥ කමිටුවේ සාමාජිකාවක් ද වූවා ය. දකුණු සුඩානයේ මානව හිමිකම් පිලිබඳ එවැනිම කමිටුවකද ඇය සාමාජිකත්වය දැරුවාය.

    ගෝඨාභයට එරෙහිව තවත් නඩුවක් පවරා එහි සිතාසියක්ද පසුගිය ඉරිදා ගෝඨාභයගේ අතටම බාර දුන්නා යැයි කියන්නේ එවැනි නීති විශේෂඥවරියක වන යස්මින් සූකාගේ ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය ITJP සංවිධානයයි.

    Widespread and egregious sexual violence against Tamil men by SL state - ITJP's latest report

    https://www.tamilguardian.com/conte...gainst-tamil-men-sl-state-itjps-latest-report

    ITJP releases dossier of evidence of Silva’s crimes

    https://www.tamilguardian.com/content/itjp-releases-dossier-evidence-silva’s-crimes

    ITJP and HRDAG begin initiative to count Tamil war dead

    https://www.tamilguardian.com/content/itjp-and-hrdag-begin-initiative-count-tamil-war-dead

    500 Tamils forcibly disappeared in three days, after surrendering to army in 2009 - ITJP

    https://www.tamilguardian.com/conte...eared-three-days-after-surrendering-army-2009

    280 missing Tamils identified to be in Sri Lanka’s custody in final conflict days – ITJP

    https://www.tamilguardian.com/conte...ri-lanka’s-custody-final-conflict-days-–-itjp

    Torture of Tamils in Sri Lanka continues into 2017 - ITJP

    https://www.tamilguardian.com/content/torture-tamils-sri-lanka-continues-2017-itjp

    Where mourning the dead is banned - ITJP

    The International Truth and Justice Project condemned the recent ban by Sri Lanka’s government on the commemorations of the dead by Tamil families in Mullivaikkal and called on the government to lift the ban immediately, in a statement released on Wednesday.

    https://www.tamilguardian.com/content/where-mourning-dead-banned-itjp

    මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහින් (https://www.tamilguardian.com/) "ITJP" කියල හරි "Yasmin Sooka" කියල හරි සර්ච් කරලා බලන්න. විශිෂ්ටත්වය කොච්චරද කියල හොයාගන්න පුළුවන්. 100% දුවන්නේ දෙමළ ඩයස්පෝරාවෙ සල්ලිවලින් ද කොහෙද :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ජනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක්

    බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව, 2009 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ හා කොලොම්බියාව තුළ යුද අපරාධ චෝදනා ගොනු කළ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය පවසයි.

    “එක්සත් ජාතීන්ගේ වාර්තාවල ද නම සඳහන් වූ මෙවැනි අයෙකුගේ ක්‍රියා පිළිවෙත සලකා බැලීමේදී ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශයකට යැවීම සැහැසි ක්‍රියාවකි. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය මෙන්ම එහි ලතින් ඇමෙරිකානු සහකරුවන්ගේ අපේක්ෂාව ජනරාල්වරයා නඩුවට මුහුණ දෙනු දැකීමයි. නමුත් ඒ වෙනුවට අපිට දැනගන්නට ලැබුනේ ඔහු හදිසියේම කලාපයෙන් පලාගොස් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවය,” යැයි ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව මෙන්ම දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිවේදිනියකවන යැස්මින් සූකා සඳහන් කළාය.

    http://www.dinamina.lk/2017/08/30/පුවත්/40128

    "විශිෂ්ට" සූකා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උතුරට පොකුරු බෝම්බ ගැසු හැටි එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් එළියට

    යුද්ධයේ අවසාන මාස කිහිපයේදී ශ්‍රී ලංකාවේ හමුදා පොකුරු බෝම්බ ගැසූ බව සඳහන් කෙරෙන මෙතෙක් ප්‍රසිද්ධියට පත්වී නැති එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර පණිවිඩ කිහිපයක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එළි දක්වා තිබේ.

    පොකුරු බෝම්බ භාවිතා කළ බව සනාථ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත මෙන්ම වන්නි වැසියන් ගණනාවකගේ ප්‍රකාශ ද ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) ප්‍රසිද්ධියට පත් කර ඇත.

    යුද්ධය බරපතල ලෙස ඇවිල ගිය 2009 මාර්තුවේ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් හුවමාරු කරගන්නා ලද කෙටි පණිවිඩ කිහිපයක දැක්වෙන පරිදි මාර්තු 5 සිට 19 දක්වා දෙසතියක කාලය තුල පොකුරු බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 225 ඉක්මවයි.

    එයින් වැඩිම විනාශය සිදුවී ඇත්තේ මාර්තු 5 දා වන අතර එදින 134 දෙනකු මරුමුවට පත්ව 270 කට වැඩි පිරිසක් තුවාල ලද බව වාර්තාවෙහි දැක්වේ.

    රජය විසින් යුද මුක්ත ලෙස ප්‍රකාශිත කලාපයේ සිටියදී 2009 ජනවාරියේ සිට මැයි දක්වා කාලය තුල පොකුරු බෝම්බ ප්‍රහාර වලින් තුවාල වූ බව පවසන 24 දෙනකුද තමන්ට තොරතුරු සැපයු බව ITJP සඳහන් කරයි.

    https://www.ceylonnews.lk/archives/8155
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Widespread and egregious sexual violence against Tamil men by SL state - ITJP's latest report

    https://www.tamilguardian.com/conte...gainst-tamil-men-sl-state-itjps-latest-report

    ITJP releases dossier of evidence of Silva’s crimes

    https://www.tamilguardian.com/content/itjp-releases-dossier-evidence-silva’s-crimes

    ITJP and HRDAG begin initiative to count Tamil war dead

    https://www.tamilguardian.com/content/itjp-and-hrdag-begin-initiative-count-tamil-war-dead

    500 Tamils forcibly disappeared in three days, after surrendering to army in 2009 - ITJP

    https://www.tamilguardian.com/conte...eared-three-days-after-surrendering-army-2009

    280 missing Tamils identified to be in Sri Lanka’s custody in final conflict days – ITJP

    https://www.tamilguardian.com/conte...ri-lanka’s-custody-final-conflict-days-–-itjp

    Torture of Tamils in Sri Lanka continues into 2017 - ITJP

    https://www.tamilguardian.com/content/torture-tamils-sri-lanka-continues-2017-itjp

    Where mourning the dead is banned - ITJP

    The International Truth and Justice Project condemned the recent ban by Sri Lanka’s government on the commemorations of the dead by Tamil families in Mullivaikkal and called on the government to lift the ban immediately, in a statement released on Wednesday.

    https://www.tamilguardian.com/content/where-mourning-dead-banned-itjp

    මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහින් (https://www.tamilguardian.com/) "ITJP" කියල හරි "Yasmin Sooka" කියල හරි සර්ච් කරලා බලන්න. විශිෂ්ටත්වය කොච්චරද කියල හොයාගන්න පුළුවන්. 100% දුවන්නේ දෙමළ ඩයස්පෝරාවෙ සල්ලිවලින් ද කොහෙද :yes:

    ගෝඨාභයට ණඩු දාන එක අන්තිමට UNP එකටම අවාසි විදිහට කැරකෙන්නත් පුලුවන්.. ඩයස්පෝරා එක ඉස්සරහට එනව කියන්නෙ UNP සිංහල චන්ද ටික ටිකක් හරි අඩු වෙන වැඩක්.. පැත්තක ඉදල චමලය චන්දෙ ඉල්ලයිද දන්නෙ නැහැ.. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඩයස්පෝරා එක ඉස්සරහට එනව කියන්නෙ UNP සිංහල චන්ද ටික ටිකක් හරි අඩු වෙන වැඩක්...

    ඒක හින්ද වෙන්න ඇති දැන් ඉඳන්ම ඩයස්පෝරාවේ NGO හෙන විශිෂ්ටයි කියන්නෙ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    කෝ මේ සමනල ආරෙන් රගන එකා...
    මම අැහුවේ අපේ විදග්ධ පුක් ශෝධක (rangana26) ගැන.
     
    • Like
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මංගල පොන්නයාගේ තවත් අසාර්ථක උත්සාහයක්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මං කියන්නේ පොරට 2020 චන්දෙ ඉල්ලන්න දෙන්න ඕන. කිසිම විදිහකට ඔය නඩු අනිත් පැත්තට වාසියක් නොකරල. පස්සේ පොර ජනා උනාම, ලංකාවේ නෙවි. ඇමරිකාවේ ඔය නඩු ඔක්කොම විබාග කරලා වැරදි උනොත් දඩුවම් කරන්න ඕනා හොරා කාපු සල්ලි අපහු ලංකාවට ගන්න ඕනා රාජසන්තක කරලා

    එහෙම කලොත් කාටවත් කියන්න බෑ මේවා බොරු කියල. මඩ කියල. අනිත් එක උපරිම දඩුවම් ලැබෙනවා දේශපාලන වාසි නෑ

    හැබැයි වැරදි උනොත් ජනදිපතිකම ළමයෙකුට දීල යන්න ඕනා ඇමරිකාවේ ජීවිතේට. මොලේ කචල් කියල ඉස්සරත් ගිය එකේ ආයේ ගියාම මොකද.

    තමන් දිව්රා පුරවැසිකම ගත්ත රටෙන් අසාදාරනයක් වෙන්නේ නෑ මෙයාට :rofl:

    මේ ඔක්කොටම කලින් ගෝට සර් මේකට ප්ලෑනක් ගහයි

    පොරට පිස්සු කියල නඩුවෙන් නිදහස් වෙයි :baffled:

    :D:D
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    තරහක් නෑ මට බයක් තියෙනව ගෝඨා ඇවිල්ල අපි වගේ දෙකයි පනහට
    පෝස්ට් දාන පොන්නයින් අයින් කරයි කියල :rofl::rofl:
    Saadu-Saadu.gif