යෝෂිතව අත් අඩංගුවට ගැනීමේ සූදානමක්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    වක්‍රව යනව මඟුලෙ :dull: :dull: :dull:
    ඔය කාලකන්නියව මට අප්පිරිය වුනේ වැලිවේරියට ගහපු ගැහිල්ලෙන් පස්සෙ :dull: :dull: :dull:


    same here
    2013 වෙනකන් අපිත් හිතුවෙ කමක් නෑ හොරා කෑවට මේකා වැඩක් කරනවනේ කියලා...
    වැලිවේරිය සීන් එකෙන් පස්සේ තේරුනා එන පොට හොඳ නෑ, මේ යන්නේ වැරදි පාරක කියලා
     

    Similar threads