යෝෂිත අත්අඩංගුවට ගත්තා ඉතිං පලයන් හිරගෙට...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    මොනවද බන් මේ විහිළු පවුලක් තියාගෙන ගොන් ආතල් ගන්නේ . .

    ඔන්න ඕකුන් ටික ඔක්කොම එකපාර අවුරුදු 5කට හිරේ දාල රටේ අනිත් වැඩ කරපං කෝ .
    නිව්ස් ඕන උනාම , ආණ්ඩුව නාගත්තම ඒවා වහන්න මුන්ගේ පවුලක් තියාගෙන සර්කස් පෙන්නනවා ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,496
    113
    මොනවද බන් මේ විහිළු පවුලක් තියාගෙන ගොන් ආතල් ගන්නේ . .

    ඔන්න ඕකුන් ටික ඔක්කොම එකපාර අවුරුදු 5කට හිරේ දාල රටේ අනිත් වැඩ කරපං කෝ .
    නිව්ස් ඕන උනාම , ආණ්ඩුව නාගත්තම ඒවා වහන්න මුන්ගේ පවුලක් තියාගෙන සර්කස් පෙන්නනවා ..

    ඵහෙම ඵක පාරම දාන්න බෑනේ.සාක්ෂි හොයල ඵක ඵකා තමා දාන්නේ..කොහොමහරි පවුලම හිරේ තමා මේ අවුරුදු 5 අැතුලත..මිනිස්සුත් මාලිමාවට චන්දේ දුන්නේ ඒකටනේ..නැතුව ඔය විපක්ෂවල උන් කියන හාල් පොල් අඩුවට බලන් නෙමෙයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    ඵහෙම ඵක පාරම දාන්න බෑනේ.සාක්ෂි හොයල ඵක ඵකා තමා දාන්නේ..කොහොමහරි පවුලම හිරේ තමා මේ අවුරුදු 5 අැතුලත..මිනිස්සුත් මාලිමාවට චන්දේ දුන්නේ ඒකටනේ..නැතුව ඔය විපක්ෂවල උන් කියන හාල් පොල් බලන් නෙමෙයි...
    ඉතින් අර සාක්ෂි එක්ක ෆයිල් හදල ඔක්කොම ලෑස්ති කරල නේද තිබ්බේ කැබ් එකේ පිටිපස්සේ ?
    ඔය දැන් තමන්ගේ නාන ඒවා වහගන්න සංදර්ශන දාන්න විතරක් මුන්ව පාවිච්චි කරන එක කරන්නේ .

    ඔහොම කරා යහපාලනයත් , ගෝටා ත් .
    ඔය චූන් වලට උබල අහුවෙනවා . ඊට පස්සේ ආණ්ඩුවටත් තේරෙනව ඕන දෙයක් කරලා මේ වගේ චූන් එකක් දුන්නම හරි කියලා ඇත්ත ප්‍රශ්න වලට උත්තර හොයනවා වෙනුව්ටා .
    අන්තිමටම වෙන්නේ ආණ්ඩු ඇත්ත ප්‍රශ්න පැත්තක තියිල , ඊ ලග චුන එක නාට්ටිය කොහොමද කරන්නේ කියලා ප්ලෑන් කර කර ඉදල ප්‍රශ්න චූන් වලින් වහගන්න බැරි තැනට ආවම රටටම කෙළවෙන එක .

    එක නිසා ඔය පවුලේ උන්ව ඔක්කොම හිරේ දාල අනිත් වැඩ ටික නාන්නේ නැතුව කරන්න කියපන් කෝ .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164

    හින් කෙදිරියක් කියන්නෙ මෙවට තම
     
    • Haha
    • Like
    Reactions: tushi81 and shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    හින් කෙදිරියක් කියන්නෙ මෙවට තම
    නෑ ඕවට නෙවෙයි බන් මේවට තමයි හීන් කෙදිරි කියන්නේ . .

    බලපං පුලුවන් කියල කයිවාරු ගහන සද්දෙයි
    බෑ කියලා කෙදිරිගාන එකෙයි වෙනස ................

    • Haha
    Reactions: Mr Bones

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    කක්කි ශුදාගේ ඇසිස්ටන්ට් තට්ටයා වෙන්න ඕන යූටියුබ් එකවුන්ට් එකට කෙලවන්නේ🤣 ආයේ චැනල් වලට බඩු බනිස් නේද?

    ඔව් ඔව් හීන් කෙඳිරියක් අැහුණා🤭
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    අනේ මේ මැටි ගුලිය වත් ඇලිලා හිට්ටොත් හොඳයි.. එක එක මැටි ගුලි බිත්තියට ගහලා බලනවා ඔක්කොම දවසෙන් දෙකෙන් බිම..

    මේකත් එහෙම උනොත් පව් අනුරගේ පුක හෝදන උන් ටික.. overtime වැඩ මේ ටිකේ..

    මම මුළු හදවතින්ම wish කරනවා අනේ මේකවත් දෙයියනේ කියලා මාස කීපයක් වත් අල්ලලා හිටපන්.. පව් මේ කොල්ලො ටික නැත්නම්..