යෝෂිත රාජපක්‍ෂ මාලක සිල්වාට ගහලා
Source http://www.lankagossipgirlnews.com/2015/01/yoshitha-assaulted-malaka-mervyn-silva.html gossip lanka
තම පුත් මාලක සිල්වාට රාත්‍රී සමාජ ශාලාවකදී එල්ලවූ පහරදීමට හා ඔඩෙල් රථගාලේදී එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගගයා වන්නේ යෝෂිත රාජපක්ෂ මහතා බව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා කියයි.
මර්වින් සිල්වා මහතා සතිඅන්ත පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත.
මේ ගැටුම ඇතිව ඇත්තේ යෝසිතගේ ආක්ෂකයකුට මාලක විසින් කළ අවවාදයක් නිසා යැයි සිල්වා මහතා කියා සිටී.
ජනපතිවරයා මේ සිදුවීම දැනගනු ලැබුවේ අවසන් මෙහොතේ බවත්, ඔහු සිද්ධිය වී විනාඩි 45ක් ඇතුලත මාලක බැලීමට පැමිණි බවත්, නවලෝක රෝහලෙන් රෝහල් බිල ලබා නොගත් බවත් ඔහු කියා සිටී.
එසේම ආරක්ෂිත කැමරා දර්ශන ජෑම් කළ බවත් මර්වින් මහතා හෙළිකර ඇත.