යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අපි කෙල ටිකක් දෙන්නම්. තෝ පුක අරන් පලයන් කාල්ටන් පැත්තේ.

    ආ ලයිට් කපල තියෙන්නේ කිව්වා. ඉටි පන්දමක් අරන් පලයන්.

    නීත්‍යානුකූලව නං ආයුධ දීල තියෙන්නෙ මොකක්ද වරද ? පුලුවං නං හිරේ දාල පෙන්නහං.. එතකොට පිලිගන්නව ඒ මනුස්සය අහිංසකයෙක් නෙවෙයි මිනීමරුවෙක් කියල.. ඒ උත්තමය මිනී මරනව කියල හිතන උඹලට නං හරි යන්නෑ බං..
     
    • Haha
    Reactions: sachith19920726

    monson

    Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    :lol:

    qXvpx4t.jpeg
     
    • Haha
    Reactions: SLK_sri

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    මේවලින් මොනවද කරල තියෙන්නේ? මිනී මෝරුන්ට වෙඩි තියලද @2osama

    තර්ජන තියෙනවා නම් ඕන එකෙක්ට තුවක්කු ගන්න පුළුවන්. මහින්ද කියන්නේ රට බේරගත්ත නායකයා එතුමාගේ පුතාට කොච්චර තර්ජන තියෙන්න පුළුවන් ද.

    88/89 කාලේ කෑලෑ පැනලා බත් මුට්ටි හොරකමේ ගිය ජෙප්පෝ උනත් එතුමාට කරදරයක් කරන්න පුළුවන් නේ 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    ලසන්ත, තාජුඩීන්ගෙන් එහෙමත් සෑහෙන්න තර්ජන තියෙන්න ඇති නේද බයියෝ
     
    • Dislike
    Reactions: hitter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තර්ජන තියෙනවා නම් ඕන එකෙක්ට තුවක්කු ගන්න පුළුවන්. මහින්ද කියන්නේ රට බේරගත්ත නායකයා එතුමාගේ පුතාට කොච්චර තර්ජන තියෙන්න පුළුවන් ද.

    88/89 කාලේ කෑලෑ පැනලා බත් මුට්ටි හොරකමේ ගිය ජෙප්පෝ උනත් එතුමාට කරදරයක් කරන්න පුළුවන් නේ 😂

    yoshithata monawada thiyana තර්ජන ??
    anika achchara godak mokatada ponnayo??
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    හුත්තො ග්ලොක් තියෙනවද මේ දුප්පත් ලංකාවෙ? ඒකත් මේ සිවිල් හුත්තිගෙ ප්‍රභූ පක්කුන්ට දෙන්න?
     
    • Like
    Reactions: chanakamanjula

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕවයින්ම තමා ලසන්ත ට තියන්න ඇත්තෙ 🥺
    ලසන්ත මැරුනේ වෙඩි තියලා නෙවෙයි. යකඩ කූරක් වගේ ආයුධයකින් ඔලුවට ඇනලා. ඉතාම අමානුෂික ආකාරයට.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    ලසන්ත, තාජුඩීන්ගෙන් එහෙමත් සෑහෙන්න තර්ජන තියෙන්න ඇති නේද බයියෝ

    තජුඩින් දැන් කන්‍යවියෝ එක්ක ආතල් එකේ ඇති 😂 ලසන්ත කියන්නේ කොටින්ට සපෝර්ට් කරලා නිව්ස් ලිව්වා එකා නේද? කොටී වෙන්න ඇති මරන්න ඇත්තේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තජුඩින් දැන් කන්‍යවියෝ එක්ක ආතල් එකේ ඇති 😂 ලසන්ත කියන්නේ කොටින්ට සපෝර්ට් කරලා නිව්ස් ලිව්වා එකා නේද? කොටී වෙන්න ඇති මරන්න ඇත්තේ
    මයිනද කිව්වේ? මහ වේස කොටියෙක් වෙන්න ඇති නේද?
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    Legally weapons thiyaganna eka awlak nane ban. horen thiyagena inna un ova bara dei kilaya thithanavada?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තර්ජන තියෙනවා නම් ඕන එකෙක්ට තුවක්කු ගන්න පුළුවන්. මහින්ද කියන්නේ රට බේරගත්ත නායකයා එතුමාගේ පුතාට කොච්චර තර්ජන තියෙන්න පුළුවන් ද.

    88/89 කාලේ කෑලෑ පැනලා බත් මුට්ටි හොරකමේ ගිය ජෙප්පෝ උනත් එතුමාට කරදරයක් කරන්න පුළුවන් නේ 😂
    තර්ජන වැඩි නම් තුවක්කු වැඩිපුර ඕනද?