යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    rohitha-1.jpg

    මේ බැල්ලිගෙ පුතාලා එක තැනකට ගෙනල්ලා එක පාරම තියල දැම්ම නං රටේ සල්ලි බිලියන ගානක් ඉතුරුයි.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,346
    7,861
    113
    ආණ්ඩුව සතු ආයුධ නෙමේ නේ ඔය එකක් වත්. පුද්ගලිකව ගත්ත එව්වා නේ. ආණ්ඩුව දෙන්නේ ලයින්ස් එක විතරයි. යෝශිත නේද මහින්දගේ ආරක්ශාව බලන්නේ. ගොඩක් ආයුධ නිකුත් කරලා ඇත්තේ එක පුද්ගලයෙකූගේ නමට. තමුන්ගේ පුද්ගලික ආරක්ෂකයින්ට දෙන්න. ජොනියානම් මොකටද නොදනි. ආණ්ඩුව ඇයි එක අතකින් ඔය ආයුධ එකතු කරන්නේ? ඔය ආයුධ වල full balestic result ආණ්ඩුව ගාව තියනවා මම හිතන්නේ. ඕකකින් වෙඩි තිබ්බා නම් හොයන්න පුළුවන් ලේසියෙන්ම.
    Ekama ජාතියේ gun දෙකකින් ගිය උන්ඩ දෙකක් වෙන් කරලා අඳුරගන්න පුළුවන්ද
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    යෝශිත රාජපක්ශ ඇතුලු රාජපක්ස වරුන් 2 දෙනෙක් බරපතල වැඩ සහිතව උගන්ඩාවේ ගොවිබිම් වල වැඩට.තුවක්කු වලට විතරක් රුපියල් බිලියනක් වැයවී ඇතැයි හෙලිවේ 🤌🤌🤌
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    මූ gta වයිසිටි රියල් ලයිෆ් ගහන්න ප්ලෑන් කරගෙන හිටියද දන්නෑ. මෙච්චර තුවක්කු...
     
    • Haha
    Reactions: supun_sg

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ආණ්ඩුව සතු ආයුධ නෙමේ නේ ඔය එකක් වත්. පුද්ගලිකව ගත්ත එව්වා නේ. ආණ්ඩුව දෙන්නේ ලයින්ස් එක විතරයි. යෝශිත නේද මහින්දගේ ආරක්ශාව බලන්නේ. ගොඩක් ආයුධ නිකුත් කරලා ඇත්තේ එක පුද්ගලයෙකූගේ නමට. තමුන්ගේ පුද්ගලික ආරක්ෂකයින්ට දෙන්න. ජොනියානම් මොකටද නොදනි. ආණ්ඩුව ඇයි එක අතකින් ඔය ආයුධ එකතු කරන්නේ? ඔය ආයුධ වල full balestic result ආණ්ඩුව ගාව තියනවා මම හිතන්නේ. ඕකකින් වෙඩි තිබ්බා නම් හොයන්න පුළුවන් ලේසියෙන්ම.

    Ekama ජාතියේ gun දෙකකින් ගිය උන්ඩ දෙකක් වෙන් කරලා අඳුරගන්න පුළුවන්ද
    technically can
    barrel එකේ තියන පොඩි පොඩි imperfections/groves බුලට් එකේ කාවැදිලා තියනවා ඒවලින් හොයන්න පුලුවන්
    හැබැයි එක අපි ඔය කියන වගේ පට්ටම සරල වැඩක් නෙමෙයි මොකද බුලට් එක වැදුනම සමහර වෙලාවට ඒක deform වෙලා අර කලින් කියපු මාක් ටික හොයාගන්න බැරි තරමට වෙනස් වෙලා තියෙන්න පුලුවන්
    ඒක නිසා අවස්ථාව අනුව තමයි accuracy එක. 100%ක්ම කියන්න බැහැ.

    සීන් එක තියෙන්නෙ තුවක්කු ගේන්න බැරි උනාට barrel ගේන්න පුලුවන් කිසි අවුලක් නැතුව. උඹලා කොහෙන් හරි barrel එකක් ඔන්ලයින් ඕඩර් කරොත් ගොඩක් වෙලාවට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් වෙයි. මොකද යකට බට කෑල්ලක් වගේනේ,
    හොඳම සීන් එක barrel එක ලංකාවෙ හදන්න පුලුවන් සාමාන්‍ය ලේත් වැඩපලක උනත්,(හැබැයි එහෙම හදන්න පුලුවන් smooth bore barrel තමයි)

    balestic results හොඳටම ටෙස්ට් කරන්න පුලුවන් රටවලත් කරන්නෙ ඕක, ඔරිජිනල් barrel එක යූස් කරන්නෙ නැහැ කොහෙන් හරි ගනිපු වෙන barrel එකක දාල තමයි ජල්තර් කේස් වලට යූස් කරන්නෙ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ආණ්ඩුව සතු ආයුධ නෙමේ නේ ඔය එකක් වත්. පුද්ගලිකව ගත්ත එව්වා නේ. ආණ්ඩුව දෙන්නේ ලයින්ස් එක විතරයි. යෝශිත නේද මහින්දගේ ආරක්ශාව බලන්නේ. ගොඩක් ආයුධ නිකුත් කරලා ඇත්තේ එක පුද්ගලයෙකූගේ නමට. තමුන්ගේ පුද්ගලික ආරක්ෂකයින්ට දෙන්න. ජොනියානම් මොකටද නොදනි. ආණ්ඩුව ඇයි එක අතකින් ඔය ආයුධ එකතු කරන්නේ? ඔය ආයුධ වල full balestic result ආණ්ඩුව ගාව තියනවා මම හිතන්නේ. ඕකකින් වෙඩි තිබ්බා නම් හොයන්න පුළුවන් ලේසියෙන්ම.
    නෑ ආණ්ඩුවෙන් තමයි ආයුධ ගන්න ඔනේ
    නෑ එහෙම එකක් නෑ අපරාධයකට සම්බන්ධ නැති ඒවගේ ඒ පිටරටවල් වල තමයි එහෙම database තියාගන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුව සතු ආයුධ නෙමේ නේ ඔය එකක් වත්. පුද්ගලිකව ගත්ත එව්වා නේ. ආණ්ඩුව දෙන්නේ ලයින්ස් එක විතරයි. යෝශිත නේද මහින්දගේ ආරක්ශාව බලන්නේ. ගොඩක් ආයුධ නිකුත් කරලා ඇත්තේ එක පුද්ගලයෙකූගේ නමට. තමුන්ගේ පුද්ගලික ආරක්ෂකයින්ට දෙන්න. ජොනියානම් මොකටද නොදනි. ආණ්ඩුව ඇයි එක අතකින් ඔය ආයුධ එකතු කරන්නේ? ඔය ආයුධ වල full balestic result ආණ්ඩුව ගාව තියනවා මම හිතන්නේ. ඕකකින් වෙඩි තිබ්බා නම් හොයන්න පුළුවන් ලේසියෙන්ම.
    ආයුධ වැඩක් නෑනෙ සාමාන්‍ය පුරවැසියන්ට. ආපහු දෙන්නෙ පිළිගන්න පුළුවන් හේතු කියන අයට
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේ බැල්ලිගෙ පුතාලා එක තැනකට ගෙනල්ලා එක පාරම තියල දැම්ම නං රටේ සල්ලි බිලියන ගානක් ඉතුරුයි.
    මුන් ඈදපු සල්ලි ටික එකතු කර ගන්න එපෑයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    ඔය පවුලෙ ඉන්න කාලමකණ්ණි මිනීමරුම ට්‍රැක්ම වේසිගෙපුතා තමා ඔය යෝෂිතයා. තාජුඩීන්ට කෙලියෙත් ඕකා තමා. ඌ කරපු එක හොද දේකට තියෙන්නෙ ප්‍රසිද්ධියෙ පාටි එකකදි ඉරාජයාට කන පැලෙන්න දෙකක් ගහපු එක විතරයි
    මාලක සිල්වාට ඔඩෙල් එකේ කාර් පාක් එකේදී අයිස්ක්‍රීම් අරන්දුන්නෙත් මුගේ ඕඩර් එකකට නේ