හුරේරේරේරේර් යෝෂිතව හිරේ දාලා. නියමයි 

1. සීපා / ECTA ගිවිසුම ගහනවලු..
2. ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ රෑකියා ටිකට කෙලවනලු

3 හමුදා බුද්ධි අංශ පාවා දෙනවලු

4. බුද්ධාගමට හෙමින් හෙමින් ගේම දෙනවලු

5. රට වෙනුවෙන් කතා කරන හාමුදුරුවරු හිරේ දානවලු

6. කොටි ටික නිදහස් කරනවලු

7.රණවිරුවො පෝරකේට දක්කනවලු.

8. ටික ටික රට ඉංදියාවට ලියලා දෙනවලු

9.රත්තරං හොයන්න වෑසිකිලි හාරලා මුට්ටි හොයා ගනන්වලු

ඒ මොක උනත් "යෝෂිත " ඩ්රාමා එක බෑලුවම මන්දබුද්ධික UNP චන්ද දායකයන්ට නිකං බඩු ගියා වගේ ආතල් එකක් එනවලු

ඒ උනාට යටින්