පේන හැටියටනම් යෝනිස්ථාපනයක් කරලා නෑ. සමහරවිට වෘෂණ හරණය කරලා ඇති.
මෙයා මිස් ඉන්ට‘නැෂණල් ක්වීන් තරඟයට සහභාගිවෙලා අවසන්වූ අලුත ලිංග සැත්කමක් සහ තවත් රූපලාවන්‍ය සැත්කම් කිහිපයක් කරගත්තා කියලා මාධ්‍යවල සඳහන්වුනා. ඒත් ඒ සියළු සැත්කම් සතියක් තුල කරලා සම්පූර්ණයෙන්ම සුවවෙලා තියෙනවා. යෝනිස්ථාපනයක් කලානම් එහෙම වෙන්න බෑනේ.
