යෝහනිට පස්සේ ඉන්දියාව ජයගත් යක්ක පුතු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    යෝහානි ඉන්දියාවේ හිට් එකක් කියලා කවුරුත් දන්නවනේ ,යෝහානිගේ කවර එකට ඉන්දියන් අයත් කවර හැදුවා.ඉතින් බලන්න අපේ යක්ක පුතෙක් ගේ සින්දුවක් ඉන්දියාවේ ය කොපි කරලා එයාලා කළා වගේ දාලා තියෙනවා .

    කොපිය




    ඔරිගීනල් සිංහල සින්දුව

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    දැන් තමිල්නාඩු උනුයි ලංකාවේ යක්කයොයි වෙන් කරලා අඳුරගන්න බෑ නේ ඔක්කොම එක වගේ