අහේනියට පත්ව තිබෙන ඩොලර් ආර්ථිකය නැවත නගාසිටුවීමට ඉඩෝරයට මහවැස්සක් ලෙස යොහානි හරහා රටට ලැබෙමින් පවතී.
අයගේ ජනප්‍රියම ගීතය මේ වනවිට මිලියන 140ක් නරඹමින් ඩොලර් ලක්ෂ ගණනක් ලංකාව වෙත ඇදෙමින් පවතී.
මිලියන ගණනින් නැරඹුම් වාර ඇගේ බොහෝ ගීත මේ වනවිට ජනප්‍රිය හිනි පෙත්තටම ළඟාවී සිටි.
ඒ වගේම මිලියන 2කට වැඩි යුටියුබ් ශ්‍රාවකයින් ඇගේ ගිණුම් වල සිටී.
කෝටි ගණනින් මෙසේ රටට අස්වැසිල්ලක් ගෙන දෙන ගීත රැජින රටේ සම්පතක් වී හමාරය.
ඇයට සුභ පැතුම්.