යෝ බේබි

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ජනාධිපතිවරයාගේ බලතල අනිසි ලෙස යොදවා නාවික හමුදාවේ විධායක අංශයේ ලුතිනන් නිලයේ ආධුනික නිලධාරියෙකු වශයෙන් එක් කළ යෝෂිත රාජපක්ෂ මහතා මේ වනවිට විනය විරෝධී ක්‍රියා රැසක යෙදී සිටින බව අනාවරණය වේ.
[FONT=&quot]මේ අතරින් බරපතලම ක්‍රියාව වන්නේ පසුගිය 30 වෙනිදා නාවික හමුදා මූලස්ථානයේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔහුගේ මෙහෙයවීමෙන් නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රියර් අද්මිරාල් බණ්ඩාර සහ රියර් අද්මිරාල් රොසැයිරෝ යන නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ඉතා රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමය. මෙය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් බව අනාවරණය වේ. අප වෙබ් අඩවිය මේ පිළිබඳව මෙයට පෙර හෙළි කළේය. [/FONT]
[FONT=&quot]මෙයට අමතරව ලුතිනන් නිලයේ අයෙකුට පැවරී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබෙන රාජකාරී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිසිවක් ඉටු නොකර අරලියගහ මන්දිරයේ රැදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටිමින් රගර් ක්‍රීඩාවේ යෙදීම පමණක් සිදු කරන බව අනාවරණය වේ. නිතර විදේශ සංචාරවල යෙදීම සහ රාජ්‍ය උත්සවවලට විනය විරෝධීව සහභාගී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වීමද මේ අතරින් කැපී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙනේ. එමෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා ලුතිනන් නිලයට ඉහළ නිලයක් දරන ලුතිනන් කමාණ්ඩර්වරයකු යොදවාගෙන සිටී. මෙය ඉතා බරපතල තත්වයක් බව හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි. [/FONT]
[FONT=&quot]නාවික හමුදාවේ පමණක් නොව සිවිල් නීතියද කඩ කරමින් ජනාධිපතිවරයාගේ පුතෙකු වීම නිසාම කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ අධ්‍යක්ෂ ධූරයක් දරමින් සිටී. මොහුගේ මෙම ක්‍රියා කලාපය නිසා නාවික හමුදාවේ විනය සම්පූර්ණයෙන්ම බිඳවැටීම පිළිබඳව එම හමුදාව තුළින් බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ.



[/FONT]
 

after

Member
Sep 5, 2009
3,692
486
0
Mang namm hithanne Mahinda paradunoth pahuwadama as wei..
Nath namm uta Oka athula inda hamba wenne naha..