Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යෝ බේබි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරයාගේ බලතල අනිසි ලෙස යොදවා නාවික හමුදාවේ විධායක අංශයේ ලුතිනන් නිලයේ ආධුනික නිලධාරියෙකු වශයෙන් එක් කළ යෝෂිත රාජපක්ෂ මහතා මේ වනවිට විනය විරෝධී ක්රියා රැසක යෙදී සිටින බව අනාවරණය වේ.

[FONT=&quot]මේ අතරින් බරපතලම ක්රියාව වන්නේ පසුගිය 30 වෙනිදා නාවික හමුදා මූලස්ථානයේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔහුගේ මෙහෙයවීමෙන් නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රියර් අද්මිරාල් බණ්ඩාර සහ රියර් අද්මිරාල් රොසැයිරෝ යන නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ඉතා රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමය. මෙය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් බව අනාවරණය වේ. අප වෙබ් අඩවිය මේ පිළිබඳව මෙයට පෙර හෙළි කළේය. [/FONT]

[FONT=&quot]මෙයට අමතරව ලුතිනන් නිලයේ අයෙකුට පැවරී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබෙන රාජකාරී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිසිවක් ඉටු නොකර අරලියගහ මන්දිරයේ රැදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටිමින් රගර් ක්රීඩාවේ යෙදීම පමණක් සිදු කරන බව අනාවරණය වේ. නිතර විදේශ සංචාරවල යෙදීම සහ රාජ්ය උත්සවවලට විනය විරෝධීව සහභාගී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වීමද මේ අතරින් කැපී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙනේ. එමෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා ලුතිනන් නිලයට ඉහළ නිලයක් දරන ලුතිනන් කමාණ්ඩර්වරයකු යොදවාගෙන සිටී. මෙය ඉතා බරපතල තත්වයක් බව හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි. [/FONT]

[FONT=&quot]නාවික හමුදාවේ පමණක් නොව සිවිල් නීතියද කඩ කරමින් ජනාධිපතිවරයාගේ පුතෙකු වීම නිසාම කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ අධ්යක්ෂ ධූරයක් දරමින් සිටී. මොහුගේ මෙම ක්රියා කලාපය නිසා නාවික හමුදාවේ විනය සම්පූර්ණයෙන්ම බිඳවැටීම පිළිබඳව එම හමුදාව තුළින් බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ.

[/FONT]

[QUOTE="idia, post: 17660848, member: 518433"] [SIZE=4][FONT=Malithi Web]ජනාධිපතිවරයාගේ බලතල අනිසි ලෙස යොදවා නාවික හමුදාවේ විධායක අංශයේ ලුතිනන් නිලයේ ආධුනික නිලධාරියෙකු වශයෙන් එක් කළ යෝෂිත රාජපක්ෂ මහතා මේ වනවිට විනය විරෝධී ක්රියා රැසක යෙදී[/FONT][FONT=Malithi Web] [/FONT][FONT=Malithi Web]සිටින බව අනාවරණය වේ.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]මේ අතරින් බරපතලම ක්රියාව වන්නේ පසුගිය 30 වෙනිදා නාවික හමුදා මූලස්ථානයේදී[/FONT][FONT="] [/FONT][FONT="]ඔහුගේ මෙහෙයවීමෙන් නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා[/FONT][FONT="], [/FONT][FONT="]රියර් අද්මිරාල් බණ්ඩාර සහ රියර් අද්මිරාල් රොසැයිරෝ යන නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ඉතා රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමය. මෙය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් බව අනාවරණය වේ. අප වෙබ් අඩවිය මේ පිළිබඳව මෙයට පෙර හෙළි කළේය. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]මෙයට අමතරව ලුතිනන් නිලයේ අයෙකුට පැවරී[/FONT][FONT="] [/FONT][FONT="]තිබෙන රාජකාරී[/FONT][FONT="] [/FONT][FONT="]කිසිවක් ඉටු නොකර අරලියගහ මන්දිරයේ රැදී[/FONT][FONT="] [/FONT][FONT="]සිටිමින් රගර් ක්රීඩාවේ යෙදීම පමණක් සිදු කරන බව අනාවරණය වේ. නිතර විදේශ සංචාරවල යෙදීම සහ රාජ්ය උත්සවවලට විනය විරෝධීව සහභාගී[/FONT][FONT="] [/FONT][FONT="]වීමද මේ අතරින් කැපී[/FONT][FONT="] [/FONT][FONT="]පෙනේ. එමෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා ලුතිනන් නිලයට ඉහළ නිලයක් දරන ලුතිනන් කමාණ්ඩර්වරයකු යොදවාගෙන සිටී. මෙය ඉතා බරපතල තත්වයක් බව හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි. [/FONT][/SIZE] [SIZE=4] [FONT="]නාවික හමුදාවේ පමණක් නොව සිවිල් නීතියද කඩ කරමින් ජනාධිපතිවරයාගේ පුතෙකු වීම නිසාම කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ අධ්යක්ෂ ධූරයක් දරමින් සිටී. මොහුගේ මෙම ක්රියා කලාපය නිසා නාවික හමුදාවේ විනය සම්පූර්ණයෙන්ම බිඳවැටීම පිළිබඳව එම හමුදාව තුළින් බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ. [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom