රංගනත් ස්වර්නවාහිනියෙන් දොට්ට
ශ්‍රී ලාංකීය අභිමානය වූ ස්වර්නවාහිනියේ අභිමානය කෙලෙසූ බවට චෝදනා එල්ලවූ , ඕපාදූප වැඩසටහන් ජාතික මාධ්‍යට ගෙන ආ රංගන ද සිල්වා ද ස්වර්නවාහිනියෙන් ඉවත් කර තිබෙනවා.මීට සති කීපයකට පෙර එම නාලිකාවේ ප්‍රධාන විධායක නිලදාරී සුදේව හෙට්ටි ආරච්චි ඉවත් කෙරුනු අතර රංගන සම්බන්ධ විමර්ශනද ආරම්භ වී තිබුණා. කෙසේ වෙතත් අද සිට රංගන සිල්වාවද එම ආයතනයෙන් ඉවත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඔහු ඉදිරිපත් කළ අවසන් හිත ඉල්ලන තරු වැඩසටහන විකාශය කෙරූ අතර සුදේවට මෙන්ම රංගනට එරෙහිවද චෝදනා රැසක් පවතින බවයි වාර්ථා වන්නේ