රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,498
    47,624
    113
    Police_Shooting_1200px_22_02_25-1000x600.jpg


    ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
    මිය යනවිට ඇය 61 වැනි වියේ පසුවූවාය.
    කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.
    මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වී තිබේ.
    ඊට අමතරව ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇත.
    එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.