රංග නදීකා (Re - make ) ශමීන් උඩවත්ත

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    රංග නදීකා (Re - make ) ශමීන් උඩවත්ත

    සංගීත් උබටයි මල්ලිටයි බෑන්ඩ් එකටයි ඔන් මම කොන්ගෝ කිව්වා.. ඊලග පාර සෙට් වෙලා අලුත් දෙයක් කරමු :yes:

    995801_594383250645401_793782516_n_zpsb40cdf84.jpg
    [/URL][/IMG]​

    රංග නදීකා (Remake) සහ අපි.............

    1970 වසරේ නිර්මාණය වුන සහ ධනපාල උඩවත්ත මහතාගේ පදරචන‍යෙන්, සංගීතයෙන් හා ගායනයෙන් නිර්මාණය වී සජීවී ප්ර සංග වේදිකාව තුල අදටත් අද්විතීය නිර්මාණයක් වී තිබෙන රංග නදීකා ගීතය එදා මෙන්ම අදත් සියළු සංගීත ලෝලීන්ගේ ඉතා ඉහළ ආකර්ෂණයක් දිනාගත් ගීතයක්.

    ප්ර්ථම ප්රේීමයේ විරහව පිළිබද කියැවෙන මෙම ගීතය අප දකින්නේ අපේ වචනයෙන් ඇඩෙන ගීතයක් ලෙසය. මුල් ගායනය ඒ පදරචනයට නියම ප්රාමණය ලබාදෙමින් ඇගට වදින්න වේග රිද්මයෙන් අප කොතෙකුත් අසා තිබෙනවා. හැබැයි වැඩේ කියන්නේ ඒක අහන්න අහන්න ලස්සනයි. ඒ හේතුව නිසා අපි වගේම සියළුම දෙනාම ඒ ගීතය උත්සව වලදී ගායනා කරනවා.

    හැබැයි දැන් තමයි මේ කතාව වෙනස් පැත්තකට යන්නේ.........

    2013 ජනවාරි වල අපේ සංගීත කණ්ඩායම පුහුණුවීම් කටයුතු කරනකොට කතාකරන ඕපදූප (=P) වලදී තමයි අපේ සෙට් එක අළුත් සින්දුවක් කරන්න ඕන කියල තදබල විදියට හිතුවේ....

    ඒ වෙනකොටත් ඒ ගීතයට බාහිර බලපෑමුත් ඇවිත් තිබුණා...... ඒ නිසා අපිට Facebook එකේ යාළුවොත් කිව්වා ඒ ගීතය ඔයාල කරන්න කියල…. ඉතින් අපි ඒ දේටත් කන් දීලා අපි හතර අතේ කල්පනා කලා මේක ආයෙ ඒ විදියටම කරන්න බෑනේ නේද කියලා..... එක එක දේවල් අත්හදා බැලුවා ඒ ගීතයට....

    ම්........ හරි ගියේ නෑ.... ගීතයේ තිබුණ ලස්සන සමහර දේවල් වලදි නැති වුණා..... ඉතින් අපි තවත් කල්පනා කරා......

    අන්න ඒ වෙලාවෙදි අපේ සංගීත කණ්ඩායමේ Acoustic ආරයට බටහිර සංගීතය ලාවට අරගෙන කරන්න හිතුණා.... ඊළගට පටිගතකිරීම් සදහා දින යොදාගෙන අපි වැඩේට බැස්සා... මාස 3ක් විතර එක එක විකාර ගහලා අන්තිමේට ඔන්න Track එකට වැටුණා…. අපිට මේ වැඩ කරගන්න සංගීත කණ්ඩායමේ නායක දෙපලගේ පියා ධනපාල උඩවත්ත මහත්මයාත් ලොකු කැපවීම් කලා.... මොකද තාත්තගේ ගීතයක්නේ පුතාලගේ සංගීත කණ්ඩායම Remake කරන්නේ.... මේ වැඩේ අපේ Plus Minus සෙටාර් එක සජීවී පටිගතකිරීමකින් අවසාන කලා... ඉතින් මේ වැඩේට අපිට මිලාන් අයියා, Galaxies කපිල අයියා, Blue Fire විනෝද් අයියා වගේම තව අය ගොඩක් පිටිපස්සෙන් ඉදන් උදව් කලා...

    ඒ අය ඔක්කොමත් මේ ගීතය අද සාර්ථකනම් ඒකට වගකිවයුතුයි.

    අද ඒ ගීතය ඔයාලට අන්තර්ජාලය හරහා රසවිදින්න පුළුවන්.......

    අපි කල මේ වැඩේට මල් සහ ගල් යන දෙකම ආව තාමත් එනවා තව එන්න තියෙනවා....

    මල් වලටයි ගල් වලටයි අපි බොහෝම ස්තූතිවන්ත වෙනවා....

    අපි ඉස්සරහට තව තව අළුත් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා... අපිත් එක්ක රැදීසිටියි කියලා හිතනවා.....

    මේ අවුරුද්දේ දෙසැම්බර් වලට අපිට අවුරුදු 5යි........

    ඉතින් ඒකත් සමරන්න ඉන්නේ......

    එහෙනම් සිංදුව මේ පහල Links වලින් අහන්න පුළුවන්.... අමතක නොකර ඔයාට මේ ගැන හිතෙන දේ Comment කරන්න.....

    Plus Minus Band Fan Page

    Download Here

    ගල්මුල් බාර ගන්නවා හොදේ... අනිවා හොද නරක කියල යන්න. නරක අනිවා කියපල්ලා මොකද වැරදි හදාගෙන ඉස්සරහට යන්න උවමනාව තියෙන සෙට් එකක් තමයි plus minus කියන්නේ.. තාත්තාගේ සින්දුවකින් පටන් ගත්තට.. වෙනස් විදිහක ගමනක් යන්න තමයි කට්ටිය හිතන් ඉන්නේ..ඉස්සරහට තව අලුත් වැඩ තියෙනවා.... එහෙනම් ජය වේවා !
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මේකත් බලමුකො..

    මචං මේ සින්දුව මීට කලින් අපි අතරින් වෙන්වුනු සහෝදරයො දෙන්නෙක් මේ විදියටම කියල තියෙනව. මේක විතරක් නෙවෙයි සිංදු කීපයක්ම..
    මේ වීඩියෝ එක වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා කියල එයාලගෙ වැඩිහිටියො ඉල්ලීමකුත් කරල තියෙනවලු.. (සමා වෙන්න.. මීට කලින් මේ විදියටම කියල තියෙනව කියල ඔප්පු කරන්නයි මේක දැම්මෙ)

    අහල බලන්න.. 3.13 සිට..

    https://www.facebook.com/photo.php?v=460371330694968
     
    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3

    Un kiyanne thaththage sindu! Oya kalakanni kiyanne anunge sindu.. Danapala ta thiyenne munge pawul walata copyrights nadu dala hire yawanna
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නියමයි ,,,,හැබැයි තාත්තාගේ ගීත උඩම පමණක් යැපෙන්න හිතන්න එපා මචෝ.
    උබලගේ style එකට හොද නිර්මාණත් එලියට දාන්න ..
    සුභපතනවා ගමනට ...........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං මේ සින්දුව මීට කලින් අපි අතරින් වෙන්වුනු සහෝදරයො දෙන්නෙක් මේ විදියටම කියල තියෙනව. මේක විතරක් නෙවෙයි සිංදු කීපයක්ම..
    මේ වීඩියෝ එක වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා කියල එයාලගෙ වැඩිහිටියො ඉල්ලීමකුත් කරල තියෙනවලු.. (සමා වෙන්න.. මීට කලින් මේ විදියටම කියල තියෙනව කියල ඔප්පු කරන්නයි මේක දැම්මෙ)

    අහල බලන්න.. 3.13 සිට..

    https://www.facebook.com/photo.php?v=460371330694968

    ඔය උඹ කියන්නේ අර ජනා කියන පොරගෙ කතාවද බන්? ඒක පට්ට බොරුවක්ලු බන්. ඔය යසට ඉන්නෙ සින්දුව කියපු ජනා කියන පොර..:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං මේ සින්දුව මීට කලින් අපි අතරින් වෙන්වුනු සහෝදරයො දෙන්නෙක් මේ විදියටම කියල තියෙනව. මේක විතරක් නෙවෙයි සිංදු කීපයක්ම..
    මේ වීඩියෝ එක වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා කියල එයාලගෙ වැඩිහිටියො ඉල්ලීමකුත් කරල තියෙනවලු.. (සමා වෙන්න.. මීට කලින් මේ විදියටම කියල තියෙනව කියල ඔප්පු කරන්නයි මේක දැම්මෙ)

    අහල බලන්න.. 3.13 සිට..

    https://www.facebook.com/photo.php?v=460371330694968
    :rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ බුදු මල්ලියේ.අලුත් දෙයක් කරපන්.ඔය රීමික්ස් කිරිලි හරියන්නේ නෑ.උයල ඉතිරි වෙච්ච පරිප්පු හොද්දක් වුනත් ආයේ කුලුබඩු දලා ඉව්වට මුල් හොද්ද තරම් රහ නෑ බුදු මල්ලියේ.උඹලගේ තාත්තගේ නම් සින්දුව ඒක ඒ විදිහටම තියපන්.මියුසික් වැඩී.පරිප්පුවේ හොද්දට කුලු බඩු වැඩි වුනහම මොකද වෙන්නේ?කුලුබඩු රහ මිස පරිප්පු රහ නෙමේ.එහෙම වුනාම ඒක අරිප්පුවක් නෙමේ තැම්බුම් හොද්දක් වෙනව.බුදු මල්ලියේ ඊරිසියාවකටවත් කුහක කමටවත් නෙමේ මේ බොක්කෙන් කියන්නේ.:(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    man music gana nam lokuwata dan naa machan..
    Sinduwa nam awlak na lassanai.. ahan inna puluwan..
    Wish u good luck machan
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනේ බුදු මල්ලියේ.අලුත් දෙයක් කරපන්.ඔය රීමික්ස් කිරිලි හරියන්නේ නෑ.උයල ඉතිරි වෙච්ච පරිප්පු හොද්දක් වුනත් ආයේ කුලුබඩු දලා ඉව්වට මුල් හොද්ද තරම් රහ නෑ බුදු මල්ලියේ.උඹලගේ තාත්තගේ නම් සින්දුව ඒක ඒ විදිහටම තියපන්.මියුසික් වැඩී.පරිප්පුවේ හොද්දට කුලු බඩු වැඩි වුනහම මොකද වෙන්නේ?කුලුබඩු රහ මිස පරිප්පු රහ නෙමේ.එහෙම වුනාම ඒක අරිප්පුවක් නෙමේ තැම්බුම් හොද්දක් වෙනව.බුදු මල්ලියේ ඊරිසියාවකටවත් කුහක කමටවත් නෙමේ මේ බොක්කෙන් කියන්නේ.:(

    :lol::dull::rofl::P:angry::baffled::oo::frown::no::nerd::(:rolleyes::D:angry::P:rofl:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මචං මේ සින්දුව මීට කලින් අපි අතරින් වෙන්වුනු සහෝදරයො දෙන්නෙක් මේ විදියටම කියල තියෙනව. මේක විතරක් නෙවෙයි සිංදු කීපයක්ම..
    මේ වීඩියෝ එක වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා කියල එයාලගෙ වැඩිහිටියො ඉල්ලීමකුත් කරල තියෙනවලු.. (සමා වෙන්න.. මීට කලින් මේ විදියටම කියල තියෙනව කියල ඔප්පු කරන්නයි මේක දැම්මෙ)

    අහල බලන්න.. 3.13 සිට..

    https://www.facebook.com/photo.php?v=460371330694968

    මචන් ඔය සින්දුව ජනා කියන එක....
    ඔයා කියන කතාව පිලිගන්න බෑ....හෑප්පුන බයික් එකෙ ගිය කොල්ලො දෙන්න කියනව කියන්නෙ එක නිකන් බොරු ප්‍රචාරයක් විතරයි....
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන් ඔය සින්දුව ජනා කියන එක....
    ඔයා කියන කතාව පිලිගන්න බෑ....හෑප්පුන බයික් එකෙ ගිය කොල්ලො දෙන්න කියනව කියන්නෙ එක නිකන් බොරු ප්‍රචාරයක් විතරයි....
    :yes: