රංග මාල දේවී

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Ranga mala devi music video

    වෙනස් විදියකට මියුසික් විඩියෝ එකක් කරා. 3D වලන්ම තමා ලොකේෂන් හැදුවේ.
    බලලා හොද නරක කිව්වෝත තමා වට්න්නේ.







    ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු ඉංග්‍රීසින් අල්ලන් ගිහින් හිරේ දාලා ඉන්නකොට රජු කැමතිම අංතප්පුරේ බිසව ගැන හිතන හැටි තමා මේ සිංදුවෙ තියෙන්නේ.
    Artist - Muditha Ranga
    Music - Darshana Ashoka
    Model - Pradeep/ Kushani
    DOP - Nadeera Senanayake
    Edit and VFX - L[vfx] & Animation
     
    Last edited: