රංජන් ඉල්ලා අස්විය යුතුයී පක්ෂෙන් සහ මංත්රී කමෙන් ඉල්ලා අස්වෙන්න ඕන.විශේෂයෙන්ම හොරු අල්ලන්න සහාය දුන්න නිලධාරින් ගොඩක් මේ කාලකන්නියා නිසා අමාරුවේ.ඔහොම හරි ජෙනෙරල් එකෙන් පොහොට්ටුව එලවලා බලේ ආපහු ගන්න ඕන.නැත්තන් අපේ මිනිස්සු ටික අමාරුවේ