රංජන් ගෙන් පොඩි කොවිඩ් පාඩමක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    පහත පින්තූරය බලා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න...



    10.1 Assessment of the level of risk associated with the exposure of a HCW/Member of staff exposed to a confirmed≠/ probable# COVID 19 patient

    ≠confirmed COVID 19 patient - A person with laboratory confirmation of COVID-19 infection, irrespective of clinical signs and symptoms.
    #probable COVID 19 patient - A suspect case for whom testing for the COVID-19 virus is inconclusive. (‘Inconclusive’ herein refers to an inconclusive result of the test reported by the laboratory or a suspect case for whom testing could not be performed for any reason)
    For a HCW to be considered as having been exposed, the exposure should have taken place within a period of 48 hours before the onset of the symptoms and up to 14 days after the onset of symptoms in the patient.
    In the event of an exposure to an asymptomatic case, the period of contact is measured as the 48 hours before the date on which the sample which led to confirmation was taken and up to 14 days after the date of which the sample was taken.
    To assess the risk of exposure the following 5 questions should be asked:

    1. Did you have face-to-face contact (within 1 metre) with a confirmed or probable COVID-19 patient for more than 15 minutes, without you and/or the patient wearing surgical face masks?
    2. Did you have a direct physical contact when providing care to a confirmed or probable COVID-19 patient without wearing appropriate PPE?
    3. Were you present when any aerosol-generating procedures were performed on a confirmed or probable COVID 19 patient, without wearing appropriate PPE?
    4. Was there a splashing of secretions on to the mucus membrane when providing care for a confirmed or probable COVID 19 patient?
    5. Did you have any health care interactions with a confirmed or probable COVID 19 patient without appropriate personal protective equipment (PPE)?


    ADtpl4l.png




    ගත්තේ මෙතනින්
    https://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/covid-19_cpg_version_5.pdf

    මේවා කියල තිබුනේ ඇල්ෆා වලට , එක බෝවෙන්න මීටරයක් ඈතින් mask නොදා ලෙඩෙක් එක්ක විනාඩි 10 ක් කතා කර කර ඉන්න ඕනි

    ඩෙල්ටා - තප්පර හතළිහයි පුතී,,,,
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,957
    113
    උෟ හරියට මාස්ක් ඵක දාගෙන නෑ බං..නහයෙන් බාගයක්ම ඵළියේ.
     
    • Like
    Reactions: Champ HB

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගොඩක් උන් මාස්ක් දැම්මට නහය දෙපැත්තෙන් තද කරලා හදන්නේ නෑ බං එතන නැවෙන කොටසක් දාල එවන්නේ නහය දෙපැත්තේ සීල් වෙන්න නවා ගන්න.

    අනිත් ඒක තමයි සමහර වේ** පුතාල මාස්ක් එකේ උස අඩු වෙලා නැවිල පිම්බිල ඉන්න දානවා එතකොට වෙන්නේ කට දෙපැත්තෙන් විවුර්ත කොටසක් හිටිනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    යකෝ උගේ mask එක නෙවෙයි මම කියන්නේ


    උට කොරෝනා කියල දැනගෙනත් , එකනේ PPE අඬන්නේ


    වටේ උන් , රාජ්‍ය සේවකයෝ , උගත් මිනිස්සු , උන් ටික අරූව බදාගෙන නේ ඉන්නේ
    කීදෙනෙක් ඉන්නවද වටේට , N95 එකක් නෑ එකෙක්ටවත් , අඩු ගානේ රන්ජට දාලත් නෑ


    මුන්ට ගානාවක් නෑ නේ කොරෝනා කියලා


    ඉස්සෙල්ල මේවා handle කරන උන්ට කියල දෙන්න එපයි


    පැනල දුවයි කියල බයන්ද අරුන් ඉන්නේ :rolleyes:
    ------ Post added on Aug 6, 2021 at 9:36 PM
     
    • Like
    Reactions: wqe123 and Champ HB

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    යකෝ උගේ mask එක නෙවෙයි මම කියන්නේ


    උට කොරෝනා කියල දැනගෙනත් , එකනේ PPE අඬන්නේ


    වටේ උන් , රාජ්‍ය සේවකයෝ , උගත් මිනිස්සු , උන් ටික අරූව බදාගෙන නේ ඉන්නේ
    කීදෙනෙක් ඉන්නවද වටේට , N95 එකක් නෑ එකෙක්ටවත් , අඩු ගානේ රන්ජට දාලත් නෑ


    මුන්ට ගානාවක් නෑ නේ කොරෝනා කියලා


    ඉස්සෙල්ල මේවා handle කරන උන්ට කියල දෙන්න එපයි


    පැනල දුවයි කියල බයන්ද අරුන් ඉන්නේ :rolleyes:
    ------ Post added on Aug 6, 2021 at 9:36 PM

    පිස්සුද බන්, මේ අර මල ගෙදරදි ගත්ත ෆොටො එකක්නෙ, ඌට එතකොට කොරොනා කියලා කවුරුත් දන්නෙ නෑ
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පිස්සුද බන්, මේ අර මල ගෙදරදි ගත්ත ෆොටො එකක්නෙ, ඌට එතකොට කොරොනා කියලා කවුරුත් දන්නෙ නෑ
    මේ ත්‍රෙඩ් එක ඉවරයි....අපි දැන් වෙන එකකට යං..😐😐