රංජන් ගේ තීන්දුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රංජන් ගේ තීන්දුව



    අද සවස් භාගයේ අමුතුම චිත්‍රපටයක් රග දක්වමින් කොලබ අපරාධ කොට්ටාශයට බබා හුකුන් පාර්ට් දමමින් අත්අඩංගුවට පත්වූ රන්ජන් රාමනායක අමාත්‍යවරයා පිලිබදව ගෙවීගිය පැය කිහිපයේදී ඔහු අත්අඩංගුවට ගැනීම පිරිසක් හෙලා දකිමින්ද තවත් පිරිසක් ආණ්ඩුව විසින් ජනතාවට විහිළු සැපයීමට යොදාගත් නාටකයක් ලෙසද හදුන්වමින් ක්‍රියා කරන ලදී .

    මේ වනවිට අප සංවිදානයට ලැබී ඇති තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ රන්ජන් සතුව ගිනි අවියක් ජීව උණ්ඩ අසභ්‍ය CD පට පමණක් නොව ඊට වඩා විවිද පුද්ගලයන්ට ඇමතුම් ලබාගත් බරපතල හඩපටද තිබී හසුවූ බවය . බැලූ බැල්මට අහිංසකයකු ලෙස පෙනුනද ඔහු විසින් ඇමතුම් ලබාගෙන ඇති පුද්ගලයන් හා කණ්ඩායම් ගැන ඔබට පැවසුවහොත් ඔබ බොහෝ විට ඒවා විශ්වාස නොකරන තත්වයකට පත්වනු ඇත .

    රන්ජන් උසාවියේ විභාග වූ නඩු සදහා බලපෑම් කල අකාරය , විනිශ්චයකාරවරුන්ට ඇමතුම් ලබාදුන් ආකාරය , අපරාධ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකරට ඇමතුම් ලබා දී විමර්ශන වෙනස් කල ආකාරය ඇතුළු විවිධ පුද්ගලයන්ට තර්ජන ගර්ජන කරමින් මුදල් ගැරූ ආකාරයත් , මුදල් යහමින් ඇති කාන්තාවන් රවටා මුදල් ගැරූ ආකාරය ඇතුළු රටම කලබූ නඩු තීන්දුද ඒ අතර වේ . සම්පුර්ණ හඩ පට එක්ලක්ෂ පනස්දහසක් වෙන වෙනම CCD යේ විමර්ශන සදහා යොමුවී ඇති බව අප ඔබට විශ්වාසයෙන් කියමු .විමර්ශන මගින් ලැබෙන තොරතුරු ඉදිරි දිනයේදී ඔබට කියන පොරොන්දුවෙන් දැනට මාද්‍ය නිවේදනය නතර කරන්නෙමි .

    ප්‍රදීප් සංජිව
    ජාතික සංවිදායක
    සිංහලේ සංවිදානය




    දැන් එතකොට පොලිසිය කෙලින්ම ගිහිං තියෙන්නෙ මූ ලගට ද

    මේ තියන්නේ ඊයේ හවසම නඩුත් අහලා තීන්දුත් දීල

    :shocked:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    Shaq_Tries_to_Not_Make_a_Face_While_Eating_Spicy_Wings___Hot_Ones_11-21_screenshot.png
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,690
    113
    සම්පුර්ණ හඩ පට එක්ලක්ෂ පනස්දහසක් වෙන වෙනම CCD යේ විමර්ශන සදහා යොමුවී ඇති බව අප ඔබට විශ්වාසයෙන් කියමු .
    :baffled:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Sinhalunta baninawa newei, habai sinhale sanwidanaya thamai sinhalunwa nondi karanne,

    hariaya mum balahitiya wage press release eka deela thiyenne,

    isselama hema ekama press release dena eka nawaththanna ona