රංජන් නිදහස් වන ලකුණු!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,139
    46,834
    113
    රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම මෙන්ම සිරදඬුවම යන කාරණා දෙකම දඩුවම් දෙකක් ලෙස එකවරම ලබා දීම වඩාත් බරපතල බව තමන් පුද්ගලිකව සිතන බව ජන මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

    කැබිනට් තිරනදනුම් දීමේදී රංජන් රාමනායක මහතාට නිදහස ලබා දීම සම්බන්දයෙන් සිදු කළ විමසීමේදී ඔහු ලබා දුන් පිළිතුරු සමඟ රංජන් රාමනායක නිදහස් වනු ඇති බවට ඉඟියක් ලැබිණි

    කෙසේවෙතත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ ලබා දී ඇති දඩුවම කිසිවෙකු වෙනුවෙන් ද්වේශසහගත ලෙස ගනු ලැබූවක් නොවන බවය.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Cabinet minister kenek kohomada ehema decide karanne?
    eka karanna puluwan president ta witarai. Nattam legally nidahas wenna oni
    ඌ එහෙම හිතනවා කියලා කියන්නේ තීරණ්ය කරලා නෑ..මුට්ටිය එලියට දාන්නේ උබව එලියට ගන්න අපි කැමතියි අපිට සෙට් වෙයන් වගේ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ranjan.jpg
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොහොට්ටුවෙ ඉන්න උන්ගෙන් කැමති කෙනෙක් තමා ඩලස්.සහ ‍රමේෂ් පතිරණ
     
    • Like
    Reactions: jay-shan

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    ගොන් ආතල් දෙන්න කලින් හිතන්න තිබ්බා අල්ලලා ඇතුලට දැම්මොත් කාට කියන්නද කියලා😆

    එලියට ඇවිල්ලා පියුමිට තට්ටේ බස්සයි🤣🤣
    ------ Post added on Sep 22, 2021 at 8:48 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    රංජා එලියට ඇවිල්ලා මහින්දට සෙට් වෙල "අපි ඔක්කොම යාලුවෝ මල්ලි" බූ හ්හ හා කිව්වොත් මරු
    Ahahahaha