රංජන් රාමනායකගේ A/L ප්‍රතිඵල

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රංජන් රාමනායකගේ A/L ප්‍රතිඵල

    81149919_2502790639989217_6112728353385480192_o.jpg


    https://www.facebook.com/manpage.lk/photos/a.1737870586481230/2502790629989218/?type=3&theater
     
    • Like
    Reactions: powersport

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සන්ජන් ඉංගිරීසි වලට Law entry S එකක් මදි කියල නේද ආය කරේ..ඔය A එකක් තියෙන්නෙ ලයිට් කණුවකුත් එක්ක 😂

    එ කරේ බං OL වලට:no:
    මූට දැන් ඒ ලෙවල් නැති හන්දා..
    ඉංග්‍රීසි වලට ඒ එකක් තිබ්බත් වැඩක් නෑ :no:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,935
    2
    116,009
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එ කරේ බං OL වලට:no:
    මූට දැන් ඒ ලෙවල් නැති හන්දා..
    ඉංග්‍රීසි වලට ඒ එකක් තිබ්බත් වැඩක් නෑ :no:
    ආ ඔව්..මේ පාර O/L ලියන්ඩ ගිහිල්ලත් පෙන්නුව ඉංගිරීසි මම හිතන්නෙ. :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම හිතන් හිටියෙ මූ ආගම ගැන දැනුමක් තියෙන එකෙක් කියල..Fක් :baffled:

    ඒක තමයි..මටත් හිතා ගන්න බැරි වුනා ඒක නම්...:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඉතිං විරුද්ධ පක්ශ වල ඉන්න උන් ඕක ඇදගෙන උට අපහාස කරයි :angry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බලහන්කෝ general English A අරගෙනනේ ඩයල් එක. මටත් තිබ්බේ B එකක්.
    ඒකවත් අගය කරහන්කෝ තොපිලා. අනේ මන්දා උබලා