රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    4c01dd07-fa31314f-ranjan-ramanayake_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped-1_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත් අඩංගුවට ගැනීම සඳහා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

    ඒ, මහනුවර ප්‍රදේශයේ ගුරුවරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් 2010 වසරේදී ගොනු කරන ලද නඩුවකට අදාළවය.

    එම නඩුව ඊයේ (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා උසාවියෙහි පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන ලද අතර නඩුව සැප්තැම්බර් 06 වනදාට කල්තැබිණි.

    LNW
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "ඒ, මහනුවර ප්‍රදේශයේ ගුරුවරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් 2010 වසරේදී ගොනු කරන ලද නඩුවකට අදාළවය."

    බලහල්ලා අපේ නීතියේ තරම

    උබලට මේවා වෙනස් කරන්න ඕනේ නැද්ද ?

    අවුරුදු 13ක් තිස්සේ අහන නඩු

    2010 මහින්ද

    2015 සිරිසේන - රනිල්

    2019 ගෝටා

    2022 රනිල්

    මේ නඩුව විතරක් සැලකුවත් ජනපතිලා 4ක් දෙනෙක් යටතේ අධිකරණ ඇමතිලා කියක් යටතේ මේවා තියෙන්න ඇතිද ?

    මිට කලින් ඉදන් නීතියේ මේ කාලය කා දමන එකවත් හදා ගන්න බැරි ආණ්ඩු කියක් මේ රටේ තිබ්බද ?

    ඇති වෙන්නේ නැද්ද උබලට ?

    රටක් මෙහෙම කාලේ කාලා දියුණු වෙයි කියලා හිතන් ඉන්නවද ?

    අමතක උනා 2048 දියුණු වෙයි කියලා හිතන රට වස්සෝ ඉන්නවානේ
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    හිරු එකේ පෙන්නන නාඩගමක් බලලා චූන් වෙලා නින්දට යන මිනිස්සුන්ට ඕවා මොන ප්‍රශ්නද බන් :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,979
    113
    ආශ්චර්යමත් රටක
    හිරු එකේ පෙන්නන නාඩගමක් බලලා චූන් වෙලා නින්දට යන මිනිස්සුන්ට ඕවා මොන ප්‍රශ්නද බන් :lol:

    ඔන්න ඕකයි මම කියන්නෙ ඔය ගොබ්බයො ටිකක් හරි වඳ වෙලා යන්න දෙන්න ඕන කන්න නැතුව හරි. එතකොට අනිත් උන්ටත් අමාරු කාලයක් එනව තමයි. නමුත් කරන්න දෙයක් නෑ. ඒකට තියෙන හොඳම චාන්ස් එකත් මිස් කරගත්තනේ. දැන් ඉතින් බහුතරයට විඳවන්නයි තියෙන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ow ban oya nadu kal yana eka hinda thamai politikko, horu, minimaruwo sape inne.

    un dannawa owwala theendu eddi un me loke na kiyala.
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,298
    21,273
    113
    "ඒ, මහනුවර ප්‍රදේශයේ ගුරුවරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් 2010 වසරේදී ගොනු කරන ලද නඩුවකට අදාළවය."

    බලහල්ලා අපේ නීතියේ තරම

    උබලට මේවා වෙනස් කරන්න ඕනේ නැද්ද ?

    අවුරුදු 13ක් තිස්සේ අහන නඩු

    2010 මහින්ද

    2015 සිරිසේන - රනිල්

    2019 ගෝටා

    2022 රනිල්

    මේ නඩුව විතරක් සැලකුවත් ජනපතිලා 4ක් දෙනෙක් යටතේ අධිකරණ ඇමතිලා කියක් යටතේ මේවා තියෙන්න ඇතිද ?

    මිට කලින් ඉදන් නීතියේ මේ කාලය කා දමන එකවත් හදා ගන්න බැරි ආණ්ඩු කියක් මේ රටේ තිබ්බද ?

    ඇති වෙන්නේ නැද්ද උබලට ?

    රටක් මෙහෙම කාලේ කාලා දියුණු වෙයි කියලා හිතන් ඉන්නවද ?

    අමතක උනා 2048 දියුණු වෙයි කියලා හිතන රට වස්සෝ ඉන්නවානේ
    නිදොස් කොට නිදහස් නොවී නඩුව ඇහෙන එකම ලොකු දෙයක් :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,047
    113
    "ඒ, මහනුවර ප්‍රදේශයේ ගුරුවරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් 2010 වසරේදී ගොනු කරන ලද නඩුවකට අදාළවය."

    බලහල්ලා අපේ නීතියේ තරම

    උබලට මේවා වෙනස් කරන්න ඕනේ නැද්ද ?

    අවුරුදු 13ක් තිස්සේ අහන නඩු

    2010 මහින්ද

    2015 සිරිසේන - රනිල්

    2019 ගෝටා

    2022 රනිල්

    මේ නඩුව විතරක් සැලකුවත් ජනපතිලා 4ක් දෙනෙක් යටතේ අධිකරණ ඇමතිලා කියක් යටතේ මේවා තියෙන්න ඇතිද ?

    මිට කලින් ඉදන් නීතියේ මේ කාලය කා දමන එකවත් හදා ගන්න බැරි ආණ්ඩු කියක් මේ රටේ තිබ්බද ?

    ඇති වෙන්නේ නැද්ද උබලට ?

    රටක් මෙහෙම කාලේ කාලා දියුණු වෙයි කියලා හිතන් ඉන්නවද ?

    අමතක උනා 2048 දියුණු වෙයි කියලා හිතන රට වස්සෝ ඉන්නවානේ
    Rate lawyers la hariyata hitiyanam mehema wenne naha, ratata mudunata hena gahuwama kata kiyannada?
     
    • Like
    Reactions: NRTG