රංවල වැඩේ හොදන්න බෑ කියලා ඩොබිලා කියලා...

planner123

Well-known member
  • May 22, 2018
    8,990
    15,447
    113
    dobby GIF
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හෙට නයිදේ ඇවිල්ලා

    රංවල මගේ සකි..
    යහපත් ජෙප්පෙකි...
    උපාදියකුත් ඇත්තෙකි...
    බිඳකුත් බොන්නෙකි....

    හෝව් හෝව් වැරදුනා....
    බිඳකුත් නොබොන්නෙකි
     
    • Like
    Reactions: pro123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    රංවල වැඩේ හොදන්න බෑ කියලා ඩොබිලා කියලා... වැඩේ අමාරුයි වගේ... එහෙට නයිදේ ඇවිල්ලා සැර කතාවක් කරාවි වගේ...
    ඕක හෝදන්න දෙයක් නෑ බන්, ඕක ඕන එකෙක්ට වෙන්න පුලුවන් දෙයක්. විපක්ශෙ හරක් ටික ඕක ඔලුව උඩ තියන් දුවනවා ලපයා සුලි සුළඟ නාපු නාන එක අමතක කරලා. ඌටත් ඕන ඒක තමා. :yes: :yes:
     
    • Like
    Reactions: pavanruka