රං සංචිත විකුණලා ද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඔව් liquidate කරලා 50% විතර.. CBSL report එකේ ඒක තියෙනවා...

    අවුලක් කියන්න්න බැහැ ඉතිම්.. ඕනෙම රටක රන් ස්ංචිතය එකතු කරන්නේ crisis එකකදි use කරන්න තමා.. හැබැයි liquidate කරපු ප්‍රමානෙනම් ටිකක් වැඩී වගේ..:oo:
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔව් liquidate කරලා 50% විතර.. CBSL report එකේ ඒක තියෙනවා...

    අවුලක් කියන්න්න බැහැ ඉතිම්.. ඕනෙම රටක රන් ස්ංචිතය එකතු කරන්නේ crisis එකකදි use කරන්න තමා.. හැබැයි liquidate කරපු ප්‍රමානෙනම් ටිකක් වැඩී වගේ..:oo:
    🙄ඉතුරු ටිකත් දෙයි මෙහෙම ගියොත්
     
    • Like
    Reactions: Any.key

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    "අඩු වන්නට ඇති අතර " :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ලියපු එකා දන්නේ නෑ අඩුවෙලා කියල. "වෙන්න ඇති " කියල කියන්නේ.
    බයියන්ට පොඩිහරි මොලයක් තියනවා කියල දන්නේ නැද්ද මේවා ලියන උන් ?
     
    • Haha
    Reactions: B.Chat