Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රක්ෂණ වන්දි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට කියපන් 1425000 valuation දාපු වාහනේක

accident වෙලා ලක්ෂ 7ක claim එකට මුන් ලක්ෂ 3.5 කට වඩා දෙන්න බැහැ කියනවා.

එහෙම කරන්න පුලුවන්ද?

කලින් 50000 claim 2k අරන් තියනවා.

Suzuki Alto 2015

ගත්තේ 1425000kata.

තාම අවුරුද්දක්වත් නෑ අරගන. (2015 August).

Orient Insuarance

3 month වගේ අනිත් claim එක අරගන.

වාහනේ හදන්න දාල තියන්නේ AMW Authorized dealership තියන තැනකට.

estimate එක ලක්ෂ 7ක්.

එත් insurance එකෙන් කියනවා alto වලට එයාල ලක්ෂ 3.5 කට වඩා ගෙවන්නේ නැහැලු.

ඊට වඩා වාහනේ condemn කරලා, එයාලට වාහනේ හදල විකුණන එක ලබයිලු.

එහෙම කරන්න පුලුවන්ද බන්.

දැන් වාහනේ මිල ලක්ෂ 20ක් විතර.

ආහ්හ් Orient Insurance එකේ insuarance කරේ.

මම දැන් ගිය insuarance එකට .

උන් කියනවා ලක්ෂ 7ට වඩා වැඩිනම් condemn කරනවා කියල agreement එකේ කොහෙවත් නැහැලු.

මන් ඇහුව එහෙනම් කොහොමද ඔයාල කියන්නේ මේකට ගෙවන්න බැහැ කියල.

ඊට පස්සේ උන් කියනවා company එකට හිතුනොත් claim එක ගෙවනවාට වඩා total loss කරන එක ලබයි කියල උන්ට ඕන වෙලාවක පුළුවන්ලු වාහනේ උන්ට පවරගන්න.

දැන් market price එක වැඩි නිසා උන්ට ලක්ෂ 12ත විතර එක විකුනන්න පුළුවන්ලු. එතකොට උන්ට වෙන පාඩුව අඩුයිලු කියල.

මාර කතා බන් උන් කියන්නේ.

කව්රු හරි insurance එකක වැඩ කරන එකෙක් හරි දන්නා කෙනෙක් හරි ඉන්නවනම් help කරහන්කෝ මේකට මොකද කරන්නේ කියල.

[QUOTE="VirajRK, post: 20217621, member: 526242"] [SIZE="5"]මචන්ලා මට කියපන් 1425000 valuation දාපු වාහනේක accident වෙලා ලක්ෂ 7ක claim එකට මුන් ලක්ෂ 3.5 කට වඩා දෙන්න බැහැ කියනවා. එහෙම කරන්න පුලුවන්ද? කලින් 50000 claim 2k අරන් තියනවා. [COLOR="DarkGreen"]Suzuki Alto 2015 ගත්තේ 1425000kata. තාම අවුරුද්දක්වත් නෑ අරගන. (2015 August). Orient Insuarance 3 month වගේ අනිත් claim එක අරගන. වාහනේ හදන්න දාල තියන්නේ AMW Authorized dealership තියන තැනකට. estimate එක ලක්ෂ 7ක්. එත් insurance එකෙන් කියනවා alto වලට එයාල ලක්ෂ 3.5 කට වඩා ගෙවන්නේ නැහැලු. ඊට වඩා වාහනේ condemn කරලා, එයාලට වාහනේ හදල විකුණන එක ලබයිලු. එහෙම කරන්න පුලුවන්ද බන්. දැන් වාහනේ මිල ලක්ෂ 20ක් විතර.[/COLOR] [COLOR="Red"][SIZE="6"] ආහ්හ් Orient Insurance එකේ insuarance කරේ.[/SIZE][/COLOR] [/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"] මම දැන් ගිය insuarance එකට . උන් කියනවා ලක්ෂ 7ට වඩා වැඩිනම් condemn කරනවා කියල agreement එකේ කොහෙවත් නැහැලු. මන් ඇහුව එහෙනම් කොහොමද ඔයාල කියන්නේ මේකට ගෙවන්න බැහැ කියල. ඊට පස්සේ උන් කියනවා company එකට හිතුනොත් claim එක ගෙවනවාට වඩා total loss කරන එක ලබයි කියල උන්ට ඕන වෙලාවක පුළුවන්ලු වාහනේ උන්ට පවරගන්න. දැන් market price එක වැඩි නිසා උන්ට ලක්ෂ 12ත විතර එක විකුනන්න පුළුවන්ලු. එතකොට උන්ට වෙන පාඩුව අඩුයිලු කියල. මාර කතා බන් උන් කියන්නේ. කව්රු හරි insurance එකක වැඩ කරන එකෙක් හරි දන්නා කෙනෙක් හරි ඉන්නවනම් help කරහන්කෝ මේකට මොකද කරන්නේ කියල. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom