මචන්ලා මට කියපන් 1425000 valuation දාපු වාහනේක
accident වෙලා ලක්ෂ 7ක claim එකට මුන් ලක්ෂ 3.5 කට වඩා දෙන්න බැහැ කියනවා.
එහෙම කරන්න පුලුවන්ද?
කලින් 50000 claim 2k අරන් තියනවා.
Suzuki Alto 2015
ගත්තේ 1425000kata.
තාම අවුරුද්දක්වත් නෑ අරගන. (2015 August).
Orient Insuarance
3 month වගේ අනිත් claim එක අරගන.
වාහනේ හදන්න දාල තියන්නේ AMW Authorized dealership තියන තැනකට.
estimate එක ලක්ෂ 7ක්.
එත් insurance එකෙන් කියනවා alto වලට එයාල ලක්ෂ 3.5 කට වඩා ගෙවන්නේ නැහැලු.
ඊට වඩා වාහනේ condemn කරලා, එයාලට වාහනේ හදල විකුණන එක ලබයිලු.
එහෙම කරන්න පුලුවන්ද බන්.
දැන් වාහනේ මිල ලක්ෂ 20ක් විතර.
ආහ්හ් Orient Insurance එකේ insuarance කරේ.
මම දැන් ගිය insuarance එකට .
උන් කියනවා ලක්ෂ 7ට වඩා වැඩිනම් condemn කරනවා කියල agreement එකේ කොහෙවත් නැහැලු.
මන් ඇහුව එහෙනම් කොහොමද ඔයාල කියන්නේ මේකට ගෙවන්න බැහැ කියල.
ඊට පස්සේ උන් කියනවා company එකට හිතුනොත් claim එක ගෙවනවාට වඩා total loss කරන එක ලබයි කියල උන්ට ඕන වෙලාවක පුළුවන්ලු වාහනේ උන්ට පවරගන්න.
දැන් market price එක වැඩි නිසා උන්ට ලක්ෂ 12ත විතර එක විකුනන්න පුළුවන්ලු. එතකොට උන්ට වෙන පාඩුව අඩුයිලු කියල.
මාර කතා බන් උන් කියන්නේ.
කව්රු හරි insurance එකක වැඩ කරන එකෙක් හරි දන්නා කෙනෙක් හරි ඉන්නවනම් help කරහන්කෝ මේකට මොකද කරන්නේ කියල.

Last edited: