රඟදක්වන්නේ නරඹන්නාගේ රාග,ද්වේශ ,මෝහ ඇති වන අයුරින් නම් එයින් රඟදක්වන්නා අකුසල් රැස්කරගනී.එය මරණින් මතු ඔහු දුගතියක ඉපදීම ට හේතු වේ. නමුත් කෙනෙක් ත්‍රිවිධ රත්නයේ ගුණ ඉස්මතුවන අයුරින් හෝ නරඹන්නන්ව සසර අප්රමාදී වීම සඳහා සංවේගයට පැමිණවීමේ /සසර ආදීනව සිතීමට යොමු කිරීමේ අදහසින් ,බෝධිසත්ව කතාවක්
වැනි වෙනත් සිල්වත් ,ගුණවත් ,උතුම් චරිතයක් රඟදක්වන්නේ නම් අකුසලයක් නොවෙන බවට නිගමනය කරන්න පුළුවන්.මේ තුළ පින් රැස් වීමද සිදුවිය හැක . (Kavinda Ushan)
තාලපුට සුත්‍රයෙ විස්තර වෙනව වගේ, දෘශ්ඨිසම්පන්න නොවූ කෙනෙක් නම් ඔබ කියන අරමුනේ දි උනත් මුලා වෙනව නේද? උදාහරණයක් විදියට ගත්තොත් තරහ ගන්න අවස්තාවක් තරහා රහිතව ඉදිරිපත් කල හැකිද? මනාව මෙහෙයවන ලද සිතක් නොවී නම් ද්වේශය ප්‍රෙරණය වේ.
ගාමණී සංයුත්තය
ගාමණිය, පූර්වයෙහි රාගය පහනොකළ රාගයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්හට නළුවා රඟ මැද නෘත්‍ය මැද ඇලීම පිණිස පවත්නාවූ යමක් වෙයි නම් එය බොහෝ සෙයින් දක්වත්. ගාමිණිය පූර්වයෙහි පහනොකළ ද්වේෂ ඇත්තාවූ ද්වේෂයෙන් බැඳුණාවූ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද ද්වේෂය පිණිස පවත්නා යමක් වෙත් නම් ඒ දේ බොහෝ සෙයින් පෙන්වයි. ගාමිණිය පෙර මොහය පහ නොකළාවූ මොහයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද මොහය පිණිස පවත්නා යමක් වෙයි නම් එය බොහෝ සෙයින් පෙන්වයි. හෙතෙම තමන් මත් ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරයේ බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයක් වේද, එහි උපදියි. ඉදින් වනාහි යමෙකුට යම් ඒ නළුවෙක් රඟමැද නෘත්‍ය මැද බොරු සැබෑ දෙකින් ජනයා සතුටු කරවයි නම්, ඇලුම් කරවයි නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට පැමිණෙයි යන මෙවැනි දෘෂ්ටියක් වේද ඒ ඔහුගේ මිථ්යාදෘෂ්ටියක්වේ. ගාමණිය, මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාට නිරය තිරිසන් අපාය යන දෙගතීන් අතුරින් එක්තරා ගතියක්යයි’ මම කියමි.”(Thanuja Malimbada

,