රගර් කී‍්‍රඩකයින් තිදෙනෙකු තහනම් උත්තේජ&

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
රගර් කී‍්‍රඩකයින් තිදෙනෙකු තහනම් උත්තේජ&

තහන්ම් උත්තෙජක භාවිතා කළබවට චොදනා ලබන්නන් අතරට තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් ඊයේ එක් විය. ශී‍්‍ර ලංකා රගර් කණ්ඩායමේ කී‍්‍රඩකයින් තිදෙනෙකු තහනම් උත්තේජක සඳහා කරනු ලැබූ මුත‍්‍රා පරීක්‍ෂණයකින් අසමත් වෙයි.
පසුගියදා පැවති පස් සාමාජික ආසියානු රගර් තරඟාවලිය අතරතුරදී ජාත්‍යන්තර රග්බි මණ්ඩලය විසින් මෙම අහඹු පරීක්‍ෂණ සිදුකොට තිබේ.
ඉන් අසමත්ව ඇත්තේ සාලිය කුමාර. කීත් ගුරුසිංහ හා එරංග ස්වර්ණතිලක යන තිදෙනායි.
පසුගිය කාලයේදී, බොක්සිං, බර ඉසිලීමේ හා කි‍්‍රකට් කී‍්‍රඩාවන්හි ජාතික මට්ටමේ කී‍්‍රඩකයින් තිදෙනෙකුට ද තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට චෝදනා එල්ල විය.
saliya%20kumara%20keith%20gurusinghe%20and%20eranga%20swarnathilake%20were%20the%20players%20who%20had%20tested%20positive.jpg