රගර් මරණය..ශ්‍රි ලංකා

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    යේක හම්බයෝ විතරක් මරනවා නම් කමක් නැ පොන්ස්. උන්ට විරුද්දවෙන සිංහලයොත් මරනවනේ පොන්ස්, යෙකනේ අවුල පොන්ස්. ඔන්න දිව්රුම් ප්‍රකාශයක්වත් අරන් දීපන් පොන්ස් හම්බයෝ විතරයි මරන්නේ කියලා. :baffled::growl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    උබ හෙන මෝඩයෙක් බන් උබට කියලා වැඩක් නැහැ. මොකක් හරි වාසියක් හම්බුන පලියට ඔහොම නටන්න එපා බන්. උබල වගේ උන් තමයි මහින්දගේ වටේ හිටියේ. හරි හමන් එකෙක් මහින්ද එක්ක හිටියනම් මහින්දට ඔහොම වෙන්නේ නැහැ. වටේ හිටපු උන් හැමදේටම හුරේ දාපු නිසා මහින්දට හරි වැරැද්ද තේරුම් කරලා දීපු නැති නිසා තමයි මහින්දට කෙල උනේ. නැත්තම් රටක් වටින මිනිහ කියල හැමෝටම කියන්න තිබ්බ චරිතයක්

    උබලට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද බන්. ඔහොම කතා කරන්න උබ යසරා එක්ක යාළුවෙලා හිරිටයනම් උබටත් එක තමයි බන් කරන්නේ. එතකොට උබ හරි කියනවද? මිනීමැරුමට වැරදි කියන්න ඉගන ගනින්. මහින්දට චන්දය දෙන්න කිව්වට කමක් නැහැ. දුන්නත් කමක් නැහැ එක උබේ කැමැත්ත. එත් අමු අමුවේ මිනිස්සු මරණ ඒවාට හුරේ දන්නා එපා බන්:no:

    WELL SAID BROTHER... :yes::yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    11390133_1090506684298481_5932675050555198953_n.jpg

    meka nan suppa
    :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තව කට්ටියක් කියනවා ඔතන ඔය බොඩිය ස්වප් කරලා ඇතිලු ඒ උන දවසේටම පස්සේ. ඕවා කරන උන් ආයේ ඕවා කවදාවත් අහුවෙන්න කරන්නේ නෑනේ බන්. DNA ටෙස්ට් එකක් කරන්න පුලුවන්ද දැන් මේ වලලා ඉන්නේ තාජුඩීන් කියලම?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    11834819_981051298611829_9005494546235336214_o.jpg

    යෝෂිත..,
    උඹ අවුරැදු හයක් තිස්සේ..
    ගෙවල් වල ගිහින්,
    ඵකට කාලා බීල...
    සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
    ඔලුවට උලෙන් ඇනල,
    දත් හතරක් කඩල,
    ඉළ ඇට පහක් කඩල,
    හංදි කඩල,
    නියපොතු ගලවලා,
    කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
    එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
    දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
    කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
    අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...
    අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අද තාජුඩීන්ගේ බොඩි එක ගොඩගන්නවා. කොතෙක් දුරට සාක්ෂි විනාශවෙලාද කියලා හිතන්න අමාරැයි. එත් සාධාරණයක් වේවි කියලා බලාපොරෝත්තු වෙනවා.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    තව කට්ටියක් කියනවා ඔතන ඔය බොඩිය ස්වප් කරලා ඇතිලු ඒ උන දවසේටම පස්සේ. ඕවා කරන උන් ආයේ ඕවා කවදාවත් අහුවෙන්න කරන්නේ නෑනේ බන්. DNA ටෙස්ට් එකක් කරන්න පුලුවන්ද දැන් මේ වලලා ඉන්නේ තාජුඩීන් කියලම?

    :yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    . හොඳම කතාව කියන්නෙ පවුලේ සාමාජිකයන්ටවත් මරණය ගැන සැකයක් නෑ. මහින්ද එනවට තියෙන පරාණ බය.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි ආණ්ඩු සහ පක්ෂ සංසන්දනය කලොත් වැඩියෙන්ම එයාලට විරුද්ධ මත තියන මිනිස්සු මරපු පක්ෂ සහ ආණ්ඩු වෙන්නේ JVP එක සහ UNP එක. පක්ෂ පාට අමතක කරලා history එක බැලුවොත් එක තමා සනාතනික සත්‍යය. ඉතින් එහෙම පුද්ගලයොම මේක කරන එක තමයි විහිලුව.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    අපි ආණ්ඩු සහ පක්ෂ සංසන්දනය කලොත් වැඩියෙන්ම එයාලට විරුද්ධ මත තියන මිනිස්සු මරපු පක්ෂ සහ ආණ්ඩු වෙන්නේ JVP එක සහ UNP එක. පක්ෂ පාට අමතක කරලා history එක බැලුවොත් එක තමා සනාතනික සත්‍යය. ඉතින් එහෙම පුද්ගලයොම මේක කරන එක තමයි විහිලුව.

    අවුරැදු 10 මොකද කරෙ එතකොට?..:rofl::rofl::rofl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    තාජුඩින්ගේ මරණය අනතුරක්යැ’යි එදා කී අය තාජුඩින්ගේ අතපය කඩා තිබෙනවා නොදුටුවේද? එදා පොලිසිය මේ සියල්ල වහන් කළේ ඇයි? ඔවුන්ට එරෙහිවද නීතිය ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. තාජුඩින්ගේ දත් හතරක් එදා ගලවා ඇත. මේ දත් දොස්තරලා කවුද? රාජපක්ෂ සමයේ දත් ගලවා, අතපය කඩා දස වද දී මරා දමා එය රිය අනතුරක් බවට පෙරලූ හයිකාරයන් කවුද? යහපාලනය හෙළිකළයුත්තේ මෙයය. අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක් කරන්නේ නම් තාජුඩින්ගේ ඝාතකයන් නීතිය හමුවට ගෙනා යුතුමය. මේ එයට කදිම කාලයයි.:angry:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    . හොඳම කතාව කියන්නෙ පවුලේ සාමාජිකයන්ටවත් මරණය ගැන සැකයක් නෑ. මහින්ද එනවට තියෙන පරාණ බය.

    කෝ බං පවුල එහෙම කියපුවා ? :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තව කට්ටියක් කියනවා ඔතන ඔය බොඩිය ස්වප් කරලා ඇතිලු ඒ උන දවසේටම පස්සේ. ඕවා කරන උන් ආයේ ඕවා කවදාවත් අහුවෙන්න කරන්නේ නෑනේ බන්. DNA ටෙස්ට් එකක් කරන්න පුලුවන්ද දැන් මේ වලලා ඉන්නේ තාජුඩීන් කියලම?

    ගෝට පකයගේ සෙට් එක තමයි ඕව කලේ. ගොඩක් වෙලාවට නියම තාජුඩින්ගේ බොඩිය මුදේ ඇත්තේ. පකයගේ කීමට ගොඩක් සිංහලුන්ගේ බඩ කපා මූදේ දාල තියෙන්නේ. ඔය එක්නැලිගොඩ එහෙම මුදේ ඉන්නව ඇත්තේ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තාජුඩීන්ගේ මරණය පිළිබඳව සන්ධාන
    රජයක්‌ යටතේත් පරීක්‍ෂණ කරනවා
    මහින්ද රාජපක්‍ෂ

    අනුර බාලසූරිය

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්‍ෂණ තම රජයක්‌ යටතේද ඒ ආකාරයෙන්ම සිදුකරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

    කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේදී පෙරේදා (8) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ සිදුකර එහි සත්‍ය තොරතුරු ජනතාවට හා රටට ලබාදිය යුතු බවද රාජපක්‍ෂ මහතා පැවසීය.

    මීට අවුරුදු කිහිපයකට පෙර සිදුවූ මෙම සිද්ධිය හරියට මැතිවරණ කාලයක්‌ තුළ ඉදිරියට ගැනීම සහ එම සිද්ධිය මාධ්‍ය මගින් ගොඩනගපු ආකාරය බලන විට තමා පැහැදිළි ලෙස එය දකින්නේ දේශපාලනමය වාසි ලබා ගැනීමට කරන ක්‍රියාවලියක්‌ ලෙස බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

    අවුරුදු ගණනකට පෙර වූ සිද්ධියක්‌ නමුත් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ සිදු කළයුතු නම් පරීක්‍ෂණයක්‌ කිරීමේ අයිතිය තිබෙන බවත් ඊට කිසිවකුට අභියෝග කළ නොහැකි බවත් පැවසූ විමල් වීරවංශ මහතා සැකයක්‌ තිබුණේ නම් පරීක්‍ෂණ ආරම්භ කිරීමට මාස හයක්‌ වැනි කාලයක්‌ තිබූ නමුත් මෙම පරීක්‍ෂණ මැතිවරණයක්‌ වෙලාවේ ගැනීම දේශපාලන තුරුම්පුවක්‌ මිස සන්ධානයේ කරන දෙයක්‌දැයි සැකයක්‌ ඇතිවන බවත් හෙතෙම කීවේය.

    රාජපක්‍ෂවරු හොරු කිව්වට එය ජනතාව පළිගන්නේ නෑ. දැන් හොරා හොරා කිව්වට වැඩක්‌ නොමැති නිසා මිනීමරුව කියන්න තමයි මේ ඡන්ද කාලේ මේ සිද්ධිය ගෙනා බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

    මෙම මාධ්‍ය හමුවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සන්ධානයේ පක්‍ෂ නායකයෝ හා නියෝජිත පිරිසක්‌ එක්‌වූහ.

    http://www.divaina.com/2015/08/10/news04.html

    මෙච්චර කල් එහෙනන් පු* දුන්නද දන්නේ නෑ .
     
    සන්ධාන ආණ්ඩුවක් ආව කාලෙක මහින්ද පකයගෙයි ගොටබය දස කැරියාගෙයී මරණ පරීක්ෂණ තමයි කරන්න වෙන්නේ.