රගර් මරණය..ශ්‍රි ලංකා

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    88-89 කාලෙ වුනු මිනීමැරුම් ගැනත් හොයා බැලිය යුතුයි.

    langama ewa hoyanna lesi ne tika tika apassata yay 1800 ganan wenakan wath
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    11834819_981051298611829_9005494546235336214_o.jpg


    යෝෂිත..,
    උඹ අවුරැදු හයක් තිස්සේ..
    ගෙවල් වල ගිහින්,
    ඵකට කාලා බීල...
    සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
    ඔලුවට උලෙන් ඇනල,
    දත් හතරක් කඩල,
    ඉළ ඇට පහක් කඩල,
    හංදි කඩල,
    නියපොතු ගලවලා,
    කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
    එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
    දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
    කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
    අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...
    අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?
    :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තමන්ගේ කෙල්ල ගැන කවුරුහරි එකෙක් ඔහොම කිව්වොත් අපිට මරන්න තරම් කේන්තියක් එන්නේ නැද්ද? මම ඕකගේ දත් බඩට යවනවා කියල හිතන්නේ නැද්ද? ඕකගේ අඩු කඩනවා කියල කියන්නේ නැද්ද?

    අපි එහෙම හිතුවට අපිට එහෙම හිතපු සැනින් කරන්න බැහැ..එත් එහෙම පුළුවන් කමක්, බලයක් තිබුනොත් එහෙම පුළුවන් කෙනා නොකර ඉදීවිද? මෙතන වෙලා තියෙන්නේ එහෙම දෙයක්...


    මට කියවද්ද්දී ඇඟ හිරිවටුන වගේ...අරුට දෙන්න පුළුවන් සේරම වද ටික දෙන්න ඇති...පව් මොනවා උනත්..


    මේකේ නියම අපරාද කරය හොයල දඩුවම් කරන්න ඕනේ...සාදරනයක් ඉෂ්ට වෙන්න කියල පාර්ථනා කරනවා...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mahinda pissu thada wela kiyawana ewa kauda ban ganan ganne...u nikan dan joke ekak wage ne kiyawanne :lol:

    me thajudin ge scene ekata thawa mona saadaranayak mahinda ge anduwakin karannada? karapu saadarane minissu dakkane dan :yes: accident ekak kiwwa case eka dan ne kiyanne accident ekak nemei kiyala..ethakota e boruwa kiwwe mahindage aanduwa kaale nemeida?

    nodakin gobbaya...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    11390133_1090506684298481_5932675050555198953_n.jpg


    meka nan suppa

    ඕවට කෙල හලන්න එපා යකෝ... ආයේ අප්පචිල නැගිට්ටොත් තොටත් වෙන්නේ දත් නැතුව කොහේ හරි තාප්පෙක හැපිලා සෙත්තපෝච්චි වෙන්න.....