රඟපාන්න බෑ
කන්නාඩියෙන් වසන් කර ගත්
මගේ කඳුළු රූරා හැලෙන
කැමරාවකට හසු වී දැන්
සොයයි මගේ සැබෑ රූපය
කෙලින් ඉන්නලු
වක්වුණු මගේ ජිවිතයට
සිනාසෙන්නලු
වැක්කෙරෙන කඳුලකට
ඇයිද සරදම්
පාඩුවේ ඉන්නම් මම්
රඟපාන්න එපා මට නම්
මේක ප්රජාතන්ත්රවාදී රටක් නම්
සංකල්පය - මාලන් විදානපතිරණ
කන්නාඩියෙන් වසන් කර ගත්
මගේ කඳුළු රූරා හැලෙන
කැමරාවකට හසු වී දැන්
සොයයි මගේ සැබෑ රූපය
කෙලින් ඉන්නලු
වක්වුණු මගේ ජිවිතයට
සිනාසෙන්නලු
වැක්කෙරෙන කඳුලකට
ඇයිද සරදම්
පාඩුවේ ඉන්නම් මම්
රඟපාන්න එපා මට නම්
මේක ප්රජාතන්ත්රවාදී රටක් නම්
සංකල්පය - මාලන් විදානපතිරණ