අධිවේගේ කවදාවත් පාවිච්චි කරන්නේ නැතුව ඒකෙ ණය ගෙවන්න
2002 di mul gala thiyala , weda patan gaththe. kawuda kiyala danne nethuwa me wage post danna epa machan.
2004 UNP anduwa maru wenakota, highway eke amaruma hariya iwara karala thibune ban.
2004 kalin karpuwa tikak menna
- highway eka nisa gewal nethi una minissnta gewal, idam dunna.
- highway eke okkoma palam heduwa.
- kadu kapala samathala kuruwa.
Mahinda lokuwata uge nama gahagena open kalata, mewa UNP patan gaththa weda.
අධිවේගේ කවදාවත් පාවිච්චි කරන්නේ නැතුව ඒකෙ ණය ගෙවන්න
බදු ගෙවන රටේ බහුතර ජනතාවට ඊටත් වඩා බුදු සරණය් !
අධිවේගේ කවදාවත් පාවිච්චි කරන්නේ නැතුව ඒකෙ ණය ගෙවන්න
බදු ගෙවන රටේ බහුතර ජනතාවට ඊටත් වඩා බුදු සරණය් !

Wikipedia eke nam tiyenne mehemayi.![]()
Construction of the highway began in 2006 and completion up to Galle was done in November 2011.
https://en.wikipedia.org/wiki/E01_expressway_(Sri_Lanka)

ප්‍රවාහන කොමසාරිස් කියන්නේ ලැබෙන අදායම දාලා තියෙන ලයිට්ස් ටිකේ කරන්ට් බිල ගෙවන මදි කියල
අනික ඔකේ කුරුදු ගහ හැතකම වෙනකම් කරලා දීලා තියෙන්නේ ජපානෙන් බන්
රොකට් කරුණානායක කරන්ට් බිලත් හදලා. එදා හොරි ඇල්ලත් හිරු එකේ නා ගත්තේ ආදායම කියන්න ගිහින් තමා.
එක උගේ නොහැකියාව කරනු ඉදිරපත් කිරීමේ ,,මට ඔයිට වඩා පොයින්ට්ස් තියනවා මහින්දගේ ආර්ථිකේ කෙලිය ලියන්න ,එක මට අදාළ නැනේ බන් ,මන් මගේ වැඩක් බලන් පාඩුවේ ඉන්නවා ,ඔකේ අදායමින් 30 % තියෙන්නේ රජයට ,එත් රජය පාර නඩත්තු කරන්න ඕනේ ,අනික් අවුල තමයි දැන් ඉදලම පාරේ රැලි ,එතකොට අවුරුදු 30 කින් පාර අපිට ලැබෙද්දී අපිට පාරක් ඉතුරු වෙයිද ? අනික හදල ඕපන් කරන්න කලින් 2 ක්ලෝමිටර් දෙකක් කඩලා හැදුව ,ප්‍රවාහන කොමසාරිස් කියන්නේ ලැබෙන අදායම දාලා තියෙන ලයිට්ස් ටිකේ කරන්ට් බිල ගෙවන මදි කියල
අනික ඔකේ කුරුදු ගහ හැතකම වෙනකම් කරලා දීලා තියෙන්නේ ජපානෙන් බන්
රොකට් කරුණානායක කරන්ට් බිලත් හදලා. එදා හොරි ඇල්ලත් හිරු එකේ නා ගත්තේ ආදායම කියන්න ගිහින් තමා.
එනිසා අවසාන වශයෙන් අහිංසක ජනතාව ඔය මගුල නඩත්තු කරන්න බදු ගෙවනවා ,එකයි තිත්ත ඇත්ත ,එක මොකා කරත් වැරදි ,