Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජකුගේ දින චරියාව.................!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජකුගේ දින චරියාව.................!!!

පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන

මොන ආකාර වන්නට ඇත්ද?

ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම්

අපූරු ග්රන්ථයක් හමුවෙනවා. එම ග්රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්රමබාහු රජතුමාගේ දින චරියාවයි.

II වන පරාක්රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින්

ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්,

ක්රි.ව. 1236 සිට ක්රි.ව. 1270 දක්වා වසර 34ක්

රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී

කාලිංගමාඝ, චන්ද්රභානු වැන්නන්ගේ විදේශ

ආක්රමණවලට සාර්ථකව මුහුනදෙමින් ධාර්මික

පාලනයක් ගෙන ගියා. එසේම විවිධ විශයන් ගැන

මනා දැනුමක් තිබූ මෙතුමා "කලිකාල සාහිත්ය සර්වඥ

පණ්ඩිත" යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා.

"කඳවුරු සිරිත" ග්රන්ථයෙන් විස්තර වන්නේ එතුමාගේ

දින චරියාව වුවත්, පුරාණ ලංකාවේ බොහෝ ධාර්මික

රජවරුන් මීට සමාන දින චරියාවක් පවත්වාගන්නට

ඇතැයි අපට උපකල්පනය කිරීමට පුලුවන්.

[QUOTE="Pink panther, post: 13214321, member: 379901"] [b]රජකුගේ දින චරියාව.................!!![/b] [CENTER] [IMG]http://i.imm.io/AEVJ.jpeg[/IMG] [SIZE=5]පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද? ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්රන්ථයක් හමුවෙනවා. එම ග්රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්රමබාහු රජතුමාගේ දින චරියාවයි. II වන පරාක්රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්රි.ව. 1236 සිට ක්රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්රභානු වැන්නන්ගේ විදේශ ආක්රමණවලට සාර්ථකව මුහුනදෙමින් ධාර්මික පාලනයක් ගෙන ගියා. එසේම විවිධ විශයන් ගැන මනා දැනුමක් තිබූ මෙතුමා "කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත" යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා. "කඳවුරු සිරිත" ග්රන්ථයෙන් විස්තර වන්නේ එතුමාගේ දින චරියාව වුවත්, පුරාණ ලංකාවේ බොහෝ ධාර්මික රජවරුන් මීට සමාන දින චරියාවක් පවත්වාගන්නට ඇතැයි අපට උපකල්පනය කිරීමට පුලුවන්.[/SIZE] [IMG]http://i.imm.io/AEUx.jpeg[/IMG] [IMG]http://i.imm.io/AEUh.jpeg[/IMG] [IMG]http://i.imm.io/AEU5.jpeg[/IMG] [IMG]http://i.imm.io/AETR.jpeg[/IMG] [IMG]http://i.imm.io/AEWX.jpeg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom