රජතුමා බලන්න 👑

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    images
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    තොපි වගේ එන්ගලන්තෙ ඉන්න මිට්ටො තමයි උන්වහන්සේට වැද නමස්කාර කරන්න ඕනේ . අපිට දෙවියෙක් වගේ අපේ මයින්ද මහත්තයා ඉන්නවා .😍😍
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,087
    153,340
    113
    අනේ ඒ නාකි සීයව............... සොරි රජතුමාව නම් බලන්න ගියෙ නෑ, :dull: :sorry: හැබැයි මාගරීටා නංගිව.......... සොරි කුමාරිව නම් බලන්න ගිය සතියෙත් ගියා. ඩිනර් එකටත් ඉදලා ආවෙ මං නම්. 😊🥰😌

    Lady%2520Margarita%2520Armstrong%2520Jones%2520(1).jpg
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අපි ජිවිතේ පලවෙනි වතාවට දකින අවස්ථාවක් යකෝ මේක.. මමනම් බලන්න ඉන්නේ.
     
    • Wow
    Reactions: B.Chat

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,381
    1,351
    113
    Amsterdam
    Long live the king

    Long live the king
    ------ Post added on May 6, 2023 at 11:31 AM

    Long live the king
    ------ Post added on May 6, 2023 at 11:32 AM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    අනේ ඒ නාකි සීයව............... සොරි රජතුමාව නම් බලන්න ගියෙ නෑ, :dull: :sorry: හැබැයි මාගරීටා නංගිව.......... සොරි කුමාරිව නම් බලන්න ගිය සතියෙත් ගියා. ඩිනර් එකටත් ඉදලා ආවෙ මං නම්. 😊🥰😌

    Lady%2520Margarita%2520Armstrong%2520Jones%2520(1).jpg
    ඔළුවෙ ගොටුකොල වවන්න ගිහිල්ලා අව්වට කරවෙලා නේද?
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,407
    3,566
    113
    ආච්චි තරම් ගතියක් නෑ බන්, එහා පැත්තෙ ඉන්න ගෑනිගෙ පුදුම කපටි පෙනුමක් තියෙන්නෙ