Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජපවුලේ පනත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජපවුලේ පනත් මේගන්ට ගැලපෙයිද...?

බ්‍රිතාන්‍ය තුළ පවතින සම්ප්‍රදායන්ට ගරු කිරීමේ පුරුදු තුළ රාජකීයන් වෙනුවෙන් ද පනවා ගත් ගතානුගතික සිරිත් අනාදිමත් කාලයක පටන් පැවතේ. මෙම සම්ප්රදායන්ගෙන් මිදී කටයුතු කිරීම පිළිබඳව රාජකීයයන් නොරිසි අතර රාජකීයත්වයට සම්බන්ධතාවන් දක්වන යමෙක් මෙම සම්ප්‍රදායන්ට විරුද්ධව කටයුතු කරන්නේ නම් ඔවුන් වෙනුවෙන් දැඩි අප්‍රසාදයක් ගොඩනැඟෙනු ඇත.

ඩයනා කුමරිය මෙම සම්ප්රදායන්ගෙන් මිදී කටයුතු කිරීම නිසා ඇය දැඩි දෝෂදර්ශනයට ලක් විය. කේට් කුමරිය විසින් ද විවිධ අවස්ථාවන්හිදී මෙම රීතිවලින් මිදී කටයුතු කරන ලද අවස්ථාවන් නැතුවාම නොවේ. ඒ අතර හෙට අනිද්දාට මේගන් මර්කල් මෙම රාමුව තුළ හැසිරෙන අන්දම දෙස දැන් ලෝකයා බලා සිටී.

රාජකීය පවුලට ඡන්ද අයිතිය නැතිවා සේම සම්බන්ධ වීමෙන් පසුව එම අයටත් ඡන්දය පාවිච්චි කිරීමට අවසරයක් නැත. පුද්ගලිකව ඔවුන් කුමන දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කළත් මැතිවරණයකදී තමාගේ ප්‍රතිපත්තියට අනුව ඡන්දය පාවිච්චියට අවසරයක් රාජකීය පවුලකට සේම එයට සම්බන්ධ වූවන්ටද නොමැත.

*ඇඳුම්

රාජකීය පවුලේ පුද්ගලයන් හිස්වැසුම පැළඳීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි. එය අනවශ්‍ය ලෙසින් විශාල විය යුතු ද නොවේ. හවස 6 න් පසුව ඔවුන් හිස් වැසුම වෙනුවට පළඳනු ලබන්නේ කුඩා TIARAS ඔටුන්නකි. එය පැළඳීමට අයිතිය තිබෙන්නේ විවාහක රාජකීයයන්ට පමණි.

තුන්වැනි එඩ්වඩ් රජතුමා විසින් සත්ව ලෝම්වලින් සකස් කරන ලද ඇඟලුම් වෙනුවෙන් යම් තහංචියක් පනවනු ලැබූවත් කේට් කුමරිය විසින් සත්ව ලොම්වලින් සකස් කරන ලද ඇඳුම්වලින් සැරසුන අවස්ථාවන් ඇත. කෙටි ඇඳුම් ඔවුන්ට තහනම් ය. අවම වශයෙන් දණහිස තෙක්වත් ඇඳුම තිබිය යුතු බවට රීතියක් ඇත. දැන් ලෝකයා බලා සිටින්නේ හෙට අනිද්දාට මේගන්ගේ කෙටි ඇඳුම් විලාසිතාවන් වෙනුවෙන් රජ මාලිගාවෙන් ඇති වෙන තහංචි ගැනයි. තද පැහැති නිය ආලේපන රාජකියීයන්ට තහනම් ය. එහෙත් කේට් කුමරිය නිල් පැහැති නිය ආලේපන ගල්වාගෙන සිටි අවස්ථාවන් ගැන වාර්තාවන් තිබේ. රැජන තද පැහැති වර්ණයන් ප්‍රිය නොකරන නිසාම දෝ කේට් කුමරිය සාමාන්‍යයෙන් ලා වර්ණයේ තොල් ආලේපන ගැල්වීමට පුරුදුව සිටින්නීය.

මහජනතාව ඉදිරියට යන විට රාජකීයන් විසින් කබායක් සහිත ඇඳුමෙන් යා යුතුය. උණුසුම් සහිත කාලගුණ තත්වයකදී වුව මෙම කබාය ඉවත් කිරීමට ඔවුන්ට අවසර නැත. ඔවුන්ට උරහිසේ රඳවා ගෙන යන අත් බෑග තහනම්ය. එහෙත් අනිවාර්යෙන්ම අත්බෑගයක් පාවිච්චි කළ යුතු අතර එය යම් තැනක අමතක වීම රාජකීයත්වයට ගැලපෙන්නක් නොවේ.

*හැසිරීම

ප්‍රසිද්ධියේ අතිනත පටලා ගෙන ගමන් කිරීම රජ පෙලපතට ගැලපෙන හැසිරීමක් නොවේ. එමෙන්ම සමාජයේ පුද්ගලයන් අතර ස්පර්ශය ඔවුන්ට තහනම් වුණත් ඩයනා කුමරිය මෙම රීතින්ගෙන් මිදුන නිසාම ඇය වෙනුවෙන් බොහෝ චෝදනා එල්ල විය. කේට් කුමරියද පැසිපන්දු ක්‍රීඩක Lebron James විසින් ඇගේ ගෙල වටා අත යවමින් ගත් ඡායාරූපයකට විරෝධතාවයක් නොමැතිව පෙනී සිටි අවස්ථාවන් ඇත.

රැකියාවක නිරත වීමට ඔවුන්ට අවසර නැත. කේට් කුමරිය කලා ඉතිහාසය පිළිබඳව උපාධිධාරිනියක වුණත් ඇයට රැකියාවක නිරත වීමට අවසර නැත. ඇයට අවසර තිබෙන්නේ පුණ්‍ය කටයුතු, සැමියාගේ රාජකාරි සහ නිල කාර්යයන්හි නිරත වීමට පමණි. කේට් කුමරිය රැකියාවෙන් ඉවත් වූවා මෙන්ම මේගන්ටත් අනාගතයේදී රංගන කටයුතුවල නිරත වීමට අවසර නොලැබෙනු ඇත.

ගමන් බිමන් යැමේදී රජ පවුලේ උරුමකරුවන් සියලු දෙනාම එකට ගමන් ගත යුතු නැත. යම් හෙයකින් සියලු දෙනාම අනතුරට පත්වුවහොත් අනාගතය වෙනුවෙන් රජ පවුලේ නියම උරුමය අහිමි වීමට තිබෙන ඉඩ කඩ නිසා ඔවුන් මෙම රීතිය පනවා ගෙන තිබේ.

*ආහාර

රැජන යම් විටෙක ආහාර ගැනීම නැවැත්වුවොත් සෙසු අය ද ආහාර ගැනීම නැවතීම රජ පවුලේ රීතියකි. එමෙන්ම රජ පවුලට මුහුදු ජීවින් ආහාරයට ගැනීම තහනම්ය. ඊට හේතුව වන්නේ මුහුදු ජීවින් ආසාත්මික වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ඉහළ නිසාය. දෙවැනි එළිසබෙත් රැජන සුදුලූනු ප්‍රිය නොකරන නිසා බකිංහැම් මාලිගයේ පිසින ආහාර වෙනුවෙන් සුදුලූනු එක් කරන්නේම නැති තරම්ය. එමෙන්ම රාත්‍රි ආහාර වෙනුවෙන් අර්තාපල්, බත් සහ පැස්ටා පිළියෙල කරන්නේ නැත.

*අධ්‍යාපනය

රාජකීයයන් භාෂාවන් කීපයක් උගත යුතුය. මේ වෙන විට ජෝරඡ් කුමාරයා ස්පාඤ්ඤ භාෂාවද හදාරනු ලැබේ. රාජකීය ලියවිලි හැර වෙන කිසිදු ලියවිල්ලකට අත්සන් තැබීමට අවසර නැති අතර සමරු සටහන් තැබීම ඔවුන්ට තහනම්ය.

*නත්තල් සැමරීම

නත්තල් උත්සවය වෙනුවෙන් රජ පවුලේ සියලු දෙනා එක් විය යුතුය. නත්තල වෙනුවෙන් ලැබෙන තෑගි එම අවස්ථාවේදී විවෘත කරනු නොලැබේ. එහෙත් එක් වතාවක් කේට් කුමරිය මෙම සම්ප්‍රදායෙන් මිදී ඇගේ පවුලේ සාමාජිකයන් සමග නත්තල ගත කරන්නට තීරණය කරන ලදී.

*ක්‍රීඩා

2008 වසරේදී ඇන්ඩෘ කුමාරයා විසින් රාජකීයන්ට මොනොපොලි කාඩ් කි‍්‍රඩාවේ යෙදීම තහනම් කරන ලදී.

[QUOTE="araki, post: 23271641, member: 360239"] [SIZE=4]රජපවුලේ පනත් මේගන්ට ගැලපෙයිද...? [/SIZE] [SIZE=4][B][/B][/SIZE] [SIZE=4][IMG]http://divaina.com/sunday/images/paper/2018/06/03/diyaga/royal.jpg[/IMG]බ්‍රිතාන්‍ය තුළ පවතින සම්ප්‍රදායන්ට ගරු කිරීමේ පුරුදු තුළ රාජකීයන් වෙනුවෙන් ද පනවා ගත් ගතානුගතික සිරිත් අනාදිමත් කාලයක පටන් පැවතේ. මෙම සම්ප්රදායන්ගෙන් මිදී කටයුතු කිරීම පිළිබඳව රාජකීයයන් නොරිසි අතර රාජකීයත්වයට සම්බන්ධතාවන් දක්වන යමෙක් මෙම සම්ප්‍රදායන්ට විරුද්ධව කටයුතු කරන්නේ නම් ඔවුන් වෙනුවෙන් දැඩි අප්‍රසාදයක් ගොඩනැඟෙනු ඇත.[/SIZE] [SIZE=4]ඩයනා කුමරිය මෙම සම්ප්රදායන්ගෙන් මිදී කටයුතු කිරීම නිසා ඇය දැඩි දෝෂදර්ශනයට ලක් විය. කේට් කුමරිය විසින් ද විවිධ අවස්ථාවන්හිදී මෙම රීතිවලින් මිදී කටයුතු කරන ලද අවස්ථාවන් නැතුවාම නොවේ. ඒ අතර හෙට අනිද්දාට මේගන් මර්කල් මෙම රාමුව තුළ හැසිරෙන අන්දම දෙස දැන් ලෝකයා බලා සිටී.[/SIZE] [SIZE=4]රාජකීය පවුලට ඡන්ද අයිතිය නැතිවා සේම සම්බන්ධ වීමෙන් පසුව එම අයටත් ඡන්දය පාවිච්චි කිරීමට අවසරයක් නැත. පුද්ගලිකව ඔවුන් කුමන දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කළත් මැතිවරණයකදී තමාගේ ප්‍රතිපත්තියට අනුව ඡන්දය පාවිච්චියට අවසරයක් රාජකීය පවුලකට සේම එයට සම්බන්ධ වූවන්ටද නොමැත.[/SIZE] [SIZE=4]*ඇඳුම්[/SIZE] [SIZE=4]රාජකීය පවුලේ පුද්ගලයන් හිස්වැසුම පැළඳීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි. එය අනවශ්‍ය ලෙසින් විශාල විය යුතු ද නොවේ. හවස 6 න් පසුව ඔවුන් හිස් වැසුම වෙනුවට පළඳනු ලබන්නේ කුඩා TIARAS ඔටුන්නකි. එය පැළඳීමට අයිතිය තිබෙන්නේ විවාහක රාජකීයයන්ට පමණි.[/SIZE] [SIZE=4][IMG]http://divaina.com/sunday/images/paper/2018/06/03/diyaga/royal2.jpg[/IMG]තුන්වැනි එඩ්වඩ් රජතුමා විසින් සත්ව ලෝම්වලින් සකස් කරන ලද ඇඟලුම් වෙනුවෙන් යම් තහංචියක් පනවනු ලැබූවත් කේට් කුමරිය විසින් සත්ව ලොම්වලින් සකස් කරන ලද ඇඳුම්වලින් සැරසුන අවස්ථාවන් ඇත. කෙටි ඇඳුම් ඔවුන්ට තහනම් ය. අවම වශයෙන් දණහිස තෙක්වත් ඇඳුම තිබිය යුතු බවට රීතියක් ඇත. දැන් ලෝකයා බලා සිටින්නේ හෙට අනිද්දාට මේගන්ගේ කෙටි ඇඳුම් විලාසිතාවන් වෙනුවෙන් රජ මාලිගාවෙන් ඇති වෙන තහංචි ගැනයි. තද පැහැති නිය ආලේපන රාජකියීයන්ට තහනම් ය. එහෙත් කේට් කුමරිය නිල් පැහැති නිය ආලේපන ගල්වාගෙන සිටි අවස්ථාවන් ගැන වාර්තාවන් තිබේ. රැජන තද පැහැති වර්ණයන් ප්‍රිය නොකරන නිසාම දෝ කේට් කුමරිය සාමාන්‍යයෙන් ලා වර්ණයේ තොල් ආලේපන ගැල්වීමට පුරුදුව සිටින්නීය.[/SIZE] [SIZE=4]මහජනතාව ඉදිරියට යන විට රාජකීයන් විසින් කබායක් සහිත ඇඳුමෙන් යා යුතුය. උණුසුම් සහිත කාලගුණ තත්වයකදී වුව මෙම කබාය ඉවත් කිරීමට ඔවුන්ට අවසර නැත. ඔවුන්ට උරහිසේ රඳවා ගෙන යන අත් බෑග තහනම්ය. එහෙත් අනිවාර්යෙන්ම අත්බෑගයක් පාවිච්චි කළ යුතු අතර එය යම් තැනක අමතක වීම රාජකීයත්වයට ගැලපෙන්නක් නොවේ.[/SIZE] [SIZE=4]*හැසිරීම[/SIZE] [SIZE=4]ප්‍රසිද්ධියේ අතිනත පටලා ගෙන ගමන් කිරීම රජ පෙලපතට ගැලපෙන හැසිරීමක් නොවේ. එමෙන්ම සමාජයේ පුද්ගලයන් අතර ස්පර්ශය ඔවුන්ට තහනම් වුණත් ඩයනා කුමරිය මෙම රීතින්ගෙන් මිදුන නිසාම ඇය වෙනුවෙන් බොහෝ චෝදනා එල්ල විය. කේට් කුමරියද පැසිපන්දු ක්‍රීඩක Lebron James විසින් ඇගේ ගෙල වටා අත යවමින් ගත් ඡායාරූපයකට විරෝධතාවයක් නොමැතිව පෙනී සිටි අවස්ථාවන් ඇත.[/SIZE] [SIZE=4][IMG]http://divaina.com/sunday/images/paper/2018/06/03/diyaga/royal1.jpg[/IMG][/SIZE] [SIZE=4]රැකියාවක නිරත වීමට ඔවුන්ට අවසර නැත. කේට් කුමරිය කලා ඉතිහාසය පිළිබඳව උපාධිධාරිනියක වුණත් ඇයට රැකියාවක නිරත වීමට අවසර නැත. ඇයට අවසර තිබෙන්නේ පුණ්‍ය කටයුතු, සැමියාගේ රාජකාරි සහ නිල කාර්යයන්හි නිරත වීමට පමණි. කේට් කුමරිය රැකියාවෙන් ඉවත් වූවා මෙන්ම මේගන්ටත් අනාගතයේදී රංගන කටයුතුවල නිරත වීමට අවසර නොලැබෙනු ඇත.[/SIZE] [SIZE=4]ගමන් බිමන් යැමේදී රජ පවුලේ උරුමකරුවන් සියලු දෙනාම එකට ගමන් ගත යුතු නැත. යම් හෙයකින් සියලු දෙනාම අනතුරට පත්වුවහොත් අනාගතය වෙනුවෙන් රජ පවුලේ නියම උරුමය අහිමි වීමට තිබෙන ඉඩ කඩ නිසා ඔවුන් මෙම රීතිය පනවා ගෙන තිබේ.[/SIZE] [SIZE=4]*ආහාර[/SIZE] [SIZE=4]රැජන යම් විටෙක ආහාර ගැනීම නැවැත්වුවොත් සෙසු අය ද ආහාර ගැනීම නැවතීම රජ පවුලේ රීතියකි. එමෙන්ම රජ පවුලට මුහුදු ජීවින් ආහාරයට ගැනීම තහනම්ය. ඊට හේතුව වන්නේ මුහුදු ජීවින් ආසාත්මික වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ඉහළ නිසාය. දෙවැනි එළිසබෙත් රැජන සුදුලූනු ප්‍රිය නොකරන නිසා බකිංහැම් මාලිගයේ පිසින ආහාර වෙනුවෙන් සුදුලූනු එක් කරන්නේම නැති තරම්ය. එමෙන්ම රාත්‍රි ආහාර වෙනුවෙන් අර්තාපල්, බත් සහ පැස්ටා පිළියෙල කරන්නේ නැත.[/SIZE] [SIZE=4]*අධ්‍යාපනය[/SIZE] [SIZE=4]රාජකීයයන් භාෂාවන් කීපයක් උගත යුතුය. මේ වෙන විට ජෝරඡ් කුමාරයා ස්පාඤ්ඤ භාෂාවද හදාරනු ලැබේ. රාජකීය ලියවිලි හැර වෙන කිසිදු ලියවිල්ලකට අත්සන් තැබීමට අවසර නැති අතර සමරු සටහන් තැබීම ඔවුන්ට තහනම්ය.[/SIZE] [SIZE=4]*නත්තල් සැමරීම[/SIZE] [SIZE=4]නත්තල් උත්සවය වෙනුවෙන් රජ පවුලේ සියලු දෙනා එක් විය යුතුය. නත්තල වෙනුවෙන් ලැබෙන තෑගි එම අවස්ථාවේදී විවෘත කරනු නොලැබේ. එහෙත් එක් වතාවක් කේට් කුමරිය මෙම සම්ප්‍රදායෙන් මිදී ඇගේ පවුලේ සාමාජිකයන් සමග නත්තල ගත කරන්නට තීරණය කරන ලදී.[/SIZE] [SIZE=4]*ක්‍රීඩා[/SIZE] [SIZE=4]2008 වසරේදී ඇන්ඩෘ කුමාරයා විසින් රාජකීයන්ට මොනොපොලි කාඩ් කි‍්‍රඩාවේ යෙදීම තහනම් කරන ලදී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom