අනිවා එහෙ තමා.. මූට එච්චර දුරත් නැහැනේ,,චින්නු ලංකාවට බෝම්බ දානව මූ එහෙ ගියොත් එහෙම ,,( දුකට)
![]()
naththan ithin lokka muwa genichchoth ara wedeta thama geniyanne

muu nam polma pol buruwek mu wage apathayek mama dakalama naa 
අනිවා එහෙ තමා.. මූට එච්චර දුරත් නැහැනේ,,චින්නු ලංකාවට බෝම්බ දානව මූ එහෙ ගියොත් එහෙම ,,( දුකට)
![]()

muu nam polma pol buruwek mu wage apathayek mama dakalama naa 
පව් අසරනයා මචන්,,,,naththan ithin lokka muwa genichchoth ara wedeta thama geniyannemuu nam polma pol buruwek mu wage apathayek mama dakalama naa
![]()
අරවා දෙන්නම් මෙව්වා දෙන්නම් කියලා රවට්ටලා 

කෝ බන් මේ අනික් ආණ්ඩුවට කඩේ යන උන්? උන්ට මක් වෙලාද?![]()

පව් අසරනයා මචන්,,,,අරවා දෙන්නම් මෙව්වා දෙන්නම් කියලා රවට්ටලා
එක්කන් යන්න ඇති,,,දැන් දෙනවා ඇති අරවා මෙව්වා,,,,
කලකට පස්සේ එලකිරි බැස්සේ,,, ආතල් වහිනවනේ,,,![]()

ow ban araka nam denawa athi muta athi wenna 
karati helenna christmas celebrate karala wage

machan man ube danuma balanna ekama eka prashnayak ahannam..
wahana walata danata aya karana badu mudala keeyada?
mata one kelinma seeyata keeyada kiyala witharay..
arawa mewa wadak na...
Oka kiyanawa witharai. badu ganna giyama badu nehe.![]()
Sahana eka peththakin enakota thawa peththakin yanawane machan...![]()
හිටපු අගමැතිත් බඩු මිල වැඩියි ඔක්කොම අවුල් වෙලා කියනකොට මූ විතරයි කඩේ යන්නේ...
තව ටිකකින් කියයි රත්නසිරි දේශද්‍රෝහියෙක් කියලා,,,![]()

machan mama kelinma wahana ratin gennanne naha eka nisa danne naha
wahana gennana company ekakin uba ahapan
kohoma hari anduwen wahana genakota gahana tax ekath adu kara
rajaye wada karana ayatath permit dila thiyenawa
hama athinma rajaya balanne janathawata puluwan widiyata yam pamanakin hari sahanayak denna
eka nisa nihathamaniwa ewa agaya karanna igena ganna
machan mata kagen wath ahanna one na wahana walata aya karana badu
prathishatha gana..
dan therenaa neda mama karana bizinoth eka ubata?
saka nam mage mekata kalin post eka gana tikaka balanna...
යෝධ සංවර්දන වැඩ සමගින් රටේ ජනතාවට සහන දෙන ජනාධිපතිතුමා ඇතුළු රජයට අපේ උත්තමාචාරය!රජයෙන් ජනතාවට සහන
ඒකක 120 ට අඩුවෙන් පාවිච්චි කරන ලක්ෂ 42 කට විදුලි බිල වැඩි වෙන්නේ නැහැ
ගෑස් බදු ඉවතට. ලෝක වෙළද පොලේ මිල වැඩි උනත් ලංකාවේ ගෑස් මිල වැඩි වෙන්නේ නැහැ
බදු සහන මගින් කිරි පිටි මිලත් වැඩි වෙන්නේ නැහැ
බිත්තර (12/=), කුකුල් මස් ( 1Kg - 300/=) සහන මිලට දිවයින පුරා
ලොකු ලුණු (140/=) පොල් (30/=) ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල තව තවත් පහතට
ධිවර අමාත්‍යංශයෙන් සහන මිලට මාළු රටේ හැම තැනම (සතොස හරහා දිගටම දෙන්න වැඩ පිළිවෙලක්)
වලිගෙ පාගන් බොරුවට දගලපු අය දැන් මොකද කියන්නේ
කලින්ම කිව්වේ ඕකයි මේ ආණ්ඩුව එක්ක කළු කඩ කාරයෝ සෙල්ලන් දානවා බොරු
යෝධ සංවර්දන වැඩ සමගින් රටේ ජනතාවට සහන දෙන ජනාධිපතිතුමා ඇතුළු රජයට එළකිරි අපේ උත්තමාචාරය!

machan mama kelinma wahana ratin gennanne naha eka nisa danne naha
wahana gennana company ekakin uba ahapan
kohoma hari anduwen wahana genakota gahana tax ekath adu kara
rajaye wada karana ayatath permit dila thiyenawa
hama athinma rajaya balanne janathawata puluwan widiyata yam pamanakin hari sahanayak denna
eka nisa nihathamaniwa ewa agaya karanna igena ganna
machan mata kagen wath ahanna one na wahana walata aya karana badu
prathishatha gana..
dan therenaa neda mama karana bizinoth eka ubata?
saka nam mage mekata kalin post eka gana tikaka balanna...

ලබ්බ තමයි. ඔය දීලා තියන වාහන tax සහනෙන් ගන්ඩ පුළුවන් වෙන්නේ indian කබලක් තමයි. ජපන් වාහන ගන්ඩ බෑ. indian ඒවා ගත්තත් ආයේ දෙන්ඩ බෑ මොකද second hand මාර්කට් එක අඩු නිසා ලංකාවේ. දන්න දෙයක් කතාකරපන් බන්.