රජයේ සේවකයොන්ට බය මහජනතාවක් ඉන්න රටක්😂😂

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඉස්සරට වඩා දැන් හොදයි හැබැයි. current එක ගියාම උනත් ඉස්සර බල්ලෙක්වත් phone උස්සන්නේ නැ මණ්ඩලේ. දැන් complain කර ගමන් අපිට call කරලා සර් කරන්ට් එක නැද්ද අහනවා. :LOL:
     
    • Haha
    Reactions: indika_sam

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මේක නම් සහතික ඇත්ත , ඕක පොඩිකාලෙ ඉදන් ඔලුවට දාන නිසා වෙන්නෙ , වැඩිහිටියන්ට ගරු කරමු කියලා වැදගෙන ඉන්න සින් එකෙන් පොඩි කාලෙම ඔලුව හදනවා පොඩි උන් කියන හීන මානෙ , බැන්කුවකට ගියත් බලපන් කියෙන් කිදෙනාද මොකක් හරි උනොත් මැනෙජරයට කතා කරන්නෙ , පොලිසියට ගියත් අපේ වැඩකට දෙකට නැවිලා පුක හපාගෙන කතාකරන්නෙ, අපේ උන් පට්ට බයයි ලොකු තැන් වලට යන්න, ඕක ගෙවල් වලත් තියෙනවා. මන් දන්නෙ නෑ ඇයි ඒ කියලා ,
    සංස්කෘතිය කියන ලබ්බෙන් අපේ උන්ගේ කොදු කඩලාතියෙන්නෙ ...

    එක පාරක් මන් දොස්තර ගැණියෙක් එක්ක ගෙම ඉල්ලුවා.
    ඕක මන් අහල පහල මිනිස්සුන්ට කිව්වාහම් " අනෙ පුතෙ එහෙම කතා කරන්න යන්න එපා "
    පට්ට බයෙන්.
    ඇයි බන් එහෙම ?
    ඔව්වා නැති වෙන්න ඔනි බන් .
    වෙනස් වෙන්න ඔනි.
    මන් බය නැතුව කතාකරද්දි අපෙ දෙමාපියොම විරොධය පාලා තියෙනවා " ඔහොම කතා කරන්න එපා "
    අරකයි මෙකයි ගාගෙන හෙන බයෙන් වගෙ.
    මම නම් කොහෙ ගියත් පොඩි කන්ෆිඩන්ට් එකෙන් කතා කරනවා .ගොඩක් උන් අකමැති ඇති මට.
    එත් එහෙම නොහිටියොත් පුකෙත් ඇරලා යන්නෙ අනික් උන් .
     
    අනේ පක තමයි. Japan , China , Korean උන් කොච්ච්චර culture එක බදාගෙනද ඉන්නේ. උන්ගේ බාශාවේම වැඩිහිටි උන්ට කතා කරන්න ඕන නීති කොච්චර තියෙනවද. එහෙනං උන් එපැයි ලෝකේ ජරාම මිනිස්සු වෙන්නේ.
     
    • Love
    Reactions: indika_sam

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    දැන් ටික ටික හැදිගෙන යනවා............ උන්ට හැමදාම ඔ්ය සෙල්ලම දාන්න බැරි වෙනවා....... නැත්නම් ගුටිකනන වෙනවා ලගදිම... දැන් මිනිස්සු නිකන් ඉන්නෙ නෑ ගේම ඉල්ලනවා.......
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එක පාරක් මන් දොස්තර ගැණියෙක් එක්ක ගෙම ඉල්ලුවා.
    ඕක මන් අහල පහල මිනිස්සුන්ට කිව්වාහම් " අනෙ පුතෙ එහෙම කතා කරන්න යන්න එපා "
    පට්ට බයෙන්.
    ඇයි බන් එහෙම ?
    ඔව්වා නැති වෙන්න ඔනි බන් .
    වෙනස් වෙන්න ඔනි.
    මන් බය නැතුව කතාකරද්දි අපෙ දෙමාපියොම විරොධය පාලා තියෙනවා " ඔහොම කතා කරන්න එපා "
    අරකයි මෙකයි ගාගෙන හෙන බයෙන් වගෙ.
    මම නම් කොහෙ ගියත් පොඩි කන්ෆිඩන්ට් එකෙන් කතා කරනවා .ගොඩක් උන් අකමැති ඇති මට.
    එත් එහෙම නොහිටියොත් පුකෙත් ඇරලා යන්නෙ අනික් උන් .
    මාත් එහම තමා බන්, එකයි කිව්වෙ අර ගෙවල් වලත් එහමයි කියලා . අපි මොකක් හරි වැඩක් කරගන්න නම් යන්නෙ බොරු ගරු නම්බු දෙන්න ඕන නෑ. මටත් ගරු නම්බු දෙන්න ඔන නෑ, මන් දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: indika_sam

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මිනිස්සුන්ට පුප්පන්නෙ ඒ වගෙම පවුල් වලින් ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් පිනට ඉගෙන ගෙන තැනකට ආපු උන්ම තමා.
    මන් ඔනි ඔට්ටුවක් අල්ලනවා.
    මොකද සල්ලිය බාගෙ තියෙන පොෂ් ටයිප් එකෙ එවුන් ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ නැහැ .

    තමන් ඉන්න පංතියෙ උන්ව පහත් කරල සලකනකොට උඩ ඉන්න ෆීලින් එකක් එනව කිව්වෙ නිකන්ද🤫
     
    • Love
    Reactions: BruceWayne92

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    දැන් ටික ටික හැදිගෙන යනවා............ උන්ට හැමදාම ඔ්ය සෙල්ලම දාන්න බැරි වෙනවා....... නැත්නම් ගුටිකනන වෙනවා ලගදිම... දැන් මිනිස්සු නිකන් ඉන්නෙ නෑ ගේම ඉල්ලනවා.......
    Phone Recoding තියාගෙන රාජ්‍ය සේවයත් එක්ක වැඩ කරපල්ලා... නැත්තං ඔය නිලධාරීන් කියන උන් වචන වෙනස් කරනවා... අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ... අනික ඕවගේ මහ එවුන් ඉන්න රූම් එක ළඟ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කරගෙන ඇතුල්වන්න කියල ගහල තිබ්බොත්, ක්‍රියාත්මක කරගෙනම පලයල්ලා... ඇතුලෙ ඉන්නෙ සතෙක් කියල ගහල තියන නෝටිස් එකෙන් තේරුම් ගනිල්ලා... හරියට වැඩකරන උන් recodings දැම්මත් බය නැහැ. හැබැයි phone off කරගෙන එන්න කියන්නෙම හොරු.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනේ පක තමයි. Japan , China , Korean උන් කොච්ච්චර culture එක බදාගෙනද ඉන්නේ. උන්ගේ බාශාවේම වැඩිහිටි උන්ට කතා කරන්න ඕන නීති කොච්චර තියෙනවද. එහෙනං උන් එපැයි ලෝකේ ජරාම මිනිස්සු වෙන්නේ.
    මන් කිව්වෙ වෙන දෙයක් බන් , උබ මෙ සංස්තියක් අල්ලන් . වචනෙ දැම්මා විතරයි ට්‍රිගර් උනාද ? 2500 😀 😀 😀
    ජපන් කොරියා බලපන් උන් පොඩි එකෙක්ට අවුරුදු 5 වෙද්දිතනියෙන් කොන්ද කෙලින්තියාගෙන ඉන්න උගන්නවා,චාරිත්‍ර වාරිත්‍ර අනම් මන්ම්තියෙනවා . අපෙත් සංස්කෘ තිය තියෙන්න ඕන. වඩිහිටියන්ට ගරු කරන්නත් ඕන . මන් කිව්වෙ බල්ලා වගෙ වැදගෙන ඉන්න එක

    උඩ @BruceWayne92 කියලා තියෙන්නෙ එහම උදාහරනයක් (වැඩිහිටියෙක් නේ ඔහොම කතාකරන එක හරි නෑ කියලා නේ කියන්නෙ)
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    රාජ්‍ය ආයතනවල අති බහුතරයක් ඉන්නේ පිං පඩි ගිලින පිංපියෝ. ඔය වගේ මිනිස්සු රස්තියාදු කරන එව්න්ට දැඩි පියවර ගන්න ඕනා. එහෙම නැතිව මේ ගෝත්‍රික රට හදන්න අමාරුයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මේවා PR වලට කරන වැඩ වෙන්න පුලුවන් නමුත් මේවයින් වෙන ඉම්පැක්ට් එක පට්ටම හොඳයි. මොකද හැම එකාම බයයිනේ ඔහොම කේස් එකක් වැටෙනවට.
    රජයේ සේවකයො වැඩ කරන්න නැති එකට මිනිස්සු කතා කරයිද බන් සුපර් මාකට් එකේ/බස් පෝලිමේ කොහේ හරි එකෙක් පෝලිම පැන්නම දෙකක් කියන්න බැරි එවුන් ඉන්න රටේ.