රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඉවසලා ඉඳපල්ලා
    මොන දේ කරන්නත් රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් දුවන්න ඕනේ
    තව ටික දවසකින් පොදු ප්‍රවාහනය සුපිරයටම හැදෙද්දි
    තොපි නිකං දුන්නත් වාහන ගන්නැතිවෙයි
    වාහන කියන්නේ ජීවිතේම නෙමෙයි බොලව්
    යටින් වැඩ ටික ගානට කෙරීගෙන යනවා

    ජනතාව දිගටම මාලිමාව සමඟයි
    ඔව් ඉතින් පස්සේ තව අලුතෙන් බදු ටිකක් වැඩි කරයි 🤣
    යටින් වැඩ ටික ගානට කෙරිගන යනවා කිව්වේ JKH එකෙන් දෙන කොමිෂන් එක නේද මචං🤣🤣
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    ලෝ මේන්ටෙනස් නිසා අන්ඩුවට ගැලපෙනවා. ඒත් මේ ආන්ඩුවට තියෙන්නේ ඩබල් කැබ් මේනියාවක් නිසා , ev කැබ් ගනන් වෙයි
    Mona low maintenance da ban..repair cost eka pattama wedi..Toyota/mitsubishi wage durable nehe
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,808
    16,709
    113
    උබලා උඩ පැන්නට අනුරට චීනෙන් ගන්න බෑ

    USA ටැරිෆ් ඩීල් එක නිසා Tesla cyber truck තමයි ගන්න වෙන්නේ


    Drifting Elon Musk GIF by Carwow
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,763
    113
    සේදවත්ත
    Mona low maintenance da ban..repair cost eka pattama wedi..Toyota/mitsubishi wage durable nehe
    සාමාන්‍ය වාහනයකට වඩා මුවින්ග් පාට්ස් සෑහෙන්න අඩුයි ev එක්ක . මේන්ටේනස් ගනන් වැඩි තාම පුහුනුව ලත් කාර්මිකයන් නැති නිසා රජයට පුලුවන් ඒ වෙනුවෙන්ම කට්ටියක් පුහුනු කරලා ගන්න . එයාල ලංකාවේ මුල්ම පුහුණුව ලත් කාර්මිකයන් වෙයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    තියෙන වාහන පරනයි, තෙල් බොනවා, අනිත් එක, ඔවායෙ තෙල් දාන කොට හොර සීන් තියෙනවා, EV/හයිබ්‍රිඩ් වුනාම තෙල් හොරකම් කරන්න අමාරුයි, වාහන වලට තෙල් ඔනෙත් අඩුවෙනුයි
    ඕකුන් බැටරිය ගලවල විකුණයි

    අරු ලක්ශ 12 එක කියනවා කන් වලින් ඇහුවා ඇස් වලින් දැක්කා, දැන් උන් කොහොම නැ කියනවාද, කොහොමත් මම මෙ ආන්ඩුවට කැමති, හොර කෑම නැති තරම්, නීතිය පොඩි ලොකු ඔක්කොටම වැඩ කරනවා වගෙ පෙනවා, රනිල් වගෙ එකෙක් ව රිමාන්ඩ් කරනවා කියන්නෙ ලොකු වැඩක්. පොලිස්පතිටත් ඇරියෙ, ශුවර් තව මග එනවා අරෙස්ට්ස්
    මලිමාවේ ගූ කටින් ඇදපු ශානි , සීවලී අරුක්ගොඩ වගේ උන්ට ලොකු පොස්ට් එහෙමත් දුන්නා ..උන්ව හිරේ දැම්මේ න….
    ------ Post added on Aug 28, 2025 at 10:52 AM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,034
    1,407
    113
    ආණ්ඩුව 2026 පළාත්සභා එකට සල්ලි එකතු කරනවා. ඔය ඩිල් එකෙන් හොද කුට්ටියක් යයි පැලවත්තට
     
    • Like
    Reactions: raaajit