ඔව් ඉතින් පස්සේ තව අලුතෙන් බදු ටිකක් වැඩි කරයිඉවසලා ඉඳපල්ලා
මොන දේ කරන්නත් රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් දුවන්න ඕනේ
තව ටික දවසකින් පොදු ප්‍රවාහනය සුපිරයටම හැදෙද්දි
තොපි නිකං දුන්නත් වාහන ගන්නැතිවෙයි
වාහන කියන්නේ ජීවිතේම නෙමෙයි බොලව්
යටින් වැඩ ටික ගානට කෙරීගෙන යනවා
ජනතාව දිගටම මාලිමාව සමඟයි
යටින් වැඩ ටික ගානට කෙරිගන යනවා කිව්වේ JKH එකෙන් දෙන කොමිෂන් එක නේද මචං