රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

raaajit

Well-known member
  • Nov 4, 2007
    803
    952
    93

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    Malimave pamkayala vahana adu venna dunneth na e madivata apen tax kapille aduvakuth naha eva okkogenma pakayala BYD Shark 6 padinna , hena gahanava malimawe http lata , thopi enakota kiwwe ohoma neveine onimanan alto padapiyaw pakayala natthan bus vala palayaw malima hattha
     
    • Like
    Reactions: KDH and Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ඇයි තියෙන වාහන වල ඕකුන්ට යන්න බැරිද නිකං බොරුවට විශේෂ සංචිත පුච්චලා දාන්නේ 🤮

    NPP එවුන් ට කැරීම කුට්ටියක් එනවා ඇති ඩිල් එකෙන්😬
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    හැබයි මෙක හරියටම කරොත් රජයක් හැටියට මාර පිරිමැහිමක් වෙනවා සල්ලි
    gatthata kamk naha samnaya minisuntath vahana ganna puluvan level ekak hadala pakayala ave ehma kiyagenane e onimanan alto padapiyaw pakayala natthan bus vala palayaw malima hattha
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,333
    113
    ඇයි තියෙන වාහන වල ඕකුන්ට යන්න බැරිද නිකං බොරුවට විශේෂ සංචිත පුච්චලා දාන්නේ 🤮

    NPP එවුන් ට කැරීම කුට්ටියක් එනවා ඇති ඩිල් එකෙන්😬
    තියෙන වාහන පරනයි, තෙල් බොනවා, අනිත් එක, ඔවායෙ තෙල් දාන කොට හොර සීන් තියෙනවා, EV/හයිබ්‍රිඩ් වුනාම තෙල් හොරකම් කරන්න අමාරුයි, වාහන වලට තෙල් ඔනෙත් අඩුවෙනුයි
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    MALIMAWE HTTP laksha 12 VITZ aran padinna kiyapiyaw , BYD SHARK padinna pakayala

    තියෙන වාහන පරනයි, තෙල් බොනවා, අනිත් එක, ඔවායෙ තෙල් දාන කොට හොර සීන් තියෙනවා, EV/හයිබ්‍රිඩ් වුනාම තෙල් හොරකම් කරන්න අමාරුයි, වාහන වලට තෙල් ඔනෙත් අඩුවෙනුයි
    methana ehema pukak neveyi httho thiyenne John Keells lata deal eke puka denava thopi malimawata puka denava echchrayi pakak kiyavanava thava malimawe dobby hutthala
    ------ Post added on Aug 27, 2025 at 8:04 PM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,333
    113
    MALIMAWE HTTP laksha 12 VITZ aran padinna kiyapiyaw , BYD SHARK padinna pakayala
    අරු ලක්ශ 12 එක කියනවා කන් වලින් ඇහුවා ඇස් වලින් දැක්කා, දැන් උන් කොහොම නැ කියනවාද, කොහොමත් මම මෙ ආන්ඩුවට කැමති, හොර කෑම නැති තරම්, නීතිය පොඩි ලොකු ඔක්කොටම වැඩ කරනවා වගෙ පෙනවා, රනිල් වගෙ එකෙක් ව රිමාන්ඩ් කරනවා කියන්නෙ ලොකු වැඩක්. පොලිස්පතිටත් ඇරියෙ, ශුවර් තව මග එනවා අරෙස්ට්ස්
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    අරු ලක්ශ 12 එක කියනවා කන් වලින් ඇහුවා ඇස් වලින් දැක්කා, දැන් උන් කොහොම නැ කියනවාද, කොහොමත් මම මෙ ආන්ඩුවට කැමති, හොර කෑම නැති තරම්, නීතිය පොඩි ලොකු ඔක්කොටම වැඩ කරනවා වගෙ පෙනවා, රනිල් වගෙ එකෙක් ව රිමාන්ඩ් කරනවා කියන්නෙ ලොකු වැඩක්. පොලිස්පතිටත් ඇරියෙ, ශුවර් තව මග එනවා අරෙස්ට්ස්
    Unata ariya kiyala pakak thiyenavada huttho apita hari haman vahanyak ganna bariva sadarana ganakata , hire yana ganata choon vevi hiapalla hambena pukak na ne apita evagen , ovata kiyane jepi choon :ROFLMAO: hire yanava apa denava ochcra thmayi ithin pakey choon
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,333
    113
    methana ehema pukak neveyi httho thiyenne John Keels lata deal eke puka denava thopi malimawata puka denava echchrayi pakak kiyavanava thava malimawe dobby hutthala
    ම්කෙ ගොඩක්ම ඉන්නෙ ගොඩෙ එවුන්, අර සම්හර ගම් වල ගෙදර මිනිහා ගෑනිට කතා කරන්නෙ හුත්ති වගෙ , පොඩි එවුනුත් ඔහොම කතා කරන්වා කෙල්ලොන්ට. කෙල්ලොත් එහෙමයි, හෙනම නොර්මල් එවා
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,963
    2,295
    113
    Birmingham
    සාමාන්‍ය මිනිස්සු ගිනි ගණන් දීලා ගන්න BAW වගේ හොද වාහනයක් දුන්නොත් මොකෝ.. එකම වැඩේනේ වෙන්නේ :love2:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,333
    113
    සාමාන්‍ය මිනිස්සු ගිනි ගණන් දීලා ගන්න BAW වගේ හොද වාහනයක් දුන්නොත් මොකෝ.. එකම වැඩේනේ වෙන්නේ :love2:
    මොකක් වුනත් කමක් නැ, ඔය වාහන වැඩ කරන එවුන්ට ගෙදර ගෙනියන්න බෑ
     
    • Like
    Reactions: netnet

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    eka malimawe hutthek BYD Shark 6 paddoth hukavanava unta , apen tax kapala , apita vahanayak ganna nathi karala huttala BYD padinna pakayala , alto padapiyaw hutthala barinan bus vala gihila vada karapiyaw pakayala

    ------ Post added on Aug 27, 2025 at 8:13 PM
     
    • Haha
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    කුසට සාගිනි හදට සෝගිනි නැගිටපල්ලා නැගිටපල්ලා කියල කෑගැහුවේ ඕකටද පැලවත්තේ නාකි මයිනා ?
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    malimawe httho Nagitapalla nagitapalla thopita palawatthen BYD avilla :ROFLMAO: ,

    ලස්සන ලයිට් දමා BYD ආවා...
    කෝ මේ නඩේ ගුරා පච කුමාර මාමා...
    හඳුනත් එයි මාතරින්
    බිග් කුච්චන් කිය කිය පාන්දරින් ‍
    යං ‍යං අපි SHARK එකෙන්
    පච කියන්න හතර වටින්
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,333
    113
    eka malimawe hutthek BYD Shark 6 paddoth hukavanava unta , apen tax kapala , apita vahanayak ganna nathi karala huttala BYD padinna pakayala , alto padapiyaw hutthala barinan bus vala gihila vada karapiyaw pakayala
    මෙක කියෙව්වුවම ගැඹුරටම අසාදාරනෙ සයිස් එක තෙරෙනවා

    eka malimawe hutthek BYD Shark 6 paddoth hukavanava unta , apen tax kapala , apita vahanayak ganna nathi karala huttala BYD padinna pakayala , alto padapiyaw hutthala barinan bus vala gihila vada karapiyaw pakayala

    eka malimawe hutthek BYD Shark 6 paddoth hukavanava unta , apen tax kapala , apita vahanayak ganna nathi karala huttala BYD padinna pakayala , alto padapiyaw hutthala barinan bus vala gihila vada karapiyaw pakayala
    ------ Post added on Aug 27, 2025 at 8:13 PM
    මිනිස්සු ඉතින් රජයෙ දේපල හානි කරනවා ගල් ගහලා මෙහෙම වුනාම
    ------ Post added on Aug 27, 2025 at 8:19 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    තියෙන වාහන පරනයි, තෙල් බොනවා, අනිත් එක, ඔවායෙ තෙල් දාන කොට හොර සීන් තියෙනවා, EV/හයිබ්‍රිඩ් වුනාම තෙල් හොරකම් කරන්න අමාරුයි, වාහන වලට තෙල් ඔනෙත් අඩුවෙනුයි
    මේ කතවා හරි ඒත් මේ ඩොලර් නැති වෙලාවේ ඩොලර් ස චිත ඔවාට වියදම් කරන එක විනාශයක් මොකෝ 2027 වෙනකොට අපි ඩොලර් බිලියන 9 කට වැඩි සංචිතයක් තියෙන්න ඕනේ ණය ගෙවන්න තාම තියෙන්නේ පරණ ආණ්ඩුව කාලේ Build කරපු ඩොලර් බිලියන 6 ම තමා

    2027 අපි අනිවර්‍යයෙන්ම ණය ගෙවන්න ඕනේ බැහැයි කියලා හරියන්නේ නැහැ