රජයේ ඉඩම් අල්ල ගමුද?

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    රජයේ ඉඩම් අල්ල ගමුද?

    ggll.jpg

    https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2175245992540554/

    :rofl::shocked::P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැලේ කපලා ඉඩම් අල්ලල කුඹුරු ගොඩ කරල මේ රටේ පොලොව විනාශ කරල තියෙන්නෙ දැන්. තව ඉඩම් අල්ලන්න කතාව. මුගේ ඇට දෙකෙන් එල්ලන්න ඕන අල්ලලා..
     
    • Like
    Reactions: Pessimist

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    කැලේ කපලා ඉඩම් අල්ලල කුඹුරු ගොඩ කරල මේ රටේ පොලොව විනාශ කරල තියෙන්නෙ දැන්. තව ඉඩම් අල්ලන්න කතාව. මුගේ ඇට දෙකෙන් එල්ලන්න ඕන අල්ලලා..
    :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආණ්ඩුවෙ ඉඩම් මොනාද කියල සෙන්ටිමීටරේට උන්ගෙ සිතියම්,ප්ලෑන් වල ඇති,අලුත් ආණ්ඩුවක් ආපු ගමන් ටින්කිරි වෙයි :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආණ්ඩුවෙ ඉඩම් මොනාද කියල සෙන්ටිමීටරේට උන්ගෙ සිතියම්,ප්ලෑන් වල ඇති,අලුත් ආණ්ඩුවක් ආපු ගමන් ටින්කිරි වෙයි :lol:

    rajya depola awabahawithe kiyala naduwak watei anduwak apu gaman.:rofl::rofl::rofl:

    ita wada news eke source eka lankaEnews.:rofl::rofl::rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Rohan Pallewaththada Idam Koma :rofl:

    rajya depola awabahawithe kiyala naduwak watei anduwak apu gaman.:rofl::rofl::rofl:

    ita wada news eke source eka lankaEnews.:rofl::rofl::rofl:
    මෙතන මේක කරපු අය try කරන්නේ කොහොම හරි කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න
    Presidenta ona welawaka owa pawara ganna puluwan bawa amathaka welada danne na :lol::lol:

    :yes::yes: