රජයේ කාර්යාලයකට ලිපියක් බාරදෙන විට....?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    රජයේ කාර්යාලවල වැඩකරන යාලුවෝ මේගැන දන්නා දෙයක් කියපල්ලකෝ ..

    රජයේ කාර්යාලයකට (ex: ප්‍රා.ලේ කාර්යාල) යමක් කරවා ගැනීමට ලිපියක් බාරදෙන විට, එය බාරගත් බවට receipt එකක් හෝ එම ලිපියේම කොපියක් ලැබුන බව සදහන්කොට අස්සනක් යොදා ගත හැකිද ? නැතිනම් ලිපිය බාරදුන් බවට අපට ලැබෙන සහතිකය කුමක්ද ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ammo ehema ekek naa. oya seen eka nisama Slt 4G magula return karanota letter ekak illagatta. mokda danata awurudhu 5 kalin peo tv device eka illuwa magen. peop tv dakalawat tibbe naha mama 🤣🤣
    රජයේ කාර්යාලවල inne k*ri ballo tikak, mala appriyiawak mata nam
    සිරාවටම මචන් , මෙක පුදුම රටක් නේ ... බඩුවක් ගත්තහම බිලක් දෙනවා වගේ ඕනෙම ලිපියක් බාරගත් විට බාරගත් බවට acknowledgment දෙන එක සියවසකට වැඩි කාලයක් ඉදන් ලෝකේ පිලිගත්ත සම්ප්‍රදායක් ! මේ ගොන් හැත්තගෙන් acknowledgment එකක් ඉල්ල්පුවහම අපි මෝඩයෝ වගේ අපේ දිහා බලන්නේ ...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රජයේ කාර්යාලවල වැඩකරන යාලුවෝ මේගැන දන්නා දෙයක් කියපල්ලකෝ ..

    රජයේ කාර්යාලයකට (ex: ප්‍රා.ලේ කාර්යාල) යමක් කරවා ගැනීමට ලිපියක් බාරදෙන විට, එය බාරගත් බවට receipt එකක් හෝ එම ලිපියේම කොපියක් ලැබුන බව සදහන්කොට අස්සනක් යොදා ගත හැකිද ? නැතිනම් ලිපිය බාරදුන් බවට අපට ලැබෙන සහතිකය කුමක්ද ?
    අපි ළඟ photocopy එකක් තියාගෙන ලියාපදිංචි තැපෑලෙන් යැව්වාම හරිනෙ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අපි ළඟ photocopy එකක් තියාගෙන ලියාපදිංචි තැපෑලෙන් යැව්වාම හරිනෙ?
    ඕක තමයි මමත් අන්තිමට හිතපු දේ , නමුත් ලියාපදිංචි තැපෑලෙන් යැව්වා කියලා ලියුම ලියාපදිංචි කළා කියන සහතිකය මිසක් යැවු ලිපියේ අන්තර්ගතය නෑ නේ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕක තමයි මමත් අන්තිමට හිතපු දේ , නමුත් ලියාපදිංචි තැපෑලෙන් යැව්වා කියලා ලියුම ලියාපදිංචි කළා කියන සහතිකය මිසක් යැවු ලිපියේ අන්තර්ගතය නෑ නේ
    මං හිතන්නෙ දැන් email address තියෙනවා. එතකොට email එකකුත් යවන්න පුලුවන්නෙ ලියුම attach කරලා.
    තව ඒ දේට අදාලව ඉන්න වෙන කෙනෙක්ටත් copy එකක් යවන්න පුලුවන්නෙ. ex: ග්‍රාම සේවක

    ඒ නැතත් කොතනදිහරි අපි යවපු ලියුම පෙන්නන්න ඕනි වුණොත් අපේ copy එකයි post office එකෙන් දෙන receipt එකයි පෙන්නුවාම ඇතිවෙයි.
     
    • Like
    Reactions: Starry Night

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ළඟ photocopy එකක් තියාගෙන ලියාපදිංචි තැපෑලෙන් යැව්වාම හරිනෙ?
    හරි විදිහ තමයි අදාළ ආයතනයෙන් ලියුම භාරගත්ත කියල ලියුම උඩම නෝට් එකක් දාල සීල් එකක් ගහල ඊට පස්සෙ ඒකෙ ෆොටෝ කොපි එකක් ගන්න එක. ආයෙත් ඕන නම් ෆොටෝ කොපි එක උඩත් දිනය දාල බාරගත්ත කෙනාගෙ නම දාල ගන්න පුළුවන්.

    බැංකුවල නම් මෙහෙම කරල දෙනවා.

    කෝකටත් 1919ට කතා කරලා අහන්න.
     
    • Like
    Reactions: xVOLDYx