රජයේ තවත් ජිල් මාට් එකක්

රජයේ තවත් ජිල් මාට් එකක්

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ජයවර්ධනපුර රෝහලේ අධ‍්‍ය‍ක්ශ මණ්ඩලය ඊයේ
විසුරුවාහරින්න තිරණය කරලා, :shocked:
නව අධ‍්‍ය‍ක්ශ මණ්ඩලයක් පත් කරන්න කටයුතු කරන බවට රජය මගින් ඊයේ දැනුම් දුන්නා, මොකක්ද මේ හදිස්සියේ විසුරුවා හැරියේ, :lol::shocked:
හේතුව මොකක්ද කියලා ඕනම මෝඩයෙක්ට තේරුම් ගන්න පුලුවන්,
ඒත් අපේ මෝඩ මිනිස්සු මේවා තේරුම් ගන්න :no::oo:
උත්සහා ගන්නේ නැ
සිරස නිවුස් වලින්
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thirisana kawada hari marunama oya paw okkoma ekata set wela hambu wei.unwa rakina un uth ekkama apaye yai:P:P support karana unta uge paw tikak tranfer una nam maru:P komath okunta saha gahanawa:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කටිටිය කියන්‍ඓතකොට දුමින්දයට වෙඩි වැදිල නැ කියලද? එකද බුද්ධිමත්ව තේරැමි ගන්ඩ අවශ්‍ය? :shocked:
     
    දැන් කටිටිය කියන්‍ඓතකොට දුමින්දයට වෙඩි වැදිල නැ කියලද? එකද බුද්ධිමත්ව තේරැමි ගන්ඩ අවශ්‍ය? :shocked:

    වෙඩි වැදුනා හෝ නැතා හෝ අධ‍්‍ය‍ක්ශ මණ්ඩලය විසුරුවා හැරිම මත
    අපරාධයක් සැගවිමේ පහත් අදහසක් මතු වෙනවා,
    එක ගැනයි කියන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11117551 said:
    වෙඩි වැදුනා හෝ නැතා හෝ අධ‍්‍ය‍ක්ශ මණ්ඩලය විසුරුවා හැරිම මත
    අපරාධයක් සැගවිමේ පහත් අදහසක් මතු වෙනවා,
    එක ගැනයි කියන්නේ.

    අධ‍්‍ය‍ක්ශ මණ්ඩලය විසුරුවා හැරිම මත කෙහොමද අපරාධයක් සැගවිමේ පහත් අදහසක් මතු වෙන්නෙ? මොකද අධ‍්‍ය‍ක්ශ මණ්ඩලය කාටවත් වෙඩි තියා ගන්ඩ කියුවෙ නැනේ. ඒ අය මොනව කරන්නද මුන් මරා ගත්තට :no:?
    අධ‍්‍ය‍ක්ශ මණ්ඩලය විසුරුවා හැරින්ඩ ඇත්තෙ වෙන හේතුවකට එකයි මෙකෙයි සමිබන්දයක් පෙන්නෙ නැ :no:
     
    හරි හරි මචන්, උබට තේරෙන් නෑ, :)
    ඔතන ලොකු සම්බන්ඳයක් තියෙනවා මචන්, :frown:
    අපි අපි රණ්ඩු වෙන්න ඕන නෑ, :rofl:
    කාලයත් එක්කම උබට තේරෙයි:cool:
     
    Dec 17, 2008
    209
    24
    0
    GMOA backs decision to dissolve J’pura board of directors

    October 11, 2011 05:41 pm

    The decision to dissolve the board of Directors at the Sri Jayawardenapura Hospital was a timely one, the Government Medical Officers Association (GMOA) stated.

    Deputy Secretary of the GMOA, Sankalpa Marasinghe stated that there had been several issues between the board of directors and the specialist doctors at the Hospital while the GMOA had taken measures to inform the Health Minister about the situation.

    He further added that the GMOA will cautiously look at the new board of directors said to be appointed some time next week.

    -Ada Derana-
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11117636 said:
    හරි හරි මචන්, උබට තේරෙන් නෑ, :)
    ඔතන ලොකු සම්බන්ඳයක් තියෙනවා මචන්, :frown:
    අපි අපි රණ්ඩු වෙන්න ඕන නෑ, :rofl:
    කාලයත් එක්කම උබට තේරෙයි:cool:

    මොකට රන්ඩු වෙන්ඩද අපි :)
    ලොකු සම්බන්ඳයක් තියෙනවා මොකක්ද කියල අපිත් දැන ගන්ඩ කැමතියි.
     
    මොකට රන්ඩු වෙන්ඩද අපි :)
    ලොකු සම්බන්ඳයක් තියෙනවා මොකක්ද කියල අපිත් දැන ගන්ඩ කැමතියි.

    බලන් ඉන්න මචන් දැනගන්න ලැබේයි, :)
    අපි අපි විවාද කරගෙන වැඩක් නෑ:lol:
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ගල්පාත මහත්තයා;11117407 said:
    වහාම ක‍්‍රියාත්මක වන පරිදි ජයවර්ධනපුර රෝහලේ අධ‍්‍ය‍ක්ශ මණ්ඩලය ඊයේ
    විසුරුවාහරින්න තිරණය කරලා, :shocked:
    නව අධ‍්‍ය‍ක්ශ මණ්ඩලයක් පත් කරන්න කටයුතු කරන බවට රජය මගින් ඊයේ දැනුම් දුන්නා, මොකක්ද මේ හදිස්සියේ විසුරුවා හැරියේ, :lol::shocked:
    හේතුව මොකක්ද කියලා ඕනම මෝඩයෙක්ට තේරුම් ගන්න පුලුවන්,
    ඒත් අපේ මෝඩ මිනිස්සු මේවා තේරුම් ගන්න :no::oo:
    උත්සහා ගන්නේ නැ
    සිරස නිවුස් වලින්

    mehema kiwwata taraha ganna epa...
    e kiyanne uba modayek:lol: kiyalada....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Dan dumindala sudana karanna tamai anduve evun try karanne...... okata monavat vela nathuva athi.... mama attama seen eka hoyala kiyannan mokada hospital eke mage frnd kenek innava