රජයේ පාසැල් වල වත් එකම standard එකක් නැත්තේ ඇයි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,303
    34,975
    113
    සමහර ඉස්කෝල වල කොල්ලන්ගේ කොට කලිසම් සුදු පාටයි. සමහර එවායේ නිල් පාටයි.
    සමහර ඉස්කෝල වල කෙල්ලන්ගේ ගවුම් වලට ටයි දානවා සමහර එවායේ කර කපලා
    තවත් කොහෙදෝ ඉස්කෝලෙක කෙල්ලන්ට ලමා සාරි අන්දවලා.
    තනිකර පිස්සුවක්.
    මම නම් කියන්නේ රජයේ පාසල්වලට එක එක නම් දාන්නත් ඕනේ නෑ
    රජයේ පාසල් අදාල ප්‍රදේශයේ නමින් හැඳින්විය යුතුයි.