Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ විශ්විද්‍යාලයීය විනාශ කරපු අය🥺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුහක කමේ ඇරියස් කවර් කරන වුන් ඉන්නව individually

ඒවගේ වුන් නම් සාපයක්.

ලංකාවේ මුලු මහත් සමාජයම අව්ල් යද්දි කැම්පස්ට විතරක් බෝධිසත්වය වගේ වුන්ව තේරෙන්න විදිහක් නෑනෙ.

ඒ වගේ වුන් රැග් එකක් තිබ්බත් නැතත් ඉන්නවා. රැග් කරන්න එන්නෙ නැතුවත් පොඩි වුන්ට ඒවගේ වුන් වාත වෙනව.

පොලිටික්ස් වලට එන්නෙ බය වෙච්ච වුන් කියන එකත් එක්ක නම් එකඟ වෙන්න බැහැ.

පොලිටික්ස් වලට එන වුන් එක්කො කැම්පස් එද්දිම තෙල කාපු වුන්

නැතන්ම් වුන්ගේ පෞද්ගලික අඩුපාඩුවක් වහගන්න කැම්පස් එකේ දේශපානයක කරන වුන්.

පක්ශ වල උන් තෙල ගහන්නෙ පුදගලයෙක්ගෙ දුර්වල තැනක් බලල.

ගොඩක් වුන් ඉන්නවා බූට් එකක් කාලා ඉද්දි පක්ශෙ වුන් ඇවිල්ල අරූගේ දුක අහගෙන ඉඳපු නිසා පක්ශෙට බැඳිච්ච.

රැග් එක ඇතුලේ පක්ශ තෙල ගහන්න බෑ කියල නීතියක් දාගන්නෙ ඇයි බන් වුන් ඕක කරනවනම්

මම නම් දැක්ක දෙයක් තමයි පෙරෙට්ටො තෙල ගහද්දි වුන් අනෙක් වුන්ට වඩා මානුශීයයි කියල පෙන්නල තමයි තෙල ගහන්නේ.

පොඩි වුන්ට අඟවනවා අනෙක් වුන්ට තමා රැග් කරන්න ඕන වුන් නම් රැග් වලට විරුද්ධයි කියල.

එතකොට හිතල බලපන් උඹේ මේ සරල සමීකරණය කොච්චර දුරට යතාර්ථය එක්ක ගැලපෙනවද කියල.

එකයි මම කියන්නෙ රැග් එකක් තිබ්බත් නැතත් ඔය පක්ශවලට කැම්පස් ඇතුලේ පවතින්න පුලුවන් කියල.

රැග් එක නැවැත්තුව කියල පෙරෙට්ටො නැති කරන්න බෑ. සමහර විට උන් ඔයිට වඩා බලවත් වෙයි ඕක නවත්තපු දාට.

කැම්පස් යන ලමයි වාමාංශික රැඩිකල් අදහස් දරන එක ලෝකෙටම වලංගු සත්‍යයක්. ලංකාවේ රැග් එක නිසා ඇති වුන දෙයක් නෙමෙයි.

මාත් දැන් ගොඩක් කාලෙක ඉඳන් නෝට් කලා.

මේ වගේ නූල් උඩට එන්නෙ නැත්නම් fb එකේ අර උඹ ශෙයා කලා වගේ පොස්ට් මතු වෙන්න පටන් ගන්නෙ.

නැත්නම් රැග් එකේ වීඩියෝ ලීක් වෙන්නෙ AL රිසල්ට්ස් ඇවිල්ල ප්‍රයිවට් කැම්පස් වල ඇඩ්මිශන් කෝල් කරද්දිම තමයි.

එක නිසා මචන් genuine debate එකයි bad faith actors ලවයි වෙන් කරල අඳුන ගන්න පුරුදු වෙන්න.

අපි තව කෙනෙක්ගේ bad faith argument එකකට හවුල් වෙනව කියන්නෙ උන් අපිව අපිටත් හොරෙන් යූස් කරනව කියන එක.

කැම්පස් ඇතුලේ දාහක් අවුල් තියනවා. හැබැයි ඒකට උත්තරේ ආණ්ඩුවෙ කැම්පස් වහල දාල ප්‍රයිවට් කැම්පස් අරින්න ඕන කියන එක නෙමෙයි.

කැම්පස් යාගන්න බැරුව රැග් එක ගැන කිඹුල් කඳුලු හලන වුන්ට කියන්නෙ

උඹලට මේ ඩිබෙට් එක අදල නෑ බන්.

කැම්පස් යන්න බැරි වුනා කියල උඹල කැම්පස් ගිය වුන්ට වඩා පහත් වෙන්නෙවත් කැම්පස් ගිය වුන් උඹලට වඩා ලොකුයි කියලවත් කෙහෙම්මලක් නෑ.

හැබැයි උඹල දැකපු නැති දන්නෙ නැති රෙද්දවල් ගැන කියවන්න එන්න එපා.

එකෙන් මතු වෙන්නෙ කැම්පස් යන්න බැරි වීම ගැන උඹලගෙම හිත්වල තියෙන හීන මානේ. (inferiority complex)

එක නිසා කමෙන්ට් එකක් දාන්න කලින් හිතපන් මම මේ කමෙන්ට් කරන්නෙ මධ්‍යස්ථව ඇත්තටම මට හිතෙන දේද නැත්නම් මගේ ඇරියස් එකක් කවර් කරන්නද කියල.

ඇරියස් කවර් කරන්න මේ වගේ ඒවට කමෙන්ට් දාන එකම මාර cringe බන්.

[QUOTE="Chethiya Wijayawardhana, post: 28201489, member: 556545"] කුහක කමේ ඇරියස් කවර් කරන වුන් ඉන්නව individually ඒවගේ වුන් නම් සාපයක්. ලංකාවේ මුලු මහත් සමාජයම අව්ල් යද්දි කැම්පස්ට විතරක් බෝධිසත්වය වගේ වුන්ව තේරෙන්න විදිහක් නෑනෙ. ඒ වගේ වුන් රැග් එකක් තිබ්බත් නැතත් ඉන්නවා. රැග් කරන්න එන්නෙ නැතුවත් පොඩි වුන්ට ඒවගේ වුන් වාත වෙනව. පොලිටික්ස් වලට එන්නෙ බය වෙච්ච වුන් කියන එකත් එක්ක නම් එකඟ වෙන්න බැහැ. පොලිටික්ස් වලට එන වුන් එක්කො කැම්පස් එද්දිම තෙල කාපු වුන් නැතන්ම් වුන්ගේ පෞද්ගලික අඩුපාඩුවක් වහගන්න කැම්පස් එකේ දේශපානයක කරන වුන්. පක්ශ වල උන් තෙල ගහන්නෙ පුදගලයෙක්ගෙ දුර්වල තැනක් බලල. ගොඩක් වුන් ඉන්නවා බූට් එකක් කාලා ඉද්දි පක්ශෙ වුන් ඇවිල්ල අරූගේ දුක අහගෙන ඉඳපු නිසා පක්ශෙට බැඳිච්ච. රැග් එක ඇතුලේ පක්ශ තෙල ගහන්න බෑ කියල නීතියක් දාගන්නෙ ඇයි බන් වුන් ඕක කරනවනම් මම නම් දැක්ක දෙයක් තමයි පෙරෙට්ටො තෙල ගහද්දි වුන් අනෙක් වුන්ට වඩා මානුශීයයි කියල පෙන්නල තමයි තෙල ගහන්නේ. පොඩි වුන්ට අඟවනවා අනෙක් වුන්ට තමා රැග් කරන්න ඕන වුන් නම් රැග් වලට විරුද්ධයි කියල. එතකොට හිතල බලපන් උඹේ මේ සරල සමීකරණය කොච්චර දුරට යතාර්ථය එක්ක ගැලපෙනවද කියල. එකයි මම කියන්නෙ රැග් එකක් තිබ්බත් නැතත් ඔය පක්ශවලට කැම්පස් ඇතුලේ පවතින්න පුලුවන් කියල. රැග් එක නැවැත්තුව කියල පෙරෙට්ටො නැති කරන්න බෑ. සමහර විට උන් ඔයිට වඩා බලවත් වෙයි ඕක නවත්තපු දාට. කැම්පස් යන ලමයි වාමාංශික රැඩිකල් අදහස් දරන එක ලෝකෙටම වලංගු සත්‍යයක්. ලංකාවේ රැග් එක නිසා ඇති වුන දෙයක් නෙමෙයි. මාත් දැන් ගොඩක් කාලෙක ඉඳන් නෝට් කලා. මේ වගේ නූල් උඩට එන්නෙ නැත්නම් fb එකේ අර උඹ ශෙයා කලා වගේ පොස්ට් මතු වෙන්න පටන් ගන්නෙ. නැත්නම් රැග් එකේ වීඩියෝ ලීක් වෙන්නෙ AL රිසල්ට්ස් ඇවිල්ල ප්‍රයිවට් කැම්පස් වල ඇඩ්මිශන් කෝල් කරද්දිම තමයි. එක නිසා මචන් genuine debate එකයි bad faith actors ලවයි වෙන් කරල අඳුන ගන්න පුරුදු වෙන්න. අපි තව කෙනෙක්ගේ bad faith argument එකකට හවුල් වෙනව කියන්නෙ උන් අපිව අපිටත් හොරෙන් යූස් කරනව කියන එක. කැම්පස් ඇතුලේ දාහක් අවුල් තියනවා. හැබැයි ඒකට උත්තරේ ආණ්ඩුවෙ කැම්පස් වහල දාල ප්‍රයිවට් කැම්පස් අරින්න ඕන කියන එක නෙමෙයි. කැම්පස් යාගන්න බැරුව රැග් එක ගැන කිඹුල් කඳුලු හලන වුන්ට කියන්නෙ උඹලට මේ ඩිබෙට් එක අදල නෑ බන්. කැම්පස් යන්න බැරි වුනා කියල උඹල කැම්පස් ගිය වුන්ට වඩා පහත් වෙන්නෙවත් කැම්පස් ගිය වුන් උඹලට වඩා ලොකුයි කියලවත් කෙහෙම්මලක් නෑ. හැබැයි උඹල දැකපු නැති දන්නෙ නැති රෙද්දවල් ගැන කියවන්න එන්න එපා. එකෙන් මතු වෙන්නෙ කැම්පස් යන්න බැරි වීම ගැන උඹලගෙම හිත්වල තියෙන හීන මානේ. (inferiority complex) එක නිසා කමෙන්ට් එකක් දාන්න කලින් හිතපන් මම මේ කමෙන්ට් කරන්නෙ මධ්‍යස්ථව ඇත්තටම මට හිතෙන දේද නැත්නම් මගේ ඇරියස් එකක් කවර් කරන්නද කියල. ඇරියස් කවර් කරන්න මේ වගේ ඒවට කමෙන්ට් දාන එකම මාර cringe බන්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom