Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජයේ විශ්විද්‍යාලයීය විනාශ කරපු අය🥺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිකර් වලට ලමයි අරන් යන එක ඇත්ත එක මම අනිවාර්යෙන්ම පිලිගන්නව.

එත් අපි කතා කරන්නෙ වෙන දෙයක් ගැන නේද.

රැග් එක කියන්නෙ වෙන දෙයක් පිකට් වලට ලමයි අරගෙන යාම කියන්නෙ වෙන දෙයක්

පිකට් වලට ලමයි අරගෙන යන්නෙ නැතුවත් රැග් එක පවතින්න පුලුවන්.

රැග් එක නැතුවත් පිකට් වලට ලමයි අරගෙන යන්න පුලුවන්

bad faith actors ල කියන්නෙ වෙන යටි අරමුණක් ඉටු කරගන්න වෙන කෙනෙක්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන අය.

ඒ ගොල්ලො ඇත්තටම underlying issue එක ගැන care කරන්නෙ නැහැ.

එහෙම අය එක්ක ප්‍රශ්න කතා කරන්න යන එක අපරාදේ.

මම කියන්නෙ රැග් එක ගැන කතා නොකර ඉන්න කියල නෙමෙයි.

ඔයයි මමයි මේ කරන්නෙ එහෙම කතා කරන එක තමයි.

හැබැයි අදාල මිනිස්සු එක්ක කතා කරන්න. ඇත්තටම ඒ ප්‍රශ්නේ ගැන care කරන අය එක්ක.

bad faith actors ල ඔයාගෙ පොයින්ට් එක එක්ක එකඟ වෙන්න පුලුවන්.

එහෙම වුනහම ඔයාටත් හිතෙයි ඔයා හරි කියල.

නමුත් bad faith actors ල යෝජනා කරන විකල්පය මොකද්ද.

වුන්ට එහෙම විකල්පයක් තියනවද? දැන් තියෙන කෙහෙම්මලට වඩා උන්ගේ විකල්පය මාරයිද?

ඒවත් පොඩ්ඩක් බලල ඒ වගේ අය එක්ක engage වෙන්න.

ඔය විඩියො එකක් ගැන කියනවනේ

එතන හිටපු ලමයිගෙන් අහල බලන්න ඕන ඒ ගොල්ලොන්ට ඒ function එක ඉවර වෙලා මොකද හිතුනේ කියල.

ඔය function වල ලමයින්ට බනින එක රඟපෑමක්.

ඔහොම බැනල ඉවර වෙලා ඊලග මොහොතේ නංගි උඹට කොහොමද කියල අහනව.

වතුර ටික පැනඩොල් එක ලඟටම ගෙනත් දෙනව.

කලන්තේ වගේ කිව්වොත් පවන් ගහනව.

ඒ කෑලි ඔය වීඩියෝ වල නැහැ.

එකයි මම කිව්වෙ රැග් එක කියන්නෙ සුන්දර මතකයක් විතරයි කියල.

උඹ හිතන්නෙ ඒ ඔක්කොම ලමයි හිතන විදිහ වැරදිද.

උන්ට මොකක් හරි ඔලුවෙ අමාරුවක්ද

නැත්නම් උඹල ඔය හිතන් ඉන්න දේ නෙමෙයිද ඇත්තටම වෙන්නෙ.

උඹල හිතන් ඉන්නවනම් තාමත් රැග් වල අර ජේශ්ඨ උත්තම කැලි තියනව කියල

පොඩ්ඩක් හොයල බලල කතා කරපන් කතා කරන්න කලින්.

ඒ ගොන් පාට් දැන් නැහැ.

කැම්පස් යන වුන්ටත් තේරෙනවා තියාගන්න ඕන මොනවද කියල ගොන් පාට් මොනවද කියල.

[QUOTE="Chethiya Wijayawardhana, post: 28201654, member: 556545"] පිකර් වලට ලමයි අරන් යන එක ඇත්ත එක මම අනිවාර්යෙන්ම පිලිගන්නව. එත් අපි කතා කරන්නෙ වෙන දෙයක් ගැන නේද. රැග් එක කියන්නෙ වෙන දෙයක් පිකට් වලට ලමයි අරගෙන යාම කියන්නෙ වෙන දෙයක් පිකට් වලට ලමයි අරගෙන යන්නෙ නැතුවත් රැග් එක පවතින්න පුලුවන්. රැග් එක නැතුවත් පිකට් වලට ලමයි අරගෙන යන්න පුලුවන් bad faith actors ල කියන්නෙ වෙන යටි අරමුණක් ඉටු කරගන්න වෙන කෙනෙක්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන අය. ඒ ගොල්ලො ඇත්තටම underlying issue එක ගැන care කරන්නෙ නැහැ. එහෙම අය එක්ක ප්‍රශ්න කතා කරන්න යන එක අපරාදේ. මම කියන්නෙ රැග් එක ගැන කතා නොකර ඉන්න කියල නෙමෙයි. ඔයයි මමයි මේ කරන්නෙ එහෙම කතා කරන එක තමයි. හැබැයි අදාල මිනිස්සු එක්ක කතා කරන්න. ඇත්තටම ඒ ප්‍රශ්නේ ගැන care කරන අය එක්ක. bad faith actors ල ඔයාගෙ පොයින්ට් එක එක්ක එකඟ වෙන්න පුලුවන්. එහෙම වුනහම ඔයාටත් හිතෙයි ඔයා හරි කියල. නමුත් bad faith actors ල යෝජනා කරන විකල්පය මොකද්ද. වුන්ට එහෙම විකල්පයක් තියනවද? දැන් තියෙන කෙහෙම්මලට වඩා උන්ගේ විකල්පය මාරයිද? ඒවත් පොඩ්ඩක් බලල ඒ වගේ අය එක්ක engage වෙන්න. ඔය විඩියො එකක් ගැන කියනවනේ එතන හිටපු ලමයිගෙන් අහල බලන්න ඕන ඒ ගොල්ලොන්ට ඒ function එක ඉවර වෙලා මොකද හිතුනේ කියල. ඔය function වල ලමයින්ට බනින එක රඟපෑමක්. ඔහොම බැනල ඉවර වෙලා ඊලග මොහොතේ නංගි උඹට කොහොමද කියල අහනව. වතුර ටික පැනඩොල් එක ලඟටම ගෙනත් දෙනව. කලන්තේ වගේ කිව්වොත් පවන් ගහනව. ඒ කෑලි ඔය වීඩියෝ වල නැහැ. එකයි මම කිව්වෙ රැග් එක කියන්නෙ සුන්දර මතකයක් විතරයි කියල. උඹ හිතන්නෙ ඒ ඔක්කොම ලමයි හිතන විදිහ වැරදිද. උන්ට මොකක් හරි ඔලුවෙ අමාරුවක්ද නැත්නම් උඹල ඔය හිතන් ඉන්න දේ නෙමෙයිද ඇත්තටම වෙන්නෙ. උඹල හිතන් ඉන්නවනම් තාමත් රැග් වල අර ජේශ්ඨ උත්තම කැලි තියනව කියල පොඩ්ඩක් හොයල බලල කතා කරපන් කතා කරන්න කලින්. ඒ ගොන් පාට් දැන් නැහැ. කැම්පස් යන වුන්ටත් තේරෙනවා තියාගන්න ඕන මොනවද කියල ගොන් පාට් මොනවද කියල. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom