Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලීකරණය

පෞද්ගලීකරණය යනු ආර්ථිකය ප්රතිව්යුහකරණය සඳහා භාවිතා කරණු ලබන උපාය මාර්ග වලින් එකකි.ප්රතිව්යුහකරණය ක්රියාවලියසාර්ථක වීමට නම් පෞද්ගලීකරණය ක්‍රමවත්ව කිරීම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යය.පෞද්ගලීකරණය දශක 3කට වැඩි කාලයක් තිස්සේ මෙරට ප්‍රචලිතව පවතින සංකල්පයකි.

පෞද්ගලීකරණය කරා ඒකරාශී වන ක්‍රියාවක් වශයෙන් පෞද්ගලීකරණය ඉතා සරලව අර්ථ නිරූපනය කළ හැකිය.රාජ්‍යව්‍යවසායන් සහ පෞද්ගලීකරණය එක්ව සලකනවිට පෙනී යන්නේ රජය විසින් භාරගෙන තිබූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පෞද්ගලික අංශයට පැවරීමේදී පෞද්ගලීකරණය යන ක්‍රියාව සිදුවන බවය.

"පෞද්ගලීකරණය යනු පෞද්ගලීක නොවන දේපළ වලින් පෞද්ගලීක දේපළ කරා පැවරීමේ ක්‍රියාවලියකි."

ෆෙඩ්රික් ඊබට්.

ප්‍රායෝගික අර්ථයෙන් ගත්කළ පෞද්ගලීකරණය 3න් ආකාරයකින් කරනු ලැබිය හැකිය.

මානව අවශ්‍යතා ඉටු කිරීම සඳහා රාජ්‍ය අංශයට වඩා වැඩි විශ්වාශයක් පෞද්ගලීක අංශය කෙරෙහි දැක්වීම.

ක්‍රියාත්මක වීමේ අර්ථයෙන් ගතකළ ව්‍යවසායන්හි රාජ්‍ය හිමිකාරත්වය කළමනාකරණය සහ මෙහෙයවීම පෞද්ගලීකඅංශයේ මෙහෙයුම් සමානුපාතිකව ඉහළ යාමේදී අවම මට්ටමක පැවතීම.

බලපෑම් කිරීමේ අර්ථයෙන් ගත් කළ පෞද්ගලීකරණය යනු රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීක අංශයට පැවරීම.

පෞද්ගලීකරණයේ ඉලක්ක

රජයේ අධිකතර වියදම් අවම කිරීම.

නව කළමනාකරණ ශිල්පක්රම වලින් සංවිධානය පෙරළාශක්තිමත් කිරීම.

දේශීය හා විදේශීය ආයෝජනය ආකර්ෂණය කරගැනීම.

රාජ්‍යයේ මූලික ආර්ථික ක්රියාකාරීත්වයන් විමධ්‍යගත කිරීම.

ජාත්‍යන්තර ණයදෙන ආයතන විසින් නියම කරනු ලබන කොන්දේසිවලට අනුකූලවීම.

රාඡ්‍ය අංශය තුළ ඇති වී තිබෙන දේශපාලනීකරණය ඉවත් කිරීම.

පෞද්ගලීකරණ වැඩසටහනක් අනුගමනය කිරීමෙන් රජය සපුරා ගැනීමට අදහස් කරන අරමුණු ආර්ථික විද්‍යාඥ Hanke විසින් සාකච්ඡා කරනු ලැබිණ.ඒවා පහත දැක්වෙන පරිදි සම්පිණ්ඩනය කළ හැකිය.

ආර්ථික කාර්යක්ෂමතාව වර්ධනය කිරීම.

අයවැය හිඟය පියවනු වස් රජය සතු ව්‍යවසායන් විකිණීම.

ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ දේශපාලනකරණය ඉවත් කිරීම.

පාඩු ලැබෙන රාජ්‍ය ව්‍යවසායන් හේතුවෙන් ඇතිවන වියදම් අඩුකිරීම.

රාජ්‍ය අංශයේ වෘත්තීය සංගම්වල බලය අඩු කිරීම.

පෞද්ගලීකරණයේ ස්වරූපයන්

1.පැවරීමෙන්

(අ)විකිණීම

පෞද්ගලික ගැනුම්කරුට

මහජනයාට

සේවකයින්ට

භාවිතා කරන්නන්ට හෝ ගනුදෙනුකරුවන්ට

(ආ)නිදහස් පැවරීම

සේවකයින්ට

භාවිතා කරන්නන්ට හෝ ගනුදෙනුකරුවන්ට

කලින් අයිතිකරුවන්ට

2.බලය පැවරීමෙන්

ගිවිසුම

වරණය

සහන

බදු

ප්රදානය

වවුචර

බලය

3.විස්ථාපනයෙන්

පැහැර හැරීම

ඉවත්වීම

අවිධිමත්කරණය

පෞද්ගලීකරණය වැඩසටහනේ දුර්වලතා

ආයතනික වැඩසටහනේ දුර්වලතා

විනිවිද පෙනෙන සුළු භාවයේ ගැටලු

ප්‍රාග්ධන වෙළෙඳපොළේ සංරෝධක

ඵලදායි නොවන ආර්ථික ප්‍රතිපත්ති

ශ්‍රම වෙළෙඳපොළේ ගැටලු

සැලසුම්කරණයේ දුර්වලතා

ආශ්රිත ග්රන්ථ:- ආර්ථික විමසුම, 2001 අප්‍රියෙල්/ජූනි, පරිගණක මුද්‍රණ අංශය,මහජන බැංකුව

http://siphala.blogspot.com/2010/09/blog-post_14.html

[QUOTE="rocat90, post: 18298564, member: 452168"] [SIZE=5][COLOR=Red][B][URL="http://siphala.blogspot.com/2010/09/blog-post_14.html"]පෞද්ගලීකරණය[/URL][/B] [/COLOR][/SIZE][FONT=Arial][SIZE=5]පෞද්ගලීකරණය යනු ආර්ථිකය ප්රතිව්යුහකරණය සඳහා භාවිතා කරණු ලබන උපාය මාර්ග වලින් එකකි.ප්රතිව්යුහකරණය ක්රියාවලියසාර්ථක වීමට නම් පෞද්ගලීකරණය ක්‍රමවත්ව කිරීම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යය.පෞද්ගලීකරණය දශක 3කට වැඩි කාලයක් තිස්සේ මෙරට ප්‍රචලිතව පවතින සංකල්පයකි. පෞද්ගලීකරණය කරා ඒකරාශී වන ක්‍රියාවක් වශයෙන් පෞද්ගලීකරණය ඉතා සරලව අර්ථ නිරූපනය කළ හැකිය.රාජ්‍යව්‍යවසායන් සහ පෞද්ගලීකරණය එක්ව සලකනවිට පෙනී යන්නේ රජය විසින් භාරගෙන තිබූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පෞද්ගලික අංශයට පැවරීමේදී පෞද්ගලීකරණය යන ක්‍රියාව සිදුවන බවය. [CENTER]"පෞද්ගලීකරණය යනු පෞද්ගලීක නොවන දේපළ වලින් පෞද්ගලීක දේපළ කරා පැවරීමේ ක්‍රියාවලියකි." ෆෙඩ්රික් ඊබට්.[/CENTER] [LEFT]ප්‍රායෝගික අර්ථයෙන් ගත්කළ පෞද්ගලීකරණය 3න් ආකාරයකින් කරනු ලැබිය හැකිය.[/LEFT] [LIST=1] [*][LEFT]මානව අවශ්‍යතා ඉටු කිරීම සඳහා රාජ්‍ය අංශයට වඩා වැඩි විශ්වාශයක් පෞද්ගලීක අංශය කෙරෙහි දැක්වීම.[/LEFT] [*][LEFT]ක්‍රියාත්මක වීමේ අර්ථයෙන් ගතකළ ව්‍යවසායන්හි රාජ්‍ය හිමිකාරත්වය කළමනාකරණය සහ මෙහෙයවීම පෞද්ගලීකඅංශයේ මෙහෙයුම් සමානුපාතිකව ඉහළ යාමේදී අවම මට්ටමක පැවතීම.[/LEFT] [*][LEFT]බලපෑම් කිරීමේ අර්ථයෙන් ගත් කළ පෞද්ගලීකරණය යනු රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීක අංශයට පැවරීම.[/LEFT] [/LIST] [LEFT]පෞද්ගලීකරණයේ ඉලක්ක[/LEFT] [LIST] [*][LEFT]රජයේ අධිකතර වියදම් අවම කිරීම.[/LEFT] [*][LEFT]නව කළමනාකරණ ශිල්පක්රම වලින් සංවිධානය පෙරළාශක්තිමත් කිරීම.[/LEFT] [*][LEFT]දේශීය හා විදේශීය ආයෝජනය ආකර්ෂණය කරගැනීම.[/LEFT] [*][LEFT]රාජ්‍යයේ මූලික ආර්ථික ක්රියාකාරීත්වයන් විමධ්‍යගත කිරීම.[/LEFT] [*][LEFT]ජාත්‍යන්තර ණයදෙන ආයතන විසින් නියම කරනු ලබන කොන්දේසිවලට අනුකූලවීම.[/LEFT] [*][LEFT]රාඡ්‍ය අංශය තුළ ඇති වී තිබෙන දේශපාලනීකරණය ඉවත් කිරීම.[/LEFT] [/LIST] [LEFT]පෞද්ගලීකරණ වැඩසටහනක් අනුගමනය කිරීමෙන් රජය සපුරා ගැනීමට අදහස් කරන අරමුණු ආර්ථික විද්‍යාඥ Hanke විසින් සාකච්ඡා කරනු ලැබිණ.ඒවා පහත දැක්වෙන පරිදි සම්පිණ්ඩනය කළ හැකිය.[/LEFT] [LIST] [*][LEFT]ආර්ථික කාර්යක්ෂමතාව වර්ධනය කිරීම.[/LEFT] [*][LEFT]අයවැය හිඟය පියවනු වස් රජය සතු ව්‍යවසායන් විකිණීම.[/LEFT] [*][LEFT]ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ දේශපාලනකරණය ඉවත් කිරීම.[/LEFT] [*][LEFT]පාඩු ලැබෙන රාජ්‍ය ව්‍යවසායන් හේතුවෙන් ඇතිවන වියදම් අඩුකිරීම.[/LEFT] [*][LEFT]රාජ්‍ය අංශයේ වෘත්තීය සංගම්වල බලය අඩු කිරීම.[/LEFT] [/LIST] [LEFT]පෞද්ගලීකරණයේ ස්වරූපයන් 1.පැවරීමෙන් (අ)විකිණීම[/LEFT] [LIST] [*]පෞද්ගලික ගැනුම්කරුට [*]මහජනයාට [*]සේවකයින්ට [*]භාවිතා කරන්නන්ට හෝ ගනුදෙනුකරුවන්ට [/LIST] [LEFT](ආ)නිදහස් පැවරීම[/LEFT] [LIST] [*][LEFT]සේවකයින්ට[/LEFT] [*][LEFT]භාවිතා කරන්නන්ට හෝ ගනුදෙනුකරුවන්ට[/LEFT] [*][LEFT]කලින් අයිතිකරුවන්ට[/LEFT] [/LIST] [LEFT]2.බලය පැවරීමෙන්[/LEFT] [LIST] [*][LEFT]ගිවිසුම[/LEFT] [*][LEFT]වරණය[/LEFT] [/LIST] [LEFT]සහන බදු[/LEFT] [LIST] [*][LEFT]ප්රදානය[/LEFT] [*][LEFT]වවුචර[/LEFT] [*][LEFT]බලය[/LEFT] [/LIST] [LEFT]3.විස්ථාපනයෙන්[/LEFT] [LIST] [*][LEFT]පැහැර හැරීම[/LEFT] [*][LEFT]ඉවත්වීම[/LEFT] [*][LEFT]අවිධිමත්කරණය[/LEFT] [/LIST] [LEFT]පෞද්ගලීකරණය වැඩසටහනේ දුර්වලතා[/LEFT] [LIST] [*][LEFT]ආයතනික වැඩසටහනේ දුර්වලතා[/LEFT] [*][LEFT]විනිවිද පෙනෙන සුළු භාවයේ ගැටලු[/LEFT] [*][LEFT]ප්‍රාග්ධන වෙළෙඳපොළේ සංරෝධක[/LEFT] [*][LEFT]ඵලදායි නොවන ආර්ථික ප්‍රතිපත්ති[/LEFT] [*][LEFT]ශ්‍රම වෙළෙඳපොළේ ගැටලු[/LEFT] [*][LEFT]සැලසුම්කරණයේ දුර්වලතා[/LEFT] [/LIST] [LEFT]ආශ්රිත ග්රන්ථ:- ආර්ථික විමසුම, 2001 අප්‍රියෙල්/ජූනි, පරිගණක මුද්‍රණ අංශය,මහජන බැංකුව [url]http://siphala.blogspot.com/2010/09/blog-post_14.html[/url] [/LEFT] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom