Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංගප්පූරු මොඩලයෙන් රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලීකරණයවන මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට වෘත්තීය සමිති විරෝධය

(කොළඹ, ලංකාපුවත්) - තමන් බලයට පත් වූ පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතියට අනුව පාලනය කරන බවට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල මහතාගේ විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියැවෙන අතර ඒ අනුව ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා හා රනිල් පාළන කාලයන් තුල ක්‍රියාත්මකකල පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය එසේම අනුගමනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වී ඇති බැවින් එයට විරෝධය දක්වමින් සමස්ථ රාජ්‍ය සේවකයින්ම දෙසැම්බර් 23 වැනිදා රාජ්‍ය සේවය සුරක්ෂිත කල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය තහවුරු කරනු නියත බවත් රජයේ පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළාය.

උපායමාර්ගික වශයෙන් බැංකු, වරාය, ගුවන්තොටුපල, බලශක්තිය, ප්‍රවාහනය, ජල සම්පාදනය, ඛනිජ තෙල් වැනි රාජ්‍ය ආයතනයන්හී කළමණාකරණය විධිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතියට අනුකූලව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවදුරටත් දැක්වෙන බවත් මේ සිදුවූයේ බළලා මල්ලෙන් එළියට පැනීම බවත් ඇය ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ(19) පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීක මනෝජ්, ලංකා කම්කරු සංගමයේ මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි, ප්රගතිශීලී බැංකු සේවක එකමුතුවේ කැඳවුම්කරු උදිත නන්ද හෙට්ටිආරරච්චි, එක්සත් ලංකා අධ්‍යාපනවේදීන්ගේ සංගමයේ බුද්ධික අත්තනායක හා ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමයේ සභාපති ජනක හේවාපතිරණ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා කම්කරු සංගමයේ මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මෙසේ ප්‍රකාශ කළේය

‘‘කම්කරුවන්ට, රාජ්‍ය සේවකයින්ට ආදරය කරන නායකයෙක් නැවත බලයට පත්කරවන්න ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ පෙරමුණ ගන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දේශීය විදේශීය කුමණ්ත්‍රණයකට හසුවෙලා, ඉතිරි රාජ්‍ය ආයතන ටික සිංගප්පූරුවේ සමර්සෙට් හෝල්ඩින්ස් සමාගමට විකිණීමට අවශ්‍ය පිඹුරුපත් සැකසීම මේ දිනවල සිදුකරගෙන යනවා. ඔහු පවසන සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතිය යනු පැහැදිලිවම රාජ්‍ය ආයතනවල කොටස් අයිතිය පැවරීමයි. ඒ අනුව මේ රාජ්‍ය ආයතන වල අයිතිය එම සමාගමට විකිණීම හෝ කළමණාකරණය පැවරීම සිදු කිරීමටයි මේ සැරසෙන්නෙ. එජාප ආණ්ඩුකාලෙ රාජ්‍ය සංස්ථා 93ක් වසා දැමුවා. වතු 22ක් වතු සංගම් බවට පත් කලා.

චන්ද්‍රිකා පාළන කාලෙ සේවකයින් 185,000කට රැකියා අහිමි කලා. ඔවුන් විනාශ කල රාජ්‍ය සේවය නැවත සුරක්ෂිත කලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා ඔවුන් පෞද්ගලීකරණය කල රාජ්‍ය ආයතන නැවත රජයට පවරා ගත්තා විනා එකදු රාජ්‍ය ආයතනයක්වත් පෞද්ගලීකරණය කලේ නැහැ. ඒ වගේම මේ වනවිට කෝප් වාර්තාව මගින් පෙන්වාදුන් රාජ්‍ය ආයතනවල අඩුපාඩු සකස් කරගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ නිසාම විපක්ෂය ගෙනයන මේ කුමණ්ත්‍රණයට රාජ්‍ය සේවකයින් මේ මාසෙ 23 වැනිදා තැපැල් ඡන්දෙදි පැහැදිලි පිළිතුරක් දෙන බව විශ්වාසයි යනුවෙන්ද” චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීක මනෝජ් මහතා කියා සිටියේ, 2002දී දුම්රිය අධිකාරියක් බවට පත්කර, සේවකයන් විශාල පිරිසකගේ රැකියා අහිමි කල බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ‘‘ජනාධිපතිතුමා සමස්ථ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබා දුන්නා. මැතිවරණයෙන් පසු සියළුම රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබා දෙන බව පවසනවා. ඒ වෙනුවෙන් කිසිදු සේවකයකුගේ වරප්‍රසාද අහිමි කරලා නෑ. රාජ්‍ය සේවකයන්ගෙ අතිකාල නැවැත්වීම සදහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිම චක්‍රලේඛයක් නිකුත් කර නෑ. සමහර ආයතන ප්‍රධානීන් රාජ්‍ය සේවකයන් නොමග යවන්න උත්සාහ දරනවා. බුද්ධිමත් රාජ්‍ය සේවකයා ඒවට රැවටෙන්නෙ නෑ. තැපැල් ඡන්ද දිනය වන 26 වෙනිදා ඔවුන් ඊට පිළිතුරු දේවි‘‘

ප්රගතිශීලී බැංකු සේවක සංගමයේ කැඳවුම්කරු උදිතනන්ද හෙට්ටිආරච්චි හා එක්සත් ලංකා අධ්‍යාපනවේදීන්ගේ සංගමයේ බුද්ධික අත්තනායන යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වීය.

http://www.lankapuvath.lk/sinhala/index.php/2010-08-26-02-17-41/--4/49246-2014-12-20-03-02-37

[QUOTE="rocat90, post: 18298730, member: 452168"] [B][URL="http://www.lankapuvath.lk/sinhala/index.php/2010-08-26-02-17-41/--4/49246-2014-12-20-03-02-37"]සිංගප්පූරු මොඩලයෙන් රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලීකරණයවන මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට [SIZE=4]වෘත්තීය සමිති විරෝධය[/SIZE][/URL][/B][SIZE=4] [COLOR=#000000][FONT=Arial](කොළඹ, ලංකාපුවත්) - තමන් බලයට පත් වූ පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතියට අනුව පාලනය කරන බවට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල මහතාගේ විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියැවෙන අතර ඒ අනුව ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා හා රනිල් පාළන කාලයන් තුල ක්‍රියාත්මකකල පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය එසේම අනුගමනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වී ඇති බැවින් එයට විරෝධය දක්වමින් සමස්ථ රාජ්‍ය සේවකයින්ම දෙසැම්බර් 23 වැනිදා රාජ්‍ය සේවය සුරක්ෂිත කල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය තහවුරු කරනු නියත බවත් රජයේ පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළාය.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]උපායමාර්ගික වශයෙන් බැංකු, වරාය, ගුවන්තොටුපල, බලශක්තිය, ප්‍රවාහනය, ජල සම්පාදනය, ඛනිජ තෙල් වැනි රාජ්‍ය ආයතනයන්හී කළමණාකරණය විධිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතියට අනුකූලව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවදුරටත් දැක්වෙන බවත් මේ සිදුවූයේ බළලා මල්ලෙන් එළියට පැනීම බවත් ඇය ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ(19) පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීක මනෝජ්, ලංකා කම්කරු සංගමයේ මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි, ප්රගතිශීලී බැංකු සේවක එකමුතුවේ කැඳවුම්කරු උදිත නන්ද හෙට්ටිආරරච්චි, එක්සත් ලංකා අධ්‍යාපනවේදීන්ගේ සංගමයේ බුද්ධික අත්තනායක හා ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමයේ සභාපති ජනක හේවාපතිරණ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා කම්කරු සංගමයේ මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මෙසේ ප්‍රකාශ කළේය[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial] ‘‘කම්කරුවන්ට, රාජ්‍ය සේවකයින්ට ආදරය කරන නායකයෙක් නැවත බලයට පත්කරවන්න ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ පෙරමුණ ගන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දේශීය විදේශීය කුමණ්ත්‍රණයකට හසුවෙලා, ඉතිරි රාජ්‍ය ආයතන ටික සිංගප්පූරුවේ සමර්සෙට් හෝල්ඩින්ස් සමාගමට විකිණීමට අවශ්‍ය පිඹුරුපත් සැකසීම මේ දිනවල සිදුකරගෙන යනවා. ඔහු පවසන සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතිය යනු පැහැදිලිවම රාජ්‍ය ආයතනවල කොටස් අයිතිය පැවරීමයි. ඒ අනුව මේ රාජ්‍ය ආයතන වල අයිතිය එම සමාගමට විකිණීම හෝ කළමණාකරණය පැවරීම සිදු කිරීමටයි මේ සැරසෙන්නෙ. එජාප ආණ්ඩුකාලෙ රාජ්‍ය සංස්ථා 93ක් වසා දැමුවා. වතු 22ක් වතු සංගම් බවට පත් කලා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]චන්ද්‍රිකා පාළන කාලෙ සේවකයින් 185,000කට රැකියා අහිමි කලා. ඔවුන් විනාශ කල රාජ්‍ය සේවය නැවත සුරක්ෂිත කලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා ඔවුන් පෞද්ගලීකරණය කල රාජ්‍ය ආයතන නැවත රජයට පවරා ගත්තා විනා එකදු රාජ්‍ය ආයතනයක්වත් පෞද්ගලීකරණය කලේ නැහැ. ඒ වගේම මේ වනවිට කෝප් වාර්තාව මගින් පෙන්වාදුන් රාජ්‍ය ආයතනවල අඩුපාඩු සකස් කරගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ නිසාම විපක්ෂය ගෙනයන මේ කුමණ්ත්‍රණයට රාජ්‍ය සේවකයින් මේ මාසෙ 23 වැනිදා තැපැල් ඡන්දෙදි පැහැදිලි පිළිතුරක් දෙන බව විශ්වාසයි යනුවෙන්ද” චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීක මනෝජ් මහතා කියා සිටියේ, 2002දී දුම්රිය අධිකාරියක් බවට පත්කර, සේවකයන් විශාල පිරිසකගේ රැකියා අහිමි කල බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ‘‘ජනාධිපතිතුමා සමස්ථ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබා දුන්නා. මැතිවරණයෙන් පසු සියළුම රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබා දෙන බව පවසනවා. ඒ වෙනුවෙන් කිසිදු සේවකයකුගේ වරප්‍රසාද අහිමි කරලා නෑ. රාජ්‍ය සේවකයන්ගෙ අතිකාල නැවැත්වීම සදහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිම චක්‍රලේඛයක් නිකුත් කර නෑ. සමහර ආයතන ප්‍රධානීන් රාජ්‍ය සේවකයන් නොමග යවන්න උත්සාහ දරනවා. බුද්ධිමත් රාජ්‍ය සේවකයා ඒවට රැවටෙන්නෙ නෑ. තැපැල් ඡන්ද දිනය වන 26 වෙනිදා ඔවුන් ඊට පිළිතුරු දේවි‘‘[/FONT][/COLOR] [/SIZE][COLOR=#000000][FONT=Arial][SIZE=4]ප්රගතිශීලී බැංකු සේවක සංගමයේ කැඳවුම්කරු උදිතනන්ද හෙට්ටිආරච්චි හා එක්සත් ලංකා අධ්‍යාපනවේදීන්ගේ සංගමයේ බුද්ධික අත්තනායන යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වීය. [URL]http://www.lankapuvath.lk/sinhala/index.php/2010-08-26-02-17-41/--4/49246-2014-12-20-03-02-37[/URL] [/SIZE] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom